nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,366
    36,264
    113
    මැදමහනුවර
    Oya salary ganan balala docala, politicco mona hari planak gahanwa ... 😀

    Mona unath Surge ekata patta promotion ekak awa me scene eka nisa.. Anith company walatath ohoma nokara inna ganata enna oni 😀

    අනික ඔය ලක්ෂ ගණන් පඩි ඇතුලේ කොච්චර stress, depression තියෙනවද කියන එකත් මිනිස්සු දැනගන්න ඕනේ. බොරුවට හුල්ලන් නෑ එතකොට. 😀
    nokara inna bari ganata?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    දැන් වයස වැඩී නැත්නම් බහින්න තිබ්බ it පැත්තට 😔
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,366
    36,264
    113
    මැදමහනුවර
    30 i November වලට
    දැන් ඉන්නේ මොන ඉන්ඩස්ට්‍රියෙද?

    1666245013989

    ------ Post added on Oct 23, 2022 at 4:14 AM

    දැන් වයස වැඩී නැත්නම් බහින්න තිබ්බ it පැත්තට 😔
    1666236376198

    ------ Post added on Oct 23, 2022 at 4:15 AM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    දැන් ඉන්නේ මොන ඉන්ඩස්ට්‍රියෙද?
    නිකං government clerk jobak කරගෙන ඉන්නෙ. Javascript, c# තනියම ඉගෙන ගත්ත ආස හින්ද ඒවගෙන් projects කීපයක් කරල තියෙනව. අපරාදේ ඉස්සර it පැත්තෙන් ඉගෙනගන්න සල්ලි වත් ඉගෙනගන්න තැන් ගැන දැණුමක්වත් තිබ්බෙ නෑ. කිරියෙන් තමා දේවල් දැන ගත්තෙ. එතකොට ටූ ලේට් 😢
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    නිකං government clerk jobak කරගෙන ඉන්නෙ. Javascript, c# තනියම ඉගෙන ගත්ත ආස හින්ද ඒවගෙන් projects කීපයක් කරල තියෙනව. අපරාදේ ඉස්සර it පැත්තෙන් ඉගෙනගන්න සල්ලි වත් ඉගෙනගන්න තැන් ගැන දැණුමක්වත් තිබ්බෙ නෑ. කිරියෙන් තමා දේවල් දැන ගත්තෙ. එතකොට ටූ ලේට් 😢
    30 ත් වයසක් ද බන් :D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අඩෝ මේක මේ දාන්නේ අලුතෙන් එන්න ඉන්න අයට මොටිවේසන් වෙන්න.
    thanks a lot මචං මේක දැම්මට..
    මම පහුගිය ටිකේ එක එක ඒවට apply කරල පඩි කීයක් ඕනද ඇහුවම 90K වගේ කියපු නිසා reject වෙලා ඉන්නෙ

    btw මේකෙ internship එකක් ගන්නත් මාර ගේමක් ගහන්න වෙයි වගේ..
    self introductory video එකකුත් ඉල්ලනව :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Koheda patalenne kiyapan
    Linked lists comcept eka hodata therenawa unata code eka kiyana widiha therenna ban david malan buwa. Structs anan manam serama kalin ewaye hodata karala awe habai

    දැනට කොච්චර කලාද?

    හොදයි වගේද
    Patta amarui. Hena gemak deela weeks 4k gida damme. E weeks seramema easy, miderate hard serama challenges kala habai ekak wath maga arinnathuwa
    ------ Post added on Oct 23, 2022 at 3:35 PM