uba gyda scuba..සල්ලි වියදං කරගෙන දුක් විඳිනව...
මමත් කැලෑ වල ඇවිදින්න, ගස් ගල් දිගේ බඩගාන්න ආසයි...
හැබැයි, කැලෑ ගානෙ කූඩාරං අටෝගෙන දුක් විඳින්නනං බෑ...
මේ අවුරුද්ද ඉවරවෙන්න කලින්, කොහොමහරි ස්කුබා ඩයිවිං කරන්න යන්න ඕනෙ...
අවුරුදු දෙක තුනක ඉඳන් කොවිඩ් නිසා ඕක කල් ගියා...
දැන් හෙනේට හිටල තියෙන්නෙ පෙට්‍රල්... තෙල් ටිකක් එකතුකරගෙන හරි ගිහින් එන්න ඕනෙ...