හෝ ගාලා ඉඩම් විකුණන්නේ ඇයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කට්ටිය මේ දවස්වල හෝ ගාලා ඉඩම් විකුණන්නේ ඇයි 🙄
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Most of the people are trying to migrate, Loan rate is high, business are collapsin etc
     
    • Like
    Reactions: B.Chat

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    ජෙප්පෝ ආවම රජයට ඉඩම් ටික ලියා ගයි කියලා බයට
    meka mona hithagena dapu deyakda danne naha. habai mehema deyak wei kiyala wishwasa karan jiwath wena gam wala minissu ona tharam innawa
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සබ්බ සකල මනාවම විකුණලා ලෝකෙන් උතුම් රටින් පිටවෙන්න වෙන්න ඇති. සැප විදින්න පිණ නැති පව්කාරයෝ 😁😁
     
    • Like
    Reactions: B.Chat