Emarald

Well-known member
  • Jan 2, 2022
    1,970
    3,746
    113
    දෙවන ලෝක යුද්ධෙ, 88/89 කලබල ගැන ස්ටඩි කලොත් පේනව මේක අපිට තියෙන පට්ටම ඔපචුනිටි එකක් කරගන්න පුලුවන්. අපි ආපහු කෝස් ටික පන ගහල ගත්ත නම් හරි. රැල්ල එක්කත් පාවෙලා රැල්ල ඉවර වෙද්දිම නැගිට්ටොත් ගොඩ. නැත්නම් ආපහු ගහගෙන යනව.
    මගේ තාත්ත එහෙම බිස්නස් ගොඩ නගල තියෙන්නෙ එහෙම (88/89). දරුනු ආර්තික හෝ සමාජයීය අවපාතයකට ගිහින් ගොඩ එද්දි ලොකු අවස්තාවන් ප්‍රමානයක් එනව. ඒකට ලෑස්ති වෙන්න කියල මේ දවස්වල මන්තරේ වගේ එයා කියෝනව. එයා නම් බිස්නස්මන් නිසා කියන්නෙම සල්ලි එකතු කරගන්න, වියදම් අඩු කරන්න, රට හරියද්දි ඉන්වෙස්ට් කරන්න එතකොට නිකන්ම ගොඩ කියල. ඉතින් ඕකම ක්නෝලේජ් එකට ඇප්ලයි කලත් හරි. මේ දවස් වල හොදට දෙයක් ඉගෙන ගත්තනම් ඔය පුරප්පාඩු වලට නිකන්ම යන්න පුලුවන්.
    එකඟයි.

    වැඩේ තියෙන්නේ මචං. ගේමක් ගහගන්න පුළුවන් අය. එහෙම නැත්තම් දෙන වැඩේ උනන්දුවෙන් ආසාවෙන් කරන සෙට් එකක් ඉන්නවානේ. අන්න ඒ අය මේ රටේ තියෙන තත්වෙත් එක්ක රට දාලා යනවා. මොක ද එයාලගේ ඇටිටුයිඩ් එකත් එක්ක එයාලට ඔපචුනිටී එකක් කැච් කරගන්න ලේසි.
    මම ජීවිතේට යන්න නැහැ කියලා හිතන් හිටපු කොල්ලෙක් සිස්කෝ වැඩ කලේ අම්මා බලා ගන්නෙත් මු, තව younger sibling කෙනෙක් ඉන්නේත්, මිනිහත් යනවා. ඒ දවස් වල ගෙදර අය නිසා යන්නේ නැහැ කියලා හිටියේ.
    වැඩේ තියෙන්නේ ඉතුරු වෙන්නේ හෙන චොර සෙට් එකක්. ඒවගේ උන් ටීම් එකකට වැටුනාම අපිටත් එපා වෙනවා. සමහර ටාස්ක් තේරෙන්නේ නැහැ කියලා දුන්නම සම්පුර්ණයෙන් ටාස්ක් එකම අපි කරා වගේ. මාළුවමයි ඉල්ලන්නේ මාළු අල්ලන හැටි ඉගෙන ගන්න ඕනේ නැහැ.
    මම උනත් ඒක නිසා ඉන්ටවීව් එකක දි බලන්නේ ඇටිටුයිඩ් හොඳයි ද කියන එක. එකට පොඩ්ඩක් කතා බහ කරලා බලනවා මොන වගේ ද කියලා. මොක ද උනන්දුවක් උවමනාවක් තියෙනවනම් ඇවිත් ඉගෙන ගන්නවා උනන්දුව තියෙන එකට පැය 8 නැහැ දවසට පැය 12 16 හරි ඉඳලා ඌ ආසාවෙන් ඉගන ගන්නවා. තව අලුත් දේවල් ස්ටඩි කරලා ඉලඟ පාර අපිටත් වඩා දේවල් හොයා ගන්නවා. ඔන්න ඔය සෙට් එකේ උන් රැදෙන්නේ නැහැ විශේෂ හේතුවක් නැත්තම්.
    අනෙක දැන් අලුතෙන් ආපු බදු ප්‍රතිපත්ති එක්ක කම්පැණි වලටත් පට්ට අමාරුයි. IT නොවන ලංකාවේ මල්ටිනැෂල් කම්පැණි කිහිපයක්ම වැහිලා දැනටමත්. අපේ ඒවත් කොහොම කරයි ද මන්දා. අනෙක කොරෝනා එක්ක හොඳ සෙට් එකක් හැදුනා ෆීල්ඩ් එකට මොක ද සෙල්ෆ් ස්ටඩි කරන්න චාන්ස් එකක් හම්බුනා යුනි ඉන්න කොල්ලන්ටත්.. හැබැයි ඔය කිහිප දෙනයි මොක ද හැමෝම සෙල්ෆ් මොටිවේටඩ් නැහැනේ බැජ් වල. සබ්ජෙක්ට් වලට ලව් එකා ගොඩ දාගත්තට අනෙක් අය එහෙම නැහැ.මේ දවස් වල එන බහු තරයක් එන්නේ දැන් පඩිය නිසා.. උ න්ලොකල් කම්පැණි ට්‍රයි කරනවා. හොඳසෙට් එක රට යනවා. ළමයින්ට වෙන විනාසේ බලපන් ස්කුල් හරියට නැහැ යුනි හරියට නැහැ. එක්ස්ම්ස් ස්ටඩි විතරක්නෙමෙ ස්කුල් අන්ඩ් යුනි කියන්නේ.. ළමයිගේ ගොඩක් දෙවල් තියනවා ඕවයින් හැදෙන්නේ..ඉතින් ළමයි ගැන හිතුව ත්මෙහෙ තව දුරටත් ඉන්න හිතෙන්නේ නැහැනේ.
    මොනවා උනත් යන්න ඉන්නඅයට කියන්න තියෙන්නේ යුරෝප් වගේ යනවනම් නෙක්ස්ට් year april වගේයන්න පුළුවන් නම් වඩාහොඳයි මොක දමේ වින්ටර් එකලේසිවෙන එකක් නැහැ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Internship 80,000/- දෙනවද බං?
    අපේ batch එකේ උන් 2021 යනකොට දුන්නේ 15-25k අතර නේ
    Unge mole check karaganna kiyapan ehenam.

    private campus wala ayawa ganne na kiwwa mn ahuwama:dull:
    ඇයි උන්ට බෙට්ට යන්නේ පුකෙන් නෙමේද?
    ------ Post added on Oct 22, 2022 at 12:43 PM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    SSE, TL ට දෙන ගාන JSE ට දෙන කම්පැණිත් ලංකාවේ තියනවා. අවුල කියන්නේ එහෙම දීලත් මේ ලකේ ඉන්න බෑ කියලා කොල්ලෝ යනවා. PO ගියා මාස 6කට විතර කලින්.. අලුතින් ආපු එකා මාසයක් වත් හිටියේ නැහැ ගියා. අනෙක් එකත් දැන් මාසයක් වෙනවා ගිහිල්ලා. අඩු ගාන KT වත් දෙන්න වෙන්නේ නෑ.. අලුත් ටැක්ස් සීන් එක නිසා අපේ ටීම් එකේ TL නොවැම්බර් යනවා.. ATL ඉන්න කොල්ලෙක් ඊයේ රෙසිග්නේෂන් දුන්නා කිව්වා :(
    කම්පැණි වලට සොරි වෙනවා. අලුතින් එන කොල්ලෝත් පව් ඉතිං... knowledge එක ගන්න කෙනෙක් නැති වෙනවා
    SSE, TL ට දෙන ගාන JSE ට දෙන කම්පැණිත් ලංකාවේ තියනවා

    Monawda bn a company
     
    • Sad
    Reactions: Erzo

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    oya kiyana taram yannet naa bn. tax nathat yana ekaa yanwa. :ROFLMAO: surge eka expanding ekai ochchra recruit karanne. lankawe IT unkomat 5 6 years work karala singa panna crisis ekata kalinut. ehema company wahennet naa inna ungen komhri goda daanwa lankaawe IT graduate excess inwanee. dan mora civil arawa mewa karpu unut IT karnwa. man hitanne naa next year kela wei kiyala. dan virtual meeting puluwan hinda pitarata expertsla use karai mehe enjoth ekka work karanna. IT company monhri gata gahagena yanwa mehen nam left wenne naa
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Tax seen eka nisa hithapu nethi unuth yanna hadanne dan. Aththama kathawa peg eka nisa inflation eka therunewath na. Dan 3 lax + tax kepenawa. Baduma thama apitath.
    eka eka balala tax policy hadanna baa jundo :ROFLMAO: :ROFLMAO: mee pakaala tax gewalama naa dan rewila tiyenne. rata giyot oita wadaa tax. puke nannaaane.mokaa giyat replacement have
     
    • Love
    Reactions: shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,987
    20,544
    113
    හස්තිශෛලපුර
    පඩි හොඳ වුණාට කන්න තියෙන කට්ට කොහොමද. 🤣🤣 ඔයිට වඩා හොඳ නැද්ද මම වගේ 4000-5000 ක පඩියක් අරගෙන අ‍ාතල් එකේ ජීවත් වුණා නම්?
    Pimpiya kiyala ahaganna kawda ban kemati..

    Oita nambui Kuli weda karala kiyak hari hoyaganna eka
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,476
    113
    Heaven :p
    ඕක බලල අදහසක් ගන්න ලැන්වේජ් ගැන. අපි ෆොකස් කරන්න ඕනි ලැන්වේජ් එක නෙවෙයි ප්‍රශ්න විසදන විදිය ගැන. ඒක තමා මේකෙ ඉස්සරහට යන්න තියෙන තැන

    ඔන්න ඔය ගැන තව ටිකක් පැහැදිලි කරල, තව දැනගන්න ඕන දේවල් ගනත් කියල ත්‍රෙඩ් එකක් දන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා අලුතින් ෆිල්ඩ් එකට එන්න ඉන්න අයටත් 🥺
     
    • Like
    Reactions: SmartPro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,289
    113
    ඔන්න ඔය ගැන තව ටිකක් පැහැදිලි කරල, තව දැනගන්න ඕන දේවල් ගනත් කියල ත්‍රෙඩ් එකක් දන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා අලුතින් ෆිල්ඩ් එකට එන්න ඉන්න අයටත් 🥺
    bageta liyapu ekak thiyenawa mama me next week wath fiinish karagana puluwan wei kiyala hithan ine.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,196
    26,654
    113
    Kandy
    පඩි හොඳ වුණාට කන්න තියෙන කට්ට කොහොමද. 🤣🤣 ඔයිට වඩා හොඳ නැද්ද මම වගේ 4000-5000 ක පඩියක් අරගෙන අ‍ාතල් එකේ ජීවත් වුණා නම්?
    imageedit_2_7011625379.png