Nft s and Yakka puttu

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    FB_IMG_1642159202297.jpg

    තව ටික කාලෙකින් ඇට දෙකේ ෆොටෝ ගහලා Nft list කරලා මිලියනර්ස් ලා වෙන්ඩ කෝස් හදෛ අපේ උන් 🤣
    ------ Post added on Jan 14, 2022 at 4:53 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    Ada uda nagala ate gahana pic dammoth demand ekak ewida
    චී වනචරය

    මෙක ඩොලර් 299ට ගත්තා එකෙක්

    1284-BEB9-D16-E-4-D99-991-B-968-F33-BCF9-E3.png
    mageth gen karapu ekak sel una me lagadi rarity eke. mama test karana dameth dala payak yana kalin aragena
    ------ Post added on Nov 3, 2022 at 12:33 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    චී වනචරය

    mageth gen karapu ekak sel una me lagadi rarity eke. mama test karana dameth dala payak yana kalin aragena
    ------ Post added on Nov 3, 2022 at 12:33 PM

    Rarible එකෙ මම දැම්මෙ නම් බන්. දාපු ගමන් යනවා එකම දවසෙ 4ක් ගියා. ගිය සතියේ
     
    • Wow
    Reactions: Nidarshana_k

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Meka umba Andapu ekakda?

    ඔක මගේම එකක් sell වෙලා ඉවරයි බන්.

    ubalta ewa usdt karagann puluwn da

    ඔව් බන්. මට ලෝකුවට සල්ලි ඕන වෙන්නේ නෑ විත්ද්‍රව් කරන්න. ඔය බඩු ගන්න එක තමා කරන්නේ.

    hari hari eke thama matath nama patalila

    ගිය පස්සේ එක ලග 3ක් සෙල් උනා බන් එක දවසේ මුළු මාසෙම ඩොලර් 4000ක වගේ ගියා. කල්ල මරේ ඉතින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,571
    98,546
    113
    ඔක මගේම එකක් sell වෙලා ඉවරයි බන්.

    ඔව් බන්. මට ලෝකුවට සල්ලි ඕන වෙන්නේ නෑ විත්ද්‍රව් කරන්න. ඔය බඩු ගන්න එක තමා කරන්නේ.

    ගිය පස්සේ එක ලග 3ක් සෙල් උනා බන් එක දවසේ මුළු මාසෙම ඩොලර් 4000ක වගේ ගියා. කල්ල මරේ ඉතින්.
    Ubath AI generated ewada dane
     
    • Like
    Reactions: lasankandy