එලකිරි ජොබ් කරන කස්ටිය මෙහෙ එන්න ,i needta' ask u a question

God Butcher

Active member
  • Sep 27, 2022
    120
    242
    43
    මෙහ් බ්‍රොස්ල රෙපුටඩ් කම්පැනීස් වල ජොබ් වලට ඕගොල්ලොව සෙට් කරගන්නකොට ඕගොල්ලොගෙ ස්කූල් කාලෙ තිබ්බ

    --> එxට්‍රා කරි කියුලර් ඇක්ටිවිටීස් ඇන්ඩ්
    --> ඕගූලොගෙ ස්පොර්ට්ස් වල කප් ගහපුව ,
    --> තව මෙහ් වගෙ ඉස්කොලෙ ක්ලුබ් වල ඉන්දල කර්පු රීසර්ච් වල ඇන්ඩ් ඉවෙන්ට් වල එහෙම සර්ටිෆිකට්

    ඕගොල්ලො දැන් ඉන්න රෙපියුටඩ් කොම්පනි වල ජොබ් සෙට් කරගන්න ඕනි වුනාද?

    සී.වී එකට එහෙම ඕගොල්ලො ඕව ඇඩ් කරනවද?

    නැහැ මට ඉස්කෝලෙන් කියල එහෙම කිසිම දෙයකට ඉන්දල නැහැ.

    බට් ඇකඩමික් පැත්තෙන් හොන්දයි
    මන් කියන්නෙ A/L and O/L නම් ගොඩ

    So im wondring bout ur answers :eek::giggle:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,809
    13,018
    113
    Mehe esikayonta owa wadak na. Ballek wage mareegena wada karanna puluwanda ahanne. Under pressure work karanna puluwanda ahanne. puluwan nam noka nobi gedara noya hari work karanna puluwanda ahanne. Passe sochchan ganakata ath diga shirt kalisam adagena enna one. Dan weddo rata panna. Dan adu padiyata kattiya hoyanne. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: Passe rata giya. Un nam interview eke ahuwe me wade karala penanna puluwanda kiyala. ita passe benefits ganai. sports karapuwa gana ahuwe. One pukak adagena awilla wada karapan kiyala un nam kiwwe.
     
    • Like
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    එxට්‍රා කරි කියුලර් ඇක්ටිවිටීස් ඇන්ඩ්
    --> ඕගූලොගෙ ස්පොර්ට්ස් වල කප් ගහපුව ,
    --> තව මෙහ් වගෙ ඉස්කොලෙ ක්ලුබ් වල ඉන්දල කර්පු රීසර්ච් වල ඇන්ඩ් ඉවෙන්ට් වල එහෙම සර්ටිෆිකට්
    නැහැ මට ඉස්කෝලෙන් කියල එහෙම කිසිම දෙයකට ඉන්දල නැහැ.
    ඕවා තිබ්බෙත් නැහැ cv එකේ දැම්මෙත් නැහැ ඇහුවෙත් නැහැ.. Job එකට අදාළ දේවලුයි soft skills ගැනයි විතරයි බැලුවෙ.. සමහර විට මෙහෙම වෙන්නෙ it field එකේ විතරද දන්නේ නෑ..
     
    • Like
    Reactions: kevin_levin

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,120
    113
    ඕවා තිබ්බෙත් නැහැ cv එකේ දැම්මෙත් නැහැ ඇහුවෙත් නැහැ.. Job එකට අදාළ දේවලුයි soft skills ගැනයි විතරයි බැලුවෙ.. සමහර විට මෙහෙම වෙන්නෙ it field එකේ විතරද දන්නේ නෑ..
    ලොල්ල කියල දැනගත්තම උබව නිකම්ම ගන්න ඇති ඔෆිස් එකේ උන්ගෙ බඩුව විදිහට
     
    • Haha
    Reactions: Zelus and 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,461
    124,348
    113
    දෙහිවල
    ඉස්කෝලේ කාලේ කරපුවා දැන් බලන්නේ නැහැ මචන්. ඒ ඉස්සර
    වැඩේ කරගන්න පුළුවන් ඒ පැත්තෙන් ස්කිල්ස් ටික තමයි ඉතින්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ලොල්ල කියල දැනගත්තම උබව නිකම්ම ගන්න ඇති ඔෆිස් එකේ උන්ගෙ බඩුව විදිහට
    අනුන්ගේ Thread ගූ කරන්න නියම බඩුව තමයි හෑන්ඩ්ලි පොන්නයා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,120
    113
    අනුන්ගේ Thread ගූ කරන්න නියම බඩුව තමයි හෑන්ඩ්ලි පොන්නයා
    උබට එ ජොබ් එකෙ ඉදල ඇති වෙලාද මාස 6න් ඩෙටා සයන්ස් ඉගෙනගන්න තිරනේ කලේ පොන්නයො
     
    • Haha
    Reactions: Zelus and 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    උබට එ ජොබ් එකෙ ඉදල ඇති වෙලාද මාස 6න් ඩෙටා සයන්ස් ඉගෙනගන්න තිරනේ කලේ පොන්නයො
    අනුන්ගේ Thread ගූ කරන්න නියම බඩුව තමයි හෑන්ඩ්ලි පොන්නයා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,120
    113
    අනුන්ගේ Thread ගූ කරන්න නියම බඩුව තමයි හෑන්ඩ්ලි පොන්නයා
    ගෙදරට වෙලා අම්මගෙන් කකා ඉන්න තො කෝහ්ද යකො ඉන්ට්විව් යන උන්ට උපදෙස් දෙන්නේ,
     
    • Haha
    Reactions: Zelus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,075
    113
    33
    Kalutara
    දහම් පාසල් ගිය එක තමා මුලින්ම බලන්නෙ. ඊට පස්සෙ මොන්ටිසෝරියෙ කොන්සර්ට් එකේ මලට රඟපාපු සහතිකේට තමා ජොබ් එක දෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,179
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එxට්‍රා කරි කියුලර් ඇක්ටිවිටීස් ඇන්ඩ්
    --> ඕගූලොගෙ ස්පොර්ට්ස් වල කප් ගහපුව ,
    --> තව මෙහ් වගෙ ඉස්කොලෙ ක්ලුබ් වල ඉන්දල කර්පු රීසර්ච් වල ඇන්ඩ් ඉවෙන්ට් වල එහෙම සර්ටිෆිකට්
    ☝️😃 ඕව පොඩිකාලේ ළමයින්ව අන්දන්න ගුරුවරු කියපු කතා
     
    • Like
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ☝️😃 ඕව පොඩිකාලේ ළමයින්ව අන්දන්න ගුරුවරු කියපු කතා
    Prize giving වල ගත්ත සහතික මිටි ඔහේ තියෙනවා.. අපරාදෙ සල්ලි බන්.. මන් නම් කියන්නේ ඉස්කෝල වල ටත් virtual credentials system එකක් තියෙන්න ඕන..
     
    • Like
    Reactions: topkollek

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    school kale extra activities danna. ewagen balanne ube social interaction eka. team work eka. samaha un innawa school wala kisima deyak karala nh ganu lamaya wage idala job ekata giyama anith miniussuntath epa wenwa. habai ehemai kiyla hamoma ehema nh. samahara aya takgala hadagahenwa.
     
    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    Prize giving වල ගත්ත සහතික මිටි ඔහේ තියෙනවා.. අපරාදෙ සල්ලි බන්.. මන් නම් කියන්නේ ඉස්කෝල වල ටත් virtual credentials system එකක් තියෙන්න ඕන..
    උබ ඒකාලෙ ඉස්කෝලෙන් කොන්වෙලා හිටිය ඩයල් එකක් කියලා දවසක් කීව මතකයි. ප්රයිස් ගිවින්ග් එකේ සහතික ගත්තෙ සර්ලව සතුටු කරලද?
     
    • Haha
    Reactions: handley

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Thread වල කක්කා කරන්න එපා පොන්ස්🤣
    ගණිකාවක් කක්කා කරන ගමන් බණ කියයි

    උබ ඒකාලෙ ඉස්කෝලෙන් කොන්වෙලා හිටිය ඩයල් එකක් කියලා දවසක් කීව මතකයි. ප්රයිස් ගිවින්ග් එකේ සහතික ගත්තෙ සර්ලව සතුටු කරලද?
    උඹේ අම්මව ඩීල් යවලා ගත්ත සල්ලි වලින් සහතික ටිකක්‌ print කරගත්තා බන්..
    ------ Post added on Oct 8, 2022 at 12:25 PM