AI Yale off-road padinna bari

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔ්ෆ්රෝඩ් පදිනව කියන්නෙ බාගෙට වේලිච්චි වැව් පිටියක වාහන ටික දාගන කිරි කිරි බෝලේ කරන එක නෙමේ බං..
    පිස්සු කෙලින්නෙ නැතිව ඔ්ෆ්රෝඩ් යන්නෙ ඔ්න තරං යාලෙ කැබිලිත්තෙ මිනිස්සු
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,459
    124,337
    113
    දෙහිවල
    යාල කියන්නේ රක්ෂිත වනයක් සහ උද්‍යානයක්.
    එකේ ප්‍රදානම අරමුණ සත්තුන්ට නිදහසේ ඉන්න දෙන එක සහ රක්ෂණය.

    එතනින් එහාට මුකුත් කියන්න බැහැ. මොකද මට ඒ ජාතියේ ජීප් එකක් නැහැ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Read Wildlife conservation act
    Yala is a sanctuary, not a 4wd track.


    SL fuckers have got neither proper education not common sense


    I have got a pickup truck too, and I go into the parks every 3 months. Here are some 4wd ethics.

    Keep in mind that This is a sanctuary, established for other living beings.
    Never speed
    Never horn
    Never put lights on
    Never disturb animals in their habitat
    No unnecessary wheel spinning / engine revs
    Never go out of the track
    Bring everything thing back
    Don't step outside ( this is the law )
    Never pollute water ways, streams
    Never feed wild animal
    Respect the environment.


    90% Safari bastards will laugh at you when you say these in loud.

    That's how unfortunate we are and this bloody country is
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,304
    72,083
    113
    https://vt.tiktok.com/ZSRt1V544/

    Bona eka witharada me rate athal kiyala karanna puluwan
    amo amo Spin ridersla kiyalalu munta kiyanne.

    FB eka paththe yanna be, putar ekakwath nathi hukannala kawi sindu rachana nisadas liyanawa

    tiktok video ekak tiyenawa mun highway lane dekema yanawa unge gedara wage

    Mona huththe ratakda ban mey.

    Anyway mata mathaka widiayta Yaale personal vehicles walin yanna pulwan than adui neda? mun gihin tiyenne ehema ewatada? Mathaka widiyata safari jeep aran yanna ona
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,652
    113
    ඕෆ් රෝඩ් ආතල් ගන්න වනාන්තරයකටම යන්න ඕනද? රටේ ඕන තරම් තැන් තියෙනව ඕෆ් රෝඩ් කරන්න. ඕවා සාදාරනීයකරනය කරන්න එප බන්.

    Read Wildlife conservation act
    Yala is a sanctuary, not a 4wd track.


    SL fuckers have got neither proper education not common sense
    FB eke tiyena comments dakkama duka hitenawa rate inna gonnu pramanaya gana
    ------ Post added on Oct 25, 2022 at 2:49 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    මේකෙ අවුලක් පේන්නෙ නෑත් වගේ, බට් හයි වේ එකේ පිස්සුවට නම් කනට ගහන්න හිතෙනව නූගත් හැත්තට. පැහැදිළිවම!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඕෆ් රෝඩ් ආතල් ගන්න වනාන්තරයකටම යන්න ඕනද? රටේ ඕන තරම් තැන් තියෙනව ඕෆ් රෝඩ් කරන්න. ඕවා සාදාරනීයකරනය කරන්න එප බන්.


    FB eke tiyena comments dakkama duka hitenawa rate inna gonnu pramanaya gana
    ------ Post added on Oct 25, 2022 at 2:49 PM

    Amen to that
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    කිසි අවුලක් නෑ ඕකේ.
    ලංකාවේ අවුල තියෙන්නේ ඔය වගේ සීන් එකක් දැක්කම හිගන්නෝ ටික පයර් වෙනවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ඕෆ් රෝඩ් ආතල් ගන්න වනාන්තරයකටම යන්න ඕනද? රටේ ඕන තරම් තැන් තියෙනව ඕෆ් රෝඩ් කරන්න. ඕවා සාදාරනීයකරනය කරන්න එප බන්.


    FB eke tiyena comments dakkama duka hitenawa rate inna gonnu pramanaya gana
    ------ Post added on Oct 25, 2022 at 2:49 PM

    සල්ලි දීලා උන් වෙනම සෙට් එකක් දාලා කමෙන්ට් කරන්න මන් දැක්ක හැටියට
    Page ඇඩ්මින් කාරයෝ ටිකකුත් සල්ලි වලට ඇරලා
     
    • Wow
    Reactions: Solo Rider