හරියටම ඔප්පු උනේ නෑ නේද ?සෝඩියැක් කිලර් නං විසඳුනා නෙහ්. ආතර් ලී ඇලන් තමා කිලර්.
හරියටම ඔප්පු උනේ නෑ නේද ?සෝඩියැක් කිලර් නං විසඳුනා නෙහ්. ආතර් ලී ඇලන් තමා කිලර්.
moa eh kohendaසෝඩියැක් කිලර් නං විසඳුනා නෙහ්. ආතර් ලී ඇලන් තමා කිලර්.
what to do with Premadsa thing?උබලා ෆලෝ කරල තියන ලොකේ වෙච්ච පට්ට Mysterious සිද්දි මොනවද ?
මම නම් කොච්චර බැලුවත් හිතාගන්න බැරි සෙට් එකක් තියනවා.
1. JFK & RFK Assassinations
2. Ancient Engineering
3. Jesus lost years
4. Zodiac killer
5. UFO Incidents ( Roswell , Battle of LA , Bermuda Triangle .... )
6. MH370
ලන්කාවේ Premadasa Assassination එකත් එහෙමයි
උබල දන්න ඒවත් දාපල්ලා.
The book deception point by Dan Brown has a theory where he explains that these were spy balloons with dummies put onboard to collect reconnaissance data on Soviets, when they crashed, the US did not want the public to know about it, instead they claimed the dummies were aliensRoswell
Central Bank Robberyඋබලා ෆලෝ කරල තියන ලොකේ වෙච්ච පට්ට Mysterious සිද්දි මොනවද ?
මම නම් කොච්චර බැලුවත් හිතාගන්න බැරි සෙට් එකක් තියනවා.
1. JFK & RFK Assassinations
2. Ancient Engineering
3. Jesus lost years
4. Zodiac killer
5. UFO Incidents ( Roswell , Battle of LA , Bermuda Triangle .... )
6. MH370
ලන්කාවේ Premadasa Assassination එකත් එහෙමයි
උබල දන්න ඒවත් දාපල්ලා.
මන් iye බැලුවා ඕක.
ඕක ආය mathak wune book fair eken මංජුල සේනාරත්න ge Diana ගත්තා. Eke ඔය kathawa pattata ලියලා තියනවා
Garry poste venna oneසෝඩියැක් කිලර් නං විසඳුනා නෙහ්. ආතර් ලී ඇලන් තමා කිලර්.
Meteor ekakne.. eke nan loku mystery ekak na... chelyabinsk valath oita kittu ekak una aurudu 10kata vage kalinමෙක bomb එකක් ද, මොකද්ද කියල නැ නේ
Tama innawa, body double eka marune kyalat kyanawa.Video wala tiyana comments walath tiyanawa eka eka theories death eka gana
ඔව්. ඒක එක theory tibba okata. Meteor එකක් වෙන්න ඕන itn. E wunata වැටුණ එකක kali හම්බුනා ද? Mataka na ekaGarry poste venna one
Meteor ekakne.. eke nan loku mystery ekak na... chelyabinsk valath oita kittu ekak una aurudu 10kata vage kalin
------ Post added on Oct 4, 2022 at 10:54 PM