වෙඩි තියන්න ආපු එකා බය උනාම 😂😂

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පාතාලේ අඳුරන කෙනෙක් ඉන්නවනම් අහලා බලපන් කොච්චර අමාරුද කියල ෂොට් එකක් දෙන්න
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රුපියල් සීයක් දීලා පාමසියෙන් සිරින්ජරයක් අරගෙන. හයර් ඒකක් යන්න කතා කරා නම් ඉවරනේ :lol: මහපාරේ වෙඩි තියාගන්නේ :lol:.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Ado dial eka wedi kaala marila :-D

    Karima scene eka oi. Maranna giya eka pana pitin, maranna apu eka STF eken wedi kaala marila :ROFLMAO: :ROFLMAO:

    තුවක්කුව අතේ තිබ්බ එකා කියන කෑල්ල ආදේශ කරල ඕක ආයෙ කියහන්කො.

    උඩ එක දෙපැත්තටම කියවෙනව. :baffled:
     
    • Haha
    Reactions: tharakaf

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උන්ගේ murder series එකම අවුල් බන්..කලිනුත් CCTV එකක් දාලා තිබ්බා.. එකෙත් වෙඩි තියා ගන්න බැ...ලඟට ම ඇවිල්ලත්.... මං හිතන්නේ තාම training period එකේ ඉන්න ඩයල් ටිකක්..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,803
    18,616
    113
    හපෝ ඒකට අපේ ඩෙක්ස්ට් අයිය.. සිරින්ජරේ අරන් බහින්නෙ ඕනෙ ගේමකට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,416
    75,083
    113
    උන්ගේ murder series එකම අවුල් බන්..කලිනුත් CCTV එකක් දාලා තිබ්බා.. එකෙත් වෙඩි තියා ගන්න බැ...ලඟට ම ඇවිල්ලත්.... මං හිතන්නේ තාම training period එකේ ඉන්න ඩයල් ටිකක්..
    EK enna ona kollo tikak ban un. Sure ekatama gamata lori talks denawa athi, ahaka balan heart eka kudu wenna tiyanna puluwan kiyala. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Thari87