Athal ekata ale bahala inna athiඅපි batch trip එකට හන්තානේ යන්න පේරා යද්දී කෙල්ලෙක් ඇලකට බැහැගෙන හිටියා කිසිම හේතුවක් නැතුව.. Rag seen එකක් කියල හිතුනෙ එවෙලේ.. Bt හරියටම sure නෑ..
මොරටු ගිය එකෙක් වශයෙන් අපි දැකපු rag :
පාන්දර සින්නන්ගේ බෝඩිමකට එන්න කියනවා.. ඊටපස්සේ කතාවක් රඟපාලා පෙන්නන්න කියනවා.. පාන්දර 2,3 වෙනකන් ඕවා කරාට පස්සෙ උන් අරුන්ට තෙල ගහනවා.. කන්න බොන්න දෙනවා.. ඕකෙන් පොඩි එවුන් මහ එවුන්ගේ කීකරු බලුකුක්කෝ වෙන්ව..stockholm syndrome කියල එකක් search කරලා බලපංකො.. ඒ seen එක වෙන්නෙ එතන..
Event එකක් organize කරලා ඒක අතරේ කොල්ලෝ කෙල්ලෝ වෙනම අරන් ඒක එකාගෙන් අනිත් එවුන්ගේ නම, ගම, දෙමවුපියන්ගේ රැකියාව කියන්න කියනව..
කොන්ඩේ රැවුල කපල සපත්තු දාලා සුදු shirt එක යට කරලා එන්න කියනවා.. උදේ 7ට කැන්ටිමට ඇවිත් faculty යන්න ඕන..
පිස්සු කෙලින එවුන්ට ගඩොල් ගණන් කරන්න, අකුරු ගණන් කරන්න වගේ වැඩ දෙනවා..
වැටමාර පොලු බස්සිලි, ඉටිපන්දම් ගැහිලි, හෙළුවෙන් ඉන්න seen නම් මොකෙක්ටවත් වෙලා නෑ..
------ Post added on Jun 29, 2022 at 5:58 PM
Boru kathaරැග් කරන්න ගොඩක් පැනගෙන යන්නෙ කොළම්බ අවටින් කැම්පස් එන එවුන් නෙමෙයි. හද්ද ඩොටේ ඈතකින් එන එවුන්. විශේෂයෙන් රැග් දෙන්න පැනගෙන යන කෙල්ලො හද්ද ඩොටේ උන්.
මේ මම් දන්න එව්වා කීපයක්. මම් ගිය කැම්පස් එකේ රැග් තිබුනේ නෑ. ඒත් රැග් තියෙන කැම්පස් වල ගිය උන් උන්ටම වෙච්ච එව්වා කියන කතා මේ. කැම්පස් විතරක් නෙමෙයි. ඔය එක එක තාක්ෂනික ආයතන වල රැග් දරුණුයි කැම්පස් වලට වඩා. ඊයෙ පෙරේදා මැරිච්ච කොල්ලත් මොරටුවේ කිව්වට එන් ඩී ටී නෙ. ඒක නම් රැග් විමානයක්.
කෙල්ලන්ටයි කොල්ලන්ටයි මයිල් කපන් එන්න කියනවලු. කෙල්ලන්ව කෙල්ලො ගිහින් චෙක් කරනවලු. කොල්ලන්ව කොල්ලො ගිහින් චෙක් කරනවලු. මට කියපු එකා කිව්වා. ඌ නම් කැපුවෙ නෑ කියලා. ඌව බය කරාලු. ඒත් ඌ කරේම නෑලු.
දෙවෙනි එක ජොක්කු පෑන්ටි අඳින්න තහනම්. කොල්ලො ජොකා සාක්කුවෙ දාගෙන යන්න ඕනෙලු. රැග් වෙලේට කෙල්ලොන්ට කියනවලු ගිහින් එක එක කොල්ලන්ගෙ පාට අහගෙන එන්න කියලා.
කෙල්ලොන්ගෙ ගවුම් අස්සෙ රින්ගන්න දෙනවලු. හැබැයි එදාට කෙල්ලන්ට යටට ඇන්දැකිලු. කොල්ලා උඩ නොබලා එන්න ඕනෙලු. බැලුවොත් ඌව අල්ලන් වාත කරනවලු.
තව මෙස වල එහෙම සීනියර් කෙල්ලො ඉඳන් ඉද්දි කොල්ලන්ව දාන්වලු මේස අස්සට. උන් එලියට ඇවිත් බලාගත්තුවා කියන්න ඕනලු.
තව එකෙක් කිව්වා උන්ගෙ අයියලා ඔක්කොගෙම ජොක්කු කලවම් කරල අන්දකාරෙ අහුවෙන එකක් අරන් ඇඳගන්න ඕනෙලු.
කෙල්ලන්ගෙ හොස්ටල් වල මිස් "අදාල කැම්පස් එකේ නම" තෝරනවලු. හැබැයි හෙලුවෙන්. ඒ විදිහට ඔක්කොම කරන්න ඕනෙලු.
හැබැයි හැමෝම වගේ කිව්වේ කොල්ලො කෙල්ලන්ගෙ ඇඟට අත තියන්නෙවත් උන්ගෙ ඇඳුම් ගලවන්න කියන්නෙවත් නෑ කියලා.
------ Post added on Aug 3, 2022 at 1:05 PM
Sarcasm neda mchnනැ බන් ඇත්ත මම බිත්තර බස්සනවා ඇහැට දැකලා තියෙනවා
------ Post added on Oct 19, 2022 at 9:27 AM
