WSO2 did it way earlier! Read the @Jack_Sparrow 's comment.Bhanuka hoda pora. Patta respect karanawa mama nam. Pora thama mulinma pegging scn eka genawe. E hinda thama anith company walatat pegged karanna une..
WSO2 did it way earlier! Read the @Jack_Sparrow 's comment.Bhanuka hoda pora. Patta respect karanawa mama nam. Pora thama mulinma pegging scn eka genawe. E hinda thama anith company walatat pegged karanna une..
සිරාවට...මාත් මේ කරන්න හැදුවෙCS50 eke linked list hutte hira wela innawa ban dan maasa gaanak thisse
concept eka therunata eka code karanna gihama patalenawa
nokara inna bari ganata?Oya salary ganan balala docala, politicco mona hari planak gahanwa ...
Mona unath Surge ekata patta promotion ekak awa me scene eka nisa.. Anith company walatath ohoma nokara inna ganata enna oni
අනික ඔය ලක්ෂ ගණන් පඩි ඇතුලේ කොච්චර stress, depression තියෙනවද කියන එකත් මිනිස්සු දැනගන්න ඕනේ. බොරුවට හුල්ලන් නෑ එතකොට.![]()
30 i November වලට40+ ?
දැන් ඉන්නේ මොන ඉන්ඩස්ට්‍රියෙද?30 i November වලට
දැන් වයස වැඩී නැත්නම් බහින්න තිබ්බ it පැත්තට![]()
නිකං government clerk jobak කරගෙන ඉන්නෙ. Javascript, c# තනියම ඉගෙන ගත්ත ආස හින්ද ඒවගෙන් projects කීපයක් කරල තියෙනව. අපරාදේ ඉස්සර it පැත්තෙන් ඉගෙනගන්න සල්ලි වත් ඉගෙනගන්න තැන් ගැන දැණුමක්වත් තිබ්බෙ නෑ. කිරියෙන් තමා දේවල් දැන ගත්තෙ. එතකොට ටූ ලේට්දැන් ඉන්නේ මොන ඉන්ඩස්ට්‍රියෙද?
අනික ඔය ලක්ෂ ගණන් පඩි ඇතුලේ කොච්චර stress, depression තියෙනවද
30 ත් වයසක් ද බන්නිකං government clerk jobak කරගෙන ඉන්නෙ. Javascript, c# තනියම ඉගෙන ගත්ත ආස හින්ද ඒවගෙන් projects කීපයක් කරල තියෙනව. අපරාදේ ඉස්සර it පැත්තෙන් ඉගෙනගන්න සල්ලි වත් ඉගෙනගන්න තැන් ගැන දැණුමක්වත් තිබ්බෙ නෑ. කිරියෙන් තමා දේවල් දැන ගත්තෙ. එතකොට ටූ ලේට්![]()

හිරු එකට ගන්නවා කියලා කවුරු හරි කීවා පොඩ්ඩක් හොයලා බලහං.අඩෝ ග්රැපික් කරන උන් හෙනම අඩු කුලේ නේද.![]()
thanks a lot මචං මේක දැම්මට..අඩෝ මේක මේ දාන්නේ අලුතෙන් එන්න ඉන්න අයට මොටිවේසන් වෙන්න.

අපෝ ලක්ෂ 20ක් පඩි දුන්නත් යන්නෙ නෑ ඔහොම තැන්වලටself introductory video එකකුත් ඉල්ලනව![]()
E week eka thiyala ithuru ewa karala enna oneසිරාවට...මාත් මේ කරන්න හැදුවෙ![]()
දැනට කොච්චර කලාද?E week eka thiyala ithuru ewa karala enna one
Koheda patalenne kiyapanCS50 eke linked list hutte hira wela innawa ban dan maasa gaanak thisse
concept eka therunata eka code karanna gihama patalenawa
Linked lists comcept eka hodata therenawa unata code eka kiyana widiha therenna ban david malan buwa. Structs anan manam serama kalin ewaye hodata karala awe habaiKoheda patalenne kiyapan
Patta amarui. Hena gemak deela weeks 4k gida damme. E weeks seramema easy, miderate hard serama challenges kala habai ekak wath maga arinnathuwaදැනට කොච්චර කලාද?
හොදයි වගේද