Fiverr විනාසයි 😂

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,404
    25,612
    113
    Fiber එකෙන් ද ඕවා කරන්නේ....

    උඹලගේ බයිලා තමයි. Fiver එකේ උන්ට නැති අමාරුවක් තියෙන ලොල්ලෝ ඉන්නේ.

    ඕක වැරදි ඇති , එහෙනම් aprove කරන්නේ මොකා ද ?
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මේ ගැන වැඩිය කලබල වෙන්න එපා බන්.. මේ කී වර්ඩ් සර්ච් වෙන් නැත්තම් මේවා නිකන් පුස් ගිග් විතරයි.. උබල මෙතන ඒ පුස් ගිග් වලට වටිනාකමක් දෙන් නැතුව හිටපල්ලා.. ඕක බලන්න යන ක්ලික් එකත් වටිනවා උන්ට..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    dropshipping කරන හැටියට fiver කරන්න උගන්වලාද confused වෙනවා බන් මේවා දැකල .
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    to create activate carbon
    Raw coconut charcoals should be banned from exporting
    Take a look at this
    https://www.haycarb.com/
    සිරා බන්. මම දන්න කොම්පැනියක් තියනවා ජපානේ, ඒකෙ CEO ලංකාවේ පොල්වතු ඉඳන් අරගෙන තියෙන්නේ. මාර products ගොඩක් හදන්නේ බන්. ඒවා Europe, US වල එහෙම පට්ට ඉල්ලුම.. ලංකාවේ තමයි Activated carbon වලට ගන්න හොඳම පොල්කටු තියෙන්නේ..

    මේ ඒ කොම්පැනි එකෙන් හදන products කීපයක්
    Food Preserving products
    Air Filters
    Water Purification Products
    Rugs, Mats and tiles
    Oil absorbents
    Tobacco filters
    Odor removing products
    Paint protection products for sea vessels, etc...