කවුද මහින්දා නන්ද කියලා මේකේ නැටුවේ උබ ට පිස්සුද මම කොහෙද ඌට කියලා පෝස්ට් දාලා තියෙන්නේ
මහින්දානන්ද පාර්ලිමේන්තු ගෙන්නේ මම නෙවෙයි නේ මිනිස්සු ඡන්දේ දීලා
ඕකුන් මෝන පිස්සුව කරත් ගමට වැඩක් කරනවා මොනවා නැතත් පාරක් හරි තාර දානවා![]()
නෑ නෑ මහින්දානන්ද සීන් එක කිව්වෙ අද උන් ගිහින් තිබ්බෙ උගෙ රැස්වීකටනෙ. ඒ පකයා පොහොර ටිකටත් කෙලලා, ගොවියා හාන්සිම කරලා දාලා, රටින් හාල් ටිකත් ගේන්න වැඩෙ කරලා දැන් එනවා රෙද්දක් කියාගෙන. මොන කාලකන්නියෙක්ද. පාරට තාර දාලා මොකටද බන් තුන් වෙල කන්නවත් නැතන්ම්, උන් ඕවා කරන්නෙත් ඊට පස්සෙ බලුහුත්ත වගේ තොල් දෙක දික් කරන් ඉන්න ෆොටො එකක් දාලා අනේ මම පාර හැදුවා කියලා බෝර්ඩ් එක එල්ලන්න. වෙන දෙයක් නෑ.
මමනම් මේ රෙද්දෙ දේශපාලනේ ගැන කතා කරන්නත් අකමැතියි ,ඒ උනාට මෙච්වර අරිද්දිත් මිනිස්සු උන්ගෙ ගුණ වයද්දි මටත් කොටන්නෙ නැතුව ඉන්න බෑ.. තේරුමක් නෑ එක අතකට.