Dialog එකේ ඇන්ටනාව තියෙනවනෙ..මටත් කියන්නකො දන්න දෙයක්ඒකනං කරන්න බැරිකමක් නෑ. හැබැයි නිකං ඇන්ටනාවෙන් බෑ. ඩිස් කෑල්ලක් හොයාගන්න වනව. තව ගැජමැටික්ස් කෑලි ටිකකුත් තියෙනව ගන්න.
යූටියුබ් එකේ විස්තර ඇති ඔයගැන....

ඕක කරන විදිහනං මම හරියට දන්නෙ නෑ.... යූටියුබ් වීඩියෝ ඇති..Dialog එකේ ඇන්ටනාව තියෙනවනෙ..මටත් කියන්නකො දන්න දෙයක්
How to get this...→Dialog එකේ රු. 4000 ගාණක් දැම්මම සදහටම satellite service එක free. Channels 30ක්ද 40ක්ද තියෙනවා. ආයෙ මාසික අයකිරීමක් නෑ. ඒක දාගනින් කතා කරලා.
කාලයක් පෙන්නලා හබක් වෙලා යයිද කියලා sure නෑ.free sat...life time free-easy-105channels with local channels
ළගම කඩෙන් ගනින් මචන්...දන් මාසයක් වගේ අරන් 12500/=
same concernකාලයක් පෙන්නලා හබක් වෙලා යයිද කියලා sure නෑ.
මචම්ලා....
Dialog ඇන්ටනාව වෙනුවට වෙන මුකුත් නැද්ද tv channel බලා ගන්න free
Dialog ලා ගනන් වැඩි කරලනෙ package වල රු 17යි ගානක් කැපෙනවා දවසට
අය freeset වගේ තව මොනවද බම් තියෙන්නෙ Dialog ඇන්ටනාවටම හයිකරන්න පුළුවන්
Freeset නන් ගනන් වැඩි ඕවා 10,000 දීලා අරගෙන මස හතර පහක් යද්දී නවත්තලා දැම්මොත් එහෙම ඒ නිසා ගන්න බයයී..
දැනටනම් බටපොල ඇන්ටනාවක් ගෙනවා වෙන free ඩෙකෝඩර් මොනද තියෙන්නෙ ඔය movies/ Songs වගේ යන channel අහුවෙන ලංකාවෙ චැනල් නැතුවට කමක් නෑ...
කියන්ටකෝ
Expensive දේවල් නම් කියන්ට එපා
Mokakda cline eke scene eka? Monada thiyena channelsfreesat eka ganin eka nawathinne na ban lankawe company ekak eka indian DishTV eka nawathuwata passe full salli deela aran karan yanne...
Solution
**IPTV : per year 12000k wage yai chanell 20000 k withra tyanawa SRilanka also include
**anith hondama eka freesat thama ban danata..
**Aye tv Lanka eke Digital tv eka
** aye dialog dish ekatama cline ekak dala balanna puluwan. cline ekata maseta 350k wage habai receiver eka maru karanna one
one nam kyapn karal dennam
NOte::::****** Mechara kal gini ganan walata package dunna dialog la dan 3-4000 ganak damma free denawa hotline katha krala ahapan.. habai un oka denne freesat awama ekata baye
Nathan mechara kal oun ohma ekak dunne na
Dialog eke full pckage ekama balanna puluwan maseta 350-450k wage yanneMokakda cline eke scene eka? Monada thiyena channels
Mokadda machan cline kiyanne.. Kohomada karaganne..freesat eka ganin eka nawathinne na ban lankawe company ekak eka indian DishTV eka nawathuwata passe full salli deela aran karan yanne...