ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    වැඩි වෙන බඩු මිලත් එක්ක උඹලා කොහොමද බං ජීවත් වෙන්නේ ? වැටුපට අමතරව උඹලට වෙන ආදායම් මාර්ගයක් තියෙනවාද ?
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,587
    1,269
    113
    මෙන්න මෙතන
    පිස්සුද බං. බිත්තර කන්න ගියොත් දැන් හතරක් වෙනුවට දෙකක් තම්බලා පොඩි උන්ට දීල නිකන් ඉන්නවා. කිරිපිටි වෙනුවට එක තේ එකක් බීල හිත හදාගන්නවා. පොඩි උන්ට විතරක් මස් ටිකක් ගෙනත් දෙනවා. වාහනේ ගරාජ් දාල පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. පරණ ඇඳුම් පට්ට ගහනවා......
    තව ඕනෙද?
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    පිස්සුද බං. බිත්තර කන්න ගියොත් දැන් හතරක් වෙනුවට දෙකක් තම්බලා පොඩි උන්ට දීල නිකන් ඉන්නවා. කිරිපිටි වෙනුවට එක තේ එකක් බීල හිත හදාගන්නවා. පොඩි උන්ට විතරක් මස් ටිකක් ගෙනත් දෙනවා. වාහනේ ගරාජ් දාල පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. පරණ ඇඳුම් පට්ට ගහනවා......
    තව ඕනෙද?

    That's enough! You already made me cry 😢 i feel sorry for the kids
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,353
    113
    elon-musk-money-pile-800x450.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,450
    113
    98
    කෑගල්ල
    මොන මොනවා හරි කරන්ඩ ඕන

    ආන්ඩුවෙ රස්ස කරන අය සයිඩ් බිස්නස් එකක්, වගාවක් වගෙ කරන්ඩ ඕන
    ( ඉඩම් නැත්නන්, හිස් ඉඩම් බද්දට අරගෙන කරන්න පුලුවන් )

    පොඩි පොඩි ප්‍රයිවට් ජොබ් කරන අය, මොකක් හරි ෆීල්ඩ් එහෙකින් ඉහලට ඉගන ගන්න බලන්න ඔන
    ලෝන් එකක් දාල හරි

    කොල්ලො , කුරුට්ටො ඉල්ලුමක් ඇති ෆීල්ඩ් එහෙක කෝස් එකක් කරන්න ඕන

    දැනටමත් හොද එහෙක ඉන්න අය, තමන්ගෙ ෆීල්ඩ් නොලේජ් එක වැඩි කරගන්න බලන්න ඕන

    සල්ලි තියන අය, මෙහෙන් යන්න ඕන
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,474
    41,682
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වැඩි වෙන බඩු මිලත් එක්ක උඹලා කොහොමද බං ජීවත් වෙන්නේ ? වැටුපට අමතරව උඹලට වෙන ආදායම් මාර්ගයක් තියෙනවාද ?
    Unge genun yawanawa spa walata
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    Padiya nan laksheta wadi
    Eth loan walata kapunama adu wenawane ban
    E hinda wiyam aduma karala danata naya novi shape wela innawa

    කාටවත් ණය වෙන්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක් බං. දැක්කනෙ ලෝකෙ වටේ ණය ගත්තු ලංකාවට දැන් වෙලා තියන දේ