නිකමට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    පට්ට ලස්සනයි.. මිට ගොඩක් කාලෙකට කලින් මම හල තියනව කොහේ හරි බටහිර රටක ලස්සනට මියුසික් දාල ජයමංගල ගාථා හදල තිබ්බ, එකේ වොයිස් ලංකවේ කෙල්ලෝ වගයක්ගේ, ඒක නම් මාර ලස්සනය්..
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    මෙහෙ ගෑනු මුන්ව wedding වලට මුන් ඕනේ කියයිද දන්නෑ ජයමංගල ගාථා කියන්න
     
    • Like
    Reactions: Kitkitkit

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    fengshui කරන ආසිරි වනිගරත්න ඔය music වලට rights අරගෙන කියල CD ගහල විකුණනවා
     
    • Like
    Reactions: Kitkitkit