Britten - The Greatest Motorcycle Ever Made

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    නවසීලන්තය කිවූ සැණින් බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ සනීපවත් දේශගුණය, නීල්වන් තණපිටි, සර්පයන් නොමැති භුමි යනාදියයි. නමුත් මාහට නම් නවසීලන්තය යනු පහත දෑ පමණයි.

    Bruce McLaren (McLaren කාර්)
    Burt Munro
    John Britten (Britten මොටර්සයිකල්)

    මෙයිනුත් Britten විශේෂිතයි

    Britten

    John Britten with his creation.jpg

    Britten යනු මෙලොව මිනිසා විසින් නිර්මාණය කල ශේෂ්ඨතම මොටෝර්සයිකලය යැයි මා විස්වාශ කරමි. එය එසේ පැවසීම අතිශෝක්තියක් නොවේ.
    මන්දයත් එය තනි මිනිසෙකු විසින් තමාගේ නිවසේ නිර්මාණය කරන ලද handbuilt racing බයික් එකක් වීම හේතුවෙන් පමණක්ම නොව නමගිය යතුරුපැදි ධාවන සමාගම් වල බයික් සමග කරට කර තරග කොට ධාවන ඉසවු දිනීමත්, speed records තැබීමත් හෙතුකොටගෙනයි.

    මෙහි නිර්මාපකයා නම් John Britten මහතායි. 1991 වර්ෂයේදී මෙය නිර්මාණය කරන ලදී. ඔහු මෙයට ප්‍රථම තමා ජීවත්වන නිවස, එහි සියලුම නිර්මාණ හා විවිධ දෑ නිර්මාණය කල අයෙකි. ඔහුගේ නිර්මාණ කලාවේ අග්‍රපලය නම් Britten V1000 නම් මෝටර්සයිකලයයි.

    1991 Britten V1000 Specs

    Bespoke handbuilt homemade racing bike by one man in his backyard
    166bhp 138kg 188mph/303kmph
    Downforce aero
    Homemade 1000cc v twin fully stressed engine
    No frame
    Carbon fiber girder hossack forks, swing arm, top chassis, body panels, wheels
    Fully adjustable double wishbone front suspension, Ohlins shock
    Rear adjustable three bar linkage, Ohlins
    Underneath shocks
    Fully programmable homemade ecu, data logging, efi, on board computer engine management system
    Fully ducted radiator
    All carbon/kevlar composites

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Sheer Beauty

    Britten.jpg

    Britten (2).jpg

    Britten #1 Cardinal (1).jpg

    Britten V1100, named Cardinal (1st one, only 1100cc one & open megaphone) at Classic Motorcycle Mecca, Invercargill New Zealand.

    Arguably the most famous Britten is this Britten V1100 with original Blue & Pink Factory Colors, named Cardinal. This was named after an early sponsor. It is this bike that really put the Britten name on the map. This would be the best known Britten through the documentary film “1 Man’s Dream” showing the bike being built predominately in John’s garage at home and it’s unveiling at Daytona Raceway in 1992 astounding all who saw it. This bike has long since been retired and was last ridden twenty seven years ago by Andrew Stroud through Central Christchurch to John Britten's funeral farewelling it's creator.

    cosmetic refurbishment in 2014 repairing damage sustained in the Christchurch earthquakes, it is now back to perfect condition and looking at it, it is hard to believe that it is 31 years old now.

    Britten #1 Cardinal (2).jpg

    Britten #1 Cardinal (3).jpg

    Britten #9 Lex van Dijk Bike.jpg

    Unit #9 at the Britten Motorcycle Company workshop in Christchurch, taken in 1999 from memory when it was only one year old. This was the bike, Britten rider Lex van Dijk rode to victory at Daytona in 1999. It's in its new Pro Carbon Britten Racing Team Colors but still spotting pink Kiwis on each wheel from its original Blue & Pink Factory Colors. The bike is now again painted in the Factory Colors of Blue & Pink.

    Of the Ten Britten V1000s built, Nine were painted in Factory Colors, Blue & Pink. Two of these, #8 & #9 were changed later to different color schemes.

    Britten #4 CR&S Black Beauty.jpg

    Unit #4, the CR&S Britten, named Black Beauty. The only bike that has never been Blue is #4, the CR&S Britten, named Black Beauty, which has been Black & Yellow Factory Colors all its life.
     
    Last edited:

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,257
    523
    113
    CS OR DotA map eke
    නවසීලන්තය කිවූ සැණින් බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ සනීපවත් දේශගුණය, නීල්වන් තණපිටි, සර්පයන් නොමැති භුමි යනාදියයි. නමුත් මාහට නම් නවසීලන්තය යනු පහත දෑ පමණයි.

    Bruce McLaren (McLaren කාර්)
    Burt Munro
    John Britten (Britten මොටර්සයිකල්)

    මෙයිනුත් Britten විශේෂිතයි

    Britten

    View attachment 187688

    Britten යනු මෙලොව මිනිසා විසින් නිර්මාණය කල ශේෂ්ඨතම මොටෝර්සයිකලය යැයි මා විස්වාශ කරමි. එය එසේ පැවසීම අතිශෝක්තියක් නොවේ.
    මන්දයත් එය තනි මිනිසෙකු විසින් තමාගේ නිවසේ නිර්මාණය කරන ලද handbuilt racing බයික් එකක් වීම හේතුවෙන් පමණක්ම නොව නමගිය යතුරුපැදි ධාවන සමාගම් වල බයික් සමග කරට කර තරග කොට ධාවන ඉසවු දිනීමත්, speed records තැබීමත් හෙතුකොටගෙනයි.

    මෙහි නිර්මාපකයා නම් John Britten මහතායි. 1991 වර්ෂයේදී මෙය නිර්මාණය කරන ලදී. ඔහු මෙයට ප්‍රථම තමා ජීවත්වන නිවස, එහි සියලුම නිර්මාණ හා විවිධ දෑ නිර්මාණය කල අයෙකි. ඔහුගේ නිර්මාණ කලාවේ අග්‍රපලය නම් Britten V1000 නම් මෝටර්සයිකලයයි.

    1991 Britten V1000 Specs

    Bespoke handbuilt homemade racing bike by one man in his backyard
    166bhp 138kg 188mph/303kmph
    Downforce aero
    Homemade 1000cc v twin fully stressed engine
    No frame
    Carbon fiber girder hossack forks, swing arm, top chassis, body panels, wheels
    Fully adjustable double wishbone front suspension, Ohlins shock
    Rear adjustable three bar linkage, Ohlins
    Underneath shocks
    Fully programmable homemade ecu, data logging, efi, on board computer engine management system
    Fully ducted radiator
    All carbon/kevlar composites

    Thanks for share. Adai danagatthe.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මොටෝ ජීපී, sbk වගේ බස්සන්නැත්තේ ඇයි
    බජට් නැති නිසාද
    John Britten 1995දී මියගියා. Britten bikes දැන් නිපදවෙන්නේ නැහැ.
    බජට් එකත් එක හේතුවක්. තව GP හා WSBK homologation නීතිරීති වලට අනුව අවම බයික් සංඛ්‍යාවක් නිෂ්පාදනය විකිණීම කල යුතු වෙනවා. උදා: 250ක් 500ක් වගේ. factory team එක හෝ privateer satellite team එකක් උනත් අදාල bike එකෙන් එම සංඛ්‍යාව තිබිය යුතුයි. එවැනි ප්‍රමානයක් britten වැනි කුඩා සමාගමකට නිපදවීම අපහසුයි. නමුත් John Britten මහතා අවාසනාවන්ත ලෙස මියනොගියා නම් කාලයත් සමග එවැනි ස්ථානයකට යා හැකිව තිබුනා. Suzuki Ecstar factory racing team එක පවා 2023දී ආර්ථික ගැටළු මත GP වලින් අයින් වෙන බවට මත පලවෙනවා. එකල සහභාගී වීමට පුළුවන් සියලුම events වලට britten සහභාගී වුනා. 1993දී TT වල fastest top speed ලගා කර ගත්තෙත් britten බයික් එකයි.

    වැඩ්ඩෙක් තමා ඉතින්.

    ඒක නෙමෙයි ස්විංආම් එකේ කාදිනල් කියල ගහල තියෙන්නෙ ඇයි :eek:
    බයික් එකේ නම හා sponsor ගේ නම
    ------ Post added on Oct 23, 2022 at 7:22 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    John Britten 1995දී මියගියා. Britten bikes දැන් නිපදවෙන්නේ නැහැ.
    බජට් එකත් එක හේතුවක්. තව GP හා WSBK homologation නීතිරීති වලට අනුව අවම බයික් සංඛ්‍යාවක් නිෂ්පාදනය විකිණීම කල යුතු වෙනවා. උදා: 250ක් 500ක් වගේ. factory team එක හෝ privateer satellite team එකක් උනත් අදාල bike එකෙන් එම සංඛ්‍යාව තිබිය යුතුයි. එවැනි ප්‍රමානයක් britten වැනි කුඩා සමාගමකට නිපදවීම අපහසුයි. නමුත් John Britten මහතා අවාසනාවන්ත ලෙස මියනොගියා නම් කාලයත් සමග එවැනි ස්ථානයකට යා හැකිව තිබුනා. Suzuki Ecstar factory racing team එක පවා 2023දී ආර්ථික ගැටළු මත GP වලින් අයින් වෙන බවට මත පලවෙනවා. එකල සහභාගී වීමට පුළුවන් සියලුම events වලට britten සහභාගී වුනා. 1993දී TT වල fastest top speed ලගා කර ගත්තෙත් britten බයික් එකයි.

    මාත් සොයල බැලුව මොලගෙඩිය සමාදානයේ සැතපෙනවා. එන්ඩ් ඔෆ් ලයිෆ්. සුසුකිය යනවා එක පත පාඩුවක් . එත් මේ පාර වැලන්සියා වෙනකම් ඇදෙනවා සීන් එක අද රේස් එක පට්ට්ට . කුරුම්බැට්ටිය වගේ යමහ එකේ කොටාගේ පැදිල්ල. යමහත් පට්ට වදියට ආර්ථික කේස් වල ඉන්නේ . ජීපී රෙසින් වල සල්ලි වැඩියෙන් දාන්නේ ඩුකාටියයි හොන්ඩයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,536
    22,647
    113
    අම්බකිස්ස
    ඩැනියෙල් මැක්ගේ විඩීයෝ ව්ලත් වුන් ගෙවල් වල හදන්නේ කාර්,කවුද හැදුවේ ඇහුවම ඌන්මයි හදාගෙන තියෙන්නේ... උන්ගේ ඒක නිකන් සංස්කෘතිකයක් වගේ.
     
    • Like
    Reactions: EvelynCarnahan

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඩැනියෙල් මැක්ගේ විඩීයෝ ව්ලත් වුන් ගෙවල් වල හදන්නේ කාර්,කවුද හැදුවේ ඇහුවම ඌන්මයි හදාගෙන තියෙන්නේ... උන්ගේ ඒක නිකන් සංස්කෘතිකයක් වගේ.

    මේ සියල්ල ඔවුන් කලේ අනික් අය විවේක ගන්නා කාලයේදීය

    Britten used following concept to built the bike.
    Number 8 mentality - To improvise and adapt in order to solve problems often using more readily available resources.

    These are Japanese concepts useful in making vehicles.
    Kaizen - Continuous improvement
    Hansei - Acknowledge own mistake and to pledge improvement
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    පට්ට පොරක් නේ බන්.. මාරම වැඩ්ඩේක්. documentary එකක් හොයන බලන්න ඕන මේ ගැන..

    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    පට්ට පොරක් නේ බන්.. මාරම වැඩ්ඩේක්. documentary එකක් හොයන බලන්න ඕන මේ ගැන..

    Watch,

    One Man's Dream: The Britten Bike Story (1995)

    Britten - Backyard Visionary (1994)