Union bank Credit Card -

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    me bank eke CC eka cancel karanna thiyana vidi monada ban bank ekata yanne nethiwa

    0115800800 mekata arana press 1 kiwwata call forward wenne nae auto cut wenawa ban den phone 10kin vithara try kala customer care ekka katha kaarannna
     
    • Haha
    Reactions: sachith19920726

    gihan500

    Active member
  • Feb 9, 2014
    401
    173
    43
    36
    Colombo
    ඔය හුත්ත cancel කරලා දාපන් , පකේ බැංකුවක් ඕක, මගේ 60,000 ක CC එක උන් පොලියත් එක්ක 150,000 තියෙනවලු ගෙවන්න. මම නොගෙවා හිටියෙත් නැ, උන් එක්ක කතා කාරා settlement plan එකට, පොලිය නවත්තලා ගෙවන යන්න කියල උන් කියනවා එහෙම policy එකක් නැ කියල. මට මේ හුත්ත අයින් කර ගන්න බැරුව ඉන්නේ. දන්න එවුන්ට ඔය බැංකුවෙන් නම් ගන්න එපා කියලා.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඔය හුත්ත cancel කරලා දාපන් , පකේ බැංකුවක් ඕක, මගේ 60,000 ක CC එක උන් පොලියත් එක්ක 150,000 තියෙනවලු ගෙවන්න. මම නොගෙවා හිටියෙත් නැ, උන් එක්ක කතා කාරා settlement plan එකට, පොලිය නවත්තලා ගෙවන යන්න කියල උන් කියනවා එහෙම policy එකක් නැ කියල. මට මේ හුත්ත අයින් කර ගන්න බැරුව ඉන්නේ. දන්න එවුන්ට ඔය බැංකුවෙන් නම් ගන්න එපා කියලා.

    Mage ekak newei ban me ekek SL walin pita avilla den uta annual fee ekak avilla thawa montada interest ekak avilla :lol:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    cancellation charges thiyenawa man hitanne, bank ekata gihin letter ekak deela fee eka gewala cancel karanna oni. crib eken ain wenna awurudu ganak yanawa habai.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Hotline අරන් උබේ phone verification number එක ගහන්න තියෙන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,894
    1
    50,047
    113
    ප*යාගල
    sorry.com
    ඔය හුත්ත cancel කරලා දාපන් , පකේ බැංකුවක් ඕක, මගේ 60,000 ක CC එක උන් පොලියත් එක්ක 150,000 තියෙනවලු ගෙවන්න. මම නොගෙවා හිටියෙත් නැ, උන් එක්ක කතා කාරා settlement plan එකට, පොලිය නවත්තලා ගෙවන යන්න කියල උන් කියනවා එහෙම policy එකක් නැ කියල. මට මේ හුත්ත අයින් කර ගන්න බැරුව ඉන්නේ. දන්න එවුන්ට ඔය බැංකුවෙන් නම් ගන්න එපා කියලා.
    mamath gatta 30 ka ekak.anthimedi 50 k gewala nathara kara damme . pake Union bank
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,750
    2,599
    113
    Kadawatha, Sri Lanka
    Terms and conditions wala thiyenava karana vidiya. Samahara banks nam fax ekak daalath cancel karanna puluwan kiyala ahala thiyenava. ehema puluwan nam online settle karala, cancel karanna kiyala fax ekak damma nam hari
     
    • Like
    Reactions: kinkon

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    cancellation charges thiyenawa man hitanne, bank ekata gihin letter ekak deela fee eka gewala cancel karanna oni. crib eken ain wenna awurudu ganak yanawa habai.
    උඹ කියන්නේ credit card කැන්සල් කරාම crib එකට negative effect එකක් එනවා කියලද?

    හිතපන් මට කිසිම ඇරියස් එකක් නැතුව සුපිරියටම පාවිච්චි කරපු card එකක් තියනව. එක මට ඉගාව අව්රුද්ද්දට වැඩක් නැහැ කියල හිතෙනවා. මම ගිහින් කාර්ඩ් එක කැන්සල් කරනවා. එතකොට ක්රිබ් එකට negative impact එකක් එනවද ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    cancellation charges thiyenawa man hitanne, bank ekata gihin letter ekak deela fee eka gewala cancel karanna oni. crib eken ain wenna awurudu ganak yanawa habai.
    bank ekata gihin mama kare,
    epaama karapu bankuwak,

    hathurekwath CC ganna epa !

    Rata inne ban Call center katha karanna kiyanna ona aruta ,, math gaththa hebei auto cut wenawa line eka 24h wenna athine..
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උඹ කියන්නේ credit card කැන්සල් කරාම crib එකට negative effect එකක් එනවා කියලද?

    හිතපන් මට කිසිම ඇරියස් එකක් නැතුව සුපිරියටම පාවිච්චි කරපු card එකක් තියනව. එක මට ඉගාව අව්රුද්ද්දට වැඩක් නැහැ කියල හිතෙනවා. මම ගිහින් කාර්ඩ් එක කැන්සල් කරනවා. එතකොට ක්රිබ් එකට negative impact එකක් එනවද ?

    ehema en na card eka pennanawa crib eke aurudu ganak yanakan. limit ekath ekka. aluthin card / loan ganna yaddi case poddak eka.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ehema en na card eka pennanawa crib eke aurudu ganak yanakan. limit ekath ekka. aluthin card / loan ganna yaddi case poddak eka.
    අඩේ එහෙම කෙස් යනවද?

    ඉතින් බන් මම දන්න කෙල්ලෙක්ට බැංකුවකින් ලෝන් එකක් ගන්න ගිහින් කියල ඔයාගේ credit card කීපයක් cancel කරන්න කියල ලෝන් එකෙන් ඉල්ලන ගාන දෙන්න නම්.

    credit card තිබිල 2mil වගේ ගානක් වෙන්න.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අඩේ එහෙම කෙස් යනවද?

    ඉතින් බන් මම දන්න කෙල්ලෙක්ට බැංකුවකින් ලෝන් එකක් ගන්න ගිහින් කියල ඔයාගේ credit card කීපයක් cancel කරන්න කියල ලෝන් එකෙන් ඉල්ලන ගාන දෙන්න නම්.

    credit card තිබිල 2mil වගේ ගානක් වෙන්න.

    anna ekai. credit score eka hodana nam aulak na itin