sliit data science da iit computer science da karanna hodaඩිමාන්ඩ් එක වැඩිම data science
දැනුම ගන්න හැටි ඉගෙන ගන්න පුලුවන් හොදම විදිය computer science

sliit eke kaloth habai loan eken karatha haki 8lakh walin
sliit data science da iit computer science da karanna hodaඩිමාන්ඩ් එක වැඩිම data science
දැනුම ගන්න හැටි ඉගෙන ගන්න පුලුවන් හොදම විදිය computer science

එකඟයි.දෙවන ලෝක යුද්ධෙ, 88/89 කලබල ගැන ස්ටඩි කලොත් පේනව මේක අපිට තියෙන පට්ටම ඔපචුනිටි එකක් කරගන්න පුලුවන්. අපි ආපහු කෝස් ටික පන ගහල ගත්ත නම් හරි. රැල්ල එක්කත් පාවෙලා රැල්ල ඉවර වෙද්දිම නැගිට්ටොත් ගොඩ. නැත්නම් ආපහු ගහගෙන යනව.
මගේ තාත්ත එහෙම බිස්නස් ගොඩ නගල තියෙන්නෙ එහෙම (88/89). දරුනු ආර්තික හෝ සමාජයීය අවපාතයකට ගිහින් ගොඩ එද්දි ලොකු අවස්තාවන් ප්‍රමානයක් එනව. ඒකට ලෑස්ති වෙන්න කියල මේ දවස්වල මන්තරේ වගේ එයා කියෝනව. එයා නම් බිස්නස්මන් නිසා කියන්නෙම සල්ලි එකතු කරගන්න, වියදම් අඩු කරන්න, රට හරියද්දි ඉන්වෙස්ට් කරන්න එතකොට නිකන්ම ගොඩ කියල. ඉතින් ඕකම ක්නෝලේජ් එකට ඇප්ලයි කලත් හරි. මේ දවස් වල හොදට දෙයක් ඉගෙන ගත්තනම් ඔය පුරප්පාඩු වලට නිකන්ම යන්න පුලුවන්.
thanks muchn balannam. mama site ekata gihin baluwa kalin . hoyaganna bari una.dan ne link eke balana. mama hithane nodejs stack ekak thiyene
thank you.Tech Stack නම් කීපයක්ම තියෙනවා වගේ. මං දැනට ඉගෙනගන්න Stacks ටිකම තමයි Surge Global එකේ තියෙන්නේ.
View attachment 187589
@flag au: mokada bn hina wennesliit data science da iit computer science da karanna hoda
sliit eke kaloth habai loan eken karatha haki 8lakh walin
Unge mole check karaganna kiyapan ehenam.Internship 80,000/- දෙනවද බං?
අපේ batch එකේ උන් 2021 යනකොට දුන්නේ 15-25k අතර නේ
ඇයි උන්ට බෙට්ට යන්නේ පුකෙන් නෙමේද?private campus wala ayawa ganne na kiwwa mn ahuwama![]()
SSE, TL ට දෙන ගාන JSE ට දෙන කම්පැණිත් ලංකාවේ තියනවාSSE, TL ට දෙන ගාන JSE ට දෙන කම්පැණිත් ලංකාවේ තියනවා. අවුල කියන්නේ එහෙම දීලත් මේ ලකේ ඉන්න බෑ කියලා කොල්ලෝ යනවා. PO ගියා මාස 6කට විතර කලින්.. අලුතින් ආපු එකා මාසයක් වත් හිටියේ නැහැ ගියා. අනෙක් එකත් දැන් මාසයක් වෙනවා ගිහිල්ලා. අඩු ගාන KT වත් දෙන්න වෙන්නේ නෑ.. අලුත් ටැක්ස් සීන් එක නිසා අපේ ටීම් එකේ TL නොවැම්බර් යනවා.. ATL ඉන්න කොල්ලෙක් ඊයේ රෙසිග්නේෂන් දුන්නා කිව්වා
කම්පැණි වලට සොරි වෙනවා. අලුතින් එන කොල්ලෝත් පව් ඉතිං... knowledge එක ගන්න කෙනෙක් නැති වෙනවා
eka eka balala tax policy hadanna baa jundoTax seen eka nisa hithapu nethi unuth yanna hadanne dan. Aththama kathawa peg eka nisa inflation eka therunewath na. Dan 3 lax + tax kepenawa. Baduma thama apitath.
Pimpiya kiyala ahaganna kawda ban kemati..පඩි හොඳ වුණාට කන්න තියෙන කට්ට කොහොමද.ඔයිට වඩා හොඳ නැද්ද මම වගේ 4000-5000 ක පඩියක් අරගෙන අාතල් එකේ ජීවත් වුණා නම්?
ඕක බලල අදහසක් ගන්න ලැන්වේජ් ගැන. අපි ෆොකස් කරන්න ඕනි ලැන්වේජ් එක නෙවෙයි ප්‍රශ්න විසදන විදිය ගැන. ඒක තමා මේකෙ ඉස්සරහට යන්න තියෙන තැන
bageta liyapu ekak thiyenawa mama me next week wath fiinish karagana puluwan wei kiyala hithan ine.ඔන්න ඔය ගැන තව ටිකක් පැහැදිලි කරල, තව දැනගන්න ඕන දේවල් ගනත් කියල ත්‍රෙඩ් එකක් දන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා අලුතින් ෆිල්ඩ් එකට එන්න ඉන්න අයටත්![]()
Onna okamayi matath wela thiyenne.. Danna thread thiyenwa serama draft level eke thiyenne liyanna welawk nathi nisabageta liyapu ekak thiyenawa mama me next week wath fiinish karagana puluwan wei kiyala hithan ine.

පඩි හොඳ වුණාට කන්න තියෙන කට්ට කොහොමද.ඔයිට වඩා හොඳ නැද්ද මම වගේ 4000-5000 ක පඩියක් අරගෙන අාතල් එකේ ජීවත් වුණා නම්?