car sell help

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    Kiyada e kale???

    2018 edition 3 da....safety ed 2 and 3 wenasa mokakda???

    2016i 2017 i athara wenasa mokakda kodel wala..exterior tikak wenas
    41.5 යි එතකොට මම ගත්තෙ.
    සේෆටි එඩිශන් 2

    සේ.එ 2 එකේ ලේන් ඩිපාචර්, ඔටෝ බ්‍රේක් වගේ ඔය හැම එකේම තියෙන සේෆ්ටි හුටපට ටික තියෙනව. පාකිං සෙන්සර්නං නෑ..
    ඔයිට අමතරව 3 එකේ ශීට් බෙල්ට් ඔටෝ හිරවෙනව කියල අහල තියෙනව. ඒ ගැන වෙන දේවල් දන්නෙ නෑ...

    පස්ස ටේල් ලයිට් එක පස්සෙ දොරටත් එක්ක එන්නෙ 2017 මොඩ්ල් එකේ. තව ඉස්සරහ බ්ලැක් ග්‍රිල් එකත් 2016 එකට වඩා පළලට අලුත් ඇක්සියෝ එකේ විදිහට එනව.... තව ෆොග් ලයිට් වලට ඇතිවෙන්න හොඳ ඉඩක් දීල තියෙනව.
    ඉන්ටීරියර් ලොකු වෙනසක් නෑ දන්න තරමින්.... දන්න විදිහට කීලස් එන්නෙ 2017න් පස්සෙ

    මටනං 2016 එක තමයි ලස්සන...
     
    Last edited:
    • Like
    Reactions: NRTG and ChamaraGL

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    danuth oka saahena audwatane yanne 80ta tibba eka 74/75.

    usd walin nam matath loku aduwak na. ewain thama salary watenne.


    mekanam drive karana vidiya hatiyata thama.

    petrol nathi kaale ac danne nathuwa paw gewa gewa gihin 25k 28k witra wada karala tiyenwa.

    eth normal city eke yanwanm 12k 14k wage thama.

    eco off karala hodata pagala giyoth nam ithn 10k wage thama
    ------ Post added on Oct 18, 2022 at 3:10 AM
    25ක් පෙට්‍රල් ලීටරේට?? 🤭
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,837
    9,564
    113
    ube gana thmai average ikman.lk yanne. thawa poddak adu karapan.

    38cjOxD.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    41.5 යි එතකොට මම ගත්තෙ.
    සේෆටි එඩිශන් 2

    සේ.එ 2 එකේ ලේන් ඩිපාචර්, ඔටෝ බ්‍රේක් වගේ ඔය හැම එකේම තියෙන සේෆ්ටි හුටපට ටික තියෙනව. පාකිං සෙන්සර්නං නෑ..
    ඔයිට අමතරව 3 එකේ ශීට් බෙල්ට් ඔටෝ හිරවෙනව කියල අහල තියෙනව. ඒ ගැන වෙන දේවල් දන්නෙ නෑ...

    පස්ස ටේල් ලයිට් එක පස්සෙ දොරටත් එක්ක ...

    මටනං 2016 එක තමයි ලස්සන...
    Thank you...
     
    • Like
    Reactions: PHBhagya

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    eken report ekakuth gtha ban e dawas walama. e report ekth tiyenwa. uba wage unuth awith ahuwa zero kiyla sure da kiyala. thwa ekek awith car ekata thattu kara kara watema yanwa 30min withra. happa eka eka mental case tiyena un inne.


    btw, car eka dunna 74kta iye.

    ah. creed gen gatta kiwwa nisa ehema kiwwe. :D
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    me wage ewnuth awa car eka balanna. balala car ekata thattu karala yanwa ithin. meloke deyk danneth na, kuwata therenneth na munta.
    හා මචං. තාම ලංකාවෙ හාවො ඉන්නවා. එහෙම එකෙක් ගනියි. ජය!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය ගණන් වලට දෙන්න නම් අමාරු වෙයි බන්.

    මම අදුරන පොඩිවට සෙල් කරන එකෙක්ගෙන් ටික දවසකට කලින් බලල තිබ්බා ජපන් ඇල්ටෝ එකක් 46ට ඉල්ලුවා මිනිහා බෑ කියලා, 50ක් ඉල්ලුවා. හොදටම දන්නා පොරක්.

    ඊයේ සුපර් මාකට් එකේ හම්බෙලා කිවා කාර් දෙක දෙන්න බැරි උනා දැන් ඉල්ලන්නේ 38/39 වගේ කියලා. දැන් මාස 4ක් වගේ තිස්සේ ඌ ගාව හිර වෙලා වාහන 5ක් වගේ.