NTFS Support For Mac

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    Hi Machanla,

    Mage NTFS USB3 portable ewa read/write access ekka mage Mac ekey use karanna puluwan software monada tiyenne? Free/Paid aulak ne.

    Paragon kiyala ekak dakka, Tuxera kiyalada koheda ekak dakka. Mun okkoma nfts-3g kiyala ekakda koheda use karanne.

    Any recomendations?

    TIA
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    සමහර පෝටබල් හාඩ් ඩිස්ක් එක්ක Paragon එකේ ලයිසන් කොපියක් හම්බ වෙනවා. ලඟදි අලුත් පෝටබල් හාඩ් එකක් ගනිපු එකෙක්ගෙන් වගේ අහල බලපන්
    මට මතක විදියට transcend හාඩ් එක්ක ඕක එනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    සමහර පෝටබල් හාඩ් ඩිස්ක් එක්ක Paragon එකේ ලයිසන් කොපියක් හම්බ වෙනවා. ලඟදි අලුත් පෝටබල් හාඩ් එකක් ගනිපු එකෙක්ගෙන් වගේ අහල බලපන්
    මට මතක විදියට transcend හාඩ් එක්ක ඕක එනවා
    Paragon hondaida? Ado mage okoma aluth hard trancend tama
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Paragon hondaida? Ado mage okoma aluth hard trancend tama
    මම කාලෙකට කලින් යූස් කරා එහෙමකට අවුලක් තිබ්බෙ නැහැ. මම mac-fuse කියලා එකකුත් සෙටප් කරං හිටියා ඒක නං හෙන ස්ලෝ හැබැයි Paragon එකේ එහෙම අවුලක් මීටර් වෙලා නැහැ
    දැන් නං NTFS ඩ්‍රයිවු යූස් කරන්නෙ නැති නිසා ලඟකදි යූස් කරේ නැහැ
    හාඩ් එකට එන සොෆ්ට්වෙයා එක ෆ්‍රී නේ ඒක නිසා ඒක යූස් කරන එක කොහොමත් හොඳයිනේ
     
    • Like
    Reactions: tharakaf