ට්‍රේන් බුක් කරනව නම් ඇල්ල-බදුල්ල බුක් කරද්දි නුවර-බදුල්ල ටිකට් එකේ ගාන යනව (බුක් කරනව නම් පමණි)කොටුව - ඇල්ල 2800
කොටුව - බදුල්ල 3000
ඇල්ල - බදුල්ල 2000 ????
නිදන මැදිරියද මේ අනික මොකක්ද තේරුන් නැහැ බන්.Berth කියන්නෙ නම් නිදන මැදිරිය..
Automated Fare Collection (AFC) is a generic term for a ticketing system in public transport where the fare is no longer paid directly but via ticket vending machines, online services or other methods.
------ Post added on Oct 30, 2022 at 11:48 AM
තෑන්ක්ස් මචන් බලන්නම්මේකට ගිහින් ගනන් බලාගනින්
https://seatreservation.railway.gov.lk/mtktwebslr/
Afc කියන ඒක නම් මට තේරුනෙත් නෑ බන් google කරාම ඔහොම එකක් ආපු නිසා ගෙනත් ඇලෙව්වා.මේ අනික මොකක්ද තේරුන් නැහැ බන්

air-conditioned first class car(compartment)Afc කියන ඒක නම් මට තේරුනෙත් නෑ බන් google කරාම ඔහොම එකක් ආපු නිසා ගෙනත් ඇලෙව්වා.![]()
ඔව එකනම් ඇත්ත. ඕකට ගම්පොලින්, තව extra engine එකක් හයි කරනවා. අපහු හපුතෙන් ද කොහේදෝ එක අපහු ගලවල ඉස්සරහින් හයි කරනවා. ඔය වගේ late වෙන case වැඩි ඔය night mail එකේ නම්.අප්පො ඔය නයිට් හුම්ත නම් එන්න එපා බන් නුවර පෙරාදෙනියට එද්දි 12 කිට්ටු වෙනවා
AFC = Air-condition Fist Class.
7.30 ට night express එකක් දැම්ම. එක තියනවද බලන්න. එක නම් powerset එකක්, ඉක්මනට යනවා. ගැස්සීම් පැද්දීම් අඩුයි එකේ.
ඔව එකනම් ඇත්ත. ඕකට ගම්පොලින්, තව extra engine එකක් හයි කරනවා. අපහු හපුතෙන් ද කොහේදෝ එක අපහු ගලවල ඉස්සරහින් හයි කරනවා. ඔය වගේ late වෙන case වැඩි ඔය night mail එකේ නම්.
------ Post added on Oct 30, 2022 at 2:17 PM
එහෙම තමයී කියන්නේ. මම ඕකෙ ගිහිං නෑ.ඔව් බන් එපා වෙනවා. බදුල්ලට යද්දී කීය වෙනවා ද? උදේ 7 වත්??
එහෙම තමයී කියන්නේ. මම ඕකෙ ගිහිං නෑ.
නයිට් මේල් එක නුවරට යන්නෙ නෑනෙ? අපි ගිය දවසක කට්ටියක් නුවරින් බගින්න ඉඳලා ගම්පොලින් බැස්සාAFC = Air-condition Fist Class.
7.30 ට night express එකක් දැම්ම. එක තියනවද බලන්න. එක නම් powerset එකක්, ඉක්මනට යනවා. ගැස්සීම් පැද්දීම් අඩුයි එකේ.
ඔව එකනම් ඇත්ත. ඕකට ගම්පොලින්, තව extra engine එකක් හයි කරනවා. අපහු හපුතෙන් ද කොහේදෝ එක අපහු ගලවල ඉස්සරහින් හයි කරනවා. ඔය වගේ late වෙන case වැඩි ඔය night mail එකේ නම්.
------ Post added on Oct 30, 2022 at 2:17 PM
හපුතලේට යද්දී 5යි ගානක් උනා..බදුල්ලට යද්දී 7 වෙනවා ඇතිඔව් බන් එපා වෙනවා. බදුල්ලට යද්දී කීය වෙනවා ද? උදේ 7 වත්??
පේරාදෙණියෙන් නුවරට යන අය බහින්න ඕනේ බං. ඒ අය දන්නේ නැතුව ඉන්න ඇති. පේරාදෙණියෙන් වෙන train එකක් නවත්තගෙන ඉන්නවා, නුවරට යන අය අරන් යන්න. එකට කොලබ ඉදන් ඇදගෙන ආපු, නුවරට යන තැපැල් පෙට්ටිය, පේරාදෙණියෙන් ගලවල හයි කරනවා.නයිට් මේල් එක නුවරට යන්නෙ නෑනෙ? අපි ගිය දවසක කට්ටියක් නුවරින් බගින්න ඉඳලා ගම්පොලින් බැස්සා
නයිට් මේල් එක නුවරට යන්නෙ නෑනෙ? අපි ගිය දවසක කට්ටියක් නුවරින් බගින්න ඉඳලා ගම්පොලින් බැස්සා
හපුතලේට යද්දී 5යි ගානක් උනා..බදුල්ලට යද්දී 7 වෙනවා ඇති
------ Post added on Oct 30, 2022 at 5:01 PM
බදුල්ල නයිට් මේල් එකේ AFC කියන එකෙයි BERTH කියන එකෙයි වෙනස මොකක්ද මොනාද ෆැසිලිටීස්?
බදුල්ල - කොටුව nightmail එකේ 1st clz නිදන මැදිරිAFC කියන්නෙ මොකද්ද කියලා නම් දන්නෙ නැහැ. බර්ත් කියන්නෙ නිදන මැදිරි. එක මැදිරියක ඇඳවල් දෙකක් තියනවා. මැදිරි දෙකකට ශෙයාර්ඩ් ටොයිලට් එකක් තියනවා. පොඩි මේසයක්, ලාච්චුවක් සහ කණ්නාඩියක් තියනවා. කොට්ට බෙඩ්ශීට් දාලා තියෙන්නෙ. ෆෑන් එකකුත් තිබ්බා වගේ මතකයි නමුත් ඉතිං උවමනා වෙන්නෙ නම් නැහැ.
පිරිසිදුකම නම් ඒ තරම් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ඉතින් එකපාරක් හරි ගිහිල්ලා බලන්න වටිනවා.