මරණින් මතු උපතක් ඇති බව ඔප්පු කළ Edgar Cayceගේ "සංසාර මන්දිර" (PDF)

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙතනින් download කරගන්න පුලුවන්.
    https://sinhalaebooks.com/2018/11/20/sansara-mandira-kannimahara-sumangala-himi-sinhala-pdf/
    (Link එක ගත්තෙ @amino දාලා තිබුණ post එකකින්)

    පොතක පිටු පෙරලලා, නවත්තපු තැනින් කොළේ නවලා, විශේෂ තැන් වල ඉරි ගහලා කියවනවා වගේ නෑ ඉතින් PDF එක බලන කොට. ඒ හින්දා කැමති අය පොතම අරන් කියවන්න.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    13088747._SY475_.jpg

    Meka mathak una
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    "ඔප්පු කළ" - වැරදීනෙ බන්. මූ කිසිදෙයක් ඔප්පු කලේ නැහැනෙ.

    ඕවා තාමත් පිළිගන්න එවුන් කවදාහරි නාමල්ව ජනාදිපති කලත් පුදුම වෙන්න දෙයක් නැහැ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සුරංගනා කතා, සුද්දෙක් කිව්වොත් තමා ඔව් ඔව් කියල පිලිගන්නෙ....
    නෑනෙ. කොහොමත් කලින් ඉඳන්ම පිළිගත්තානෙ.

    "ඔප්පු කළ" - වැරදීනෙ බන්. මූ කිසිදෙයක් ඔප්පු කලේ නැහැනෙ.
    කොහොම කළොත්ද ඔප්පු කළා වෙන්නෙ?
    ------ Post added on Oct 3, 2022 at 8:49 AM

    Ubata nikan laawata thappara 10k hithuwath awaboda karaganna barida nawatha uapadina eka oppu karanna ba kiyala?? :rofl:
    එහෙනම් හේතු-ඵල දහම පැත්තකට දාලා මැවුම්වාදය පිළිගන්න වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    කොහොම කළොත්ද ඔප්පු කළා වෙන්නෙ?
    ------ Post added on Oct 3, 2022 at 8:49 AM
    Peer reviewed documented research තියනවනම් අඩුම තරමෙ කතාකරන්න දෙයක් තියනව

    එහෙමවත් නැතුව මූගේ පවුලෙ එවුන් කියපුව විශ්වාස කරන්න පිස්සුද බන්
     
    • Like
    Reactions: kolavari and Clemo

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Peer reviewed documented research තියනවනම් අඩුම තරමෙ කතාකරන්න දෙයක් තියනව

    එහෙමවත් නැතුව මූගේ පවුලෙ එවුන් කියපුව විශ්වාස කරන්න පිස්සුද බන්
    පොත කියෙව්වෙ නෑ නේ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හේතුපල වාදයෙන් නැවත ඉපදීම පහැදිලි කරන්න එහෙනම්.

    කෙටියෙන්....

    * තණ්හාව (ආකාර 3යි) ප්‍රත්‍යයෙන් උපාදානය (හිතින් දැඩිව ග්‍රහණය කරගැනීම; ආකාර 4යි) ඇති වෙනවා.
    * උපාදානය ප්‍රත්‍යයෙන් භවය (මෙතනදි භවය කියන්නෙ "විපාක පිණිස කර්ම සකස් වීම) හට ගන්නවා.
    * විපාක පිණිස කර්ම සකස් වීම ප්‍රත්‍යයෙන් ඉපදීම සිදු වෙනවා.

    * තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කිරීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා.
    * උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.
    * භවය (විපාක පිණිස කර්ම සකස් වීමක්) නැති තැනදි ඉපදීමක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    කෙටියෙන්....

    * තණ්හාව (ආකාර 3යි) ප්‍රත්‍යයෙන් උපාදානය (හිතින් දැඩිව ග්‍රහණය කරගැනීම; ආකාර 4යි) ඇති වෙනවා.
    * උපාදානය ප්‍රත්‍යයෙන් භවය (මෙතනදි භවය කියන්නෙ "විපාක පිණිස කර්ම සකස් වීම) හට ගන්නවා.
    * විපාක පිණිස කර්ම සකස් වීම ප්‍රත්‍යයෙන් ඉපදීම සිදු වෙනවා.

    * තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කිරීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා.
    * උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.
    * භවය (විපාක පිණිස කර්ම සකස් වීමක්) නැති තැනදි ඉපදීමක් නෑ.
    ඔය දේවල් කතන්දරයක් විතරයි.. මම ඇහුවෙ පිලිගන්න පුලුවන් හේතු
     
    • Like
    Reactions: hasithayad

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය දේවල් කතන්දරයක් විතරයි.. මම ඇහුවෙ පිලිගන්න පුලුවන් හේතු
    භෞතිකව ඇස, කන, නාසය, දිව, ශරීරයට ගෝචර වෙන්නැති හින්දා තමයි ඒක අවබෝධ කරන්න හිත දියුණු කළ කෙනෙක් අවශ්‍ය වෙන්නෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,211
    113
    මේක ඔය දශකයෙ ලෝකෙ පුරාම පැතිරිල ගිය new age thinking, පොලිටිකල් කුමන්ත්‍රණ න්‍යායවාදය වගේ රැලි වල නිෂ්පාදනයක් නේද. මෙයාලගෙ පුනර්භවය ඔය කියන තරම්ම ඔප්පු වෙලා තියෙනවනම් එඩ්ගා කේසි ගැන බලු බල්ලෙක්වත් කතා නොකරන්නෙ ඇයි. මානව ඉතිහාසයෙ වැදගත්ම ප්‍රතිවේධයක් වෙන්ඩ එපැයි හරිනම් ඒකට වඩා මොනවද තව. මේ ෆිනෝමිනා එකේ ආතල් එක දැන් ඉවරයි ඒව පස්සෙ ගිය මිනිස්සුවත් ඒව ගැන හිතන්නෙ නෑ.

    මේ මනුස්සය පිරමිඩ් එකක ක්‍රිස්ටල් තිබ්බය, යේසුස් ගෙ දෙවන ආගමනය වෙනවය, අත්ලාන්තිස් නගරය වගේ පැරණි ශිෂ්ඨාචාර ගැනත් කියල කියනව. මේ රැලි තේරුම් ගන්න හිපි මූව්මන්ට් එකෙන් පස්සෙ කාලෙ දේශපාලනිකව සහ සමාජීයව විතැන් වෙලා හිටපු සුද්දොන්ගෙ මානසිකත්වය තේරුම් ගන්න අවශ්‍යයි. අපේ හාමුදුරුවන්ගෙත් තියෙන හීනමානයක් නිසා තමා මේව වගේ ක්‍රැක්පොට් ලගෙ (පිස්සෙක් උනත් සුද්දෙක්නෙ නේ) විකාර ලංකාවෙ ජනගත උනේ. ඔය වගේම හාමුදුරුවරු අනූ ගණන් වල කරපු තව දෙයක් තමා ක්වොන්ටම් භෞතිකයෙ වචන ටිකක් අල්ලගෙන ගැට්ට චූක්ෂණය කරගත්තු එක.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ජිවිතේ වෙනස් කරපු පොතක් තමයි ඔය
    මෙතනින් download කරගන්න පුලුවන්.
    https://sinhalaebooks.com/2018/11/20/sansara-mandira-kannimahara-sumangala-himi-sinhala-pdf/
    (Link එක ගත්තෙ @amino දාලා තිබුණ post එකකින්)

    පොතක පිටු පෙරලලා, නවත්තපු තැනින් කොළේ නවලා, විශේෂ තැන් වල ඉරි ගහලා කියවනවා වගේ නෑ ඉතින් PDF එක බලන කොට. ඒ හින්දා කැමති අය පොතම අරන් කියවන්න.
     
    • Like
    Reactions: S_M_S and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    එඩ්ගා කේසිත් මැරිලා
    ඔය පොත සිංහලේට හරවපු තට්ටයත් මැරිලා
    තව අවුරුදු කීපෙකින් උබයි මායි දෙන්නම මැරෙනවා.
    මාලිගා තුනක් හදාගෙන බඩු ගගහා හැමදේම ජුකයි ජුකයි ගගා ඉදපු එකෙක්ගේ වැදි බණ අහන්නේ නැතුව සරල යතාර්ථය තේරුම් ගනින්.

    හිගන දූපතේ බෞද්ධ බැල්ලිගෙ පුතාලට ඔව්වා හොදයි. ඔව්වා කියව කියව ඉදපල්ලා.
    තොපි වෙලාවට හිගන ආගමත් එක්ක දූපතේ හිරවුණේ. නැත්නම් ලෝකේ අනිත් මිනිස්සු ටිකත් ඉවරයි.
    ලෝකේ පැතලියි, අනිත් ග්‍රහලෝක අපේ වටේ කැරකෙනවා කියපු බයිබල් බැල්ලිගෙ පුතාලයි, සංසාර ගැනයි නැවත ඉපදීමක් ගැනයි හිතළු දොඩවන උබලයි ඔක්කොම එකයි.