ෆාදර් ලා, කන්‍යා සොහොයුරියන් Online වැල බලන බව පාප් වහන්සේ පිළිගනී!😱 🔞

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    ෆාදර්ලට අපේ ගණ මෑන්සලගෙන් ටියුෂන් ගන්න කියපල්ලා
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,682
    1,782
    113
    Galle
    එකට ලංකාවේ හාමුදුරුවෝ බිස්නස් කරනවා බඩු ගහනවා ඇබිතයන්ට කපනවා සාමනේරලට කපනවා ලව් සිංදු දාල ෆේස්බුක් පෝස්ට් දානව කෑලි එක්ක ඉන්න පොටෝ අප්ලෝඩ් කරනවා දේශපාලනය කරනවා එක කෙලියයි මල්වතු අස්ගිරි මීක් නෑ
    dawase kathawa :D
     
    • Love
    Reactions: Don GasCan

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Procreation කියන්නේ දෙයියන්ගේ කැමැත්ත නේද?

    nacho libre sister GIF
    Source ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බලනවා විතරක් නෙමෙයි...

    ගහන උනුත් ඉන්නවා, කොල්ලො සෙට් වෙන සිස්ටර්ලා උනත් ඉන්නවා...

    ඒ ඉන්නෙත් මිනිස්සුනේ...කැප කිරීම් එක්ක ඇත්තටම අමාරු ජීවිතයක් ගත කරන්නේ...අවුරුදු ගානක් සෙමනේරියේ ඉගෙන ගෙන, තවත් අවුරුදු ගානක් සමාජයේ ගැවසිලා, මිනිස්සු හොඳට ඇසුරු කරලා, තමන් පූජක ජීවිතයට සුදුසුද කියලා තමන්ම හඳුනගෙන තමයි ෆාදර් කෙනෙක් වෙන්නේ..තමන්ගේ කැමැත්තට කැප කිරීම් කරන්න සූදානමින් එන එකක් මිසක් කන්න නැති කමට හරි, පොඩි කාලේ නොදන්න කමට පල්ලියට දීලාවත් වෙන දෙයක් නෙමෙයි...

    ඒ නිසා අඩුම සීයක් ගත්තොත් ඒකෙන් 80%ක් වත් හැබැයි හොඳ විදිහට ඉන්නවා කියලා කියන්න පුළුවන්..

    හැබැයි ඕව කරලා අහුවෙන අයට විනය පරීක්ෂණ තියනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕව මොනවද පාප්පයො ආපේ උන් ජීප් වලට බඩුත් ගහනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එකට ලංකාවේ හාමුදුරුවෝ බිස්නස් කරනවා බඩු ගහනවා ඇබිතයන්ට කපනවා සාමනේරලට කපනවා ලව් සිංදු දාල ෆේස්බුක් පෝස්ට් දානව කෑලි එක්ක ඉන්න පොටෝ අප්ලෝඩ් කරනවා දේශපාලනය කරනවා එක කෙලියයි මල්වතු අස්ගිරි මීක් නෑ
    teaser telugu GIF

    නානසාර මීක් නෑ🤭🤭🤭
    ------ Post added on Oct 27, 2022 at 10:03 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලනවා විතරක් නෙමෙයි...

    ගහන උනුත් ඉන්නවා, කොල්ලො සෙට් වෙන සිස්ටර්ලා උනත් ඉන්නවා...

    ඒ ඉන්නෙත් මිනිස්සුනේ...කැප කිරීම් එක්ක ඇත්තටම අමාරු ජීවිතයක් ගත කරන්නේ...අවුරුදු ගානක් සෙමනේරියේ ඉගෙන ගෙන, තවත් අවුරුදු ගානක් සමාජයේ ගැවසිලා, මිනිස්සු හොඳට ඇසුරු කරලා, තමන් පූජක ජීවිතයට සුදුසුද කියලා තමන්ම හඳුනගෙන තමයි ෆාදර් කෙනෙක් වෙන්නේ..තමන්ගේ කැමැත්තට කැප කිරීම් කරන්න සූදානමින් එන එකක් මිසක් කන්න නැති කමට හරි, පොඩි කාලේ නොදන්න කමට පල්ලියට දීලාවත් වෙන දෙයක් නෙමෙයි...

    ඒ නිසා අඩුම සීයක් ගත්තොත් ඒකෙන් 80%ක් වත් හැබැයි හොඳ විදිහට ඉන්නවා කියලා කියන්න පුළුවන්..

    හැබැයි ඕව කරලා අහුවෙන අයට විනය පරීක්ෂණ තියනවා
    පල පල ගූ පොන්නය යන්ඩ බොරු නොකිය අපි නොදන්න ෆාදර්ල වෙන සිස්ටම් එක..තෝ හිතුවද අපි මේ වෙන ලෝකෙකින් අවිල්ල කියල පොන්න කුරුස පකා, තුක් නොදකින් කාදිනල් පොන්නය වගේමයි තොපිත් කට ඇරියොත් පචයක්ම තමයි
     
    • Like
    Reactions: Freeway90