ජෙබ්බෝ බලයට එන්නේ නැතිනම් වීසා හදාගෙන රටින් පැනපල්ලා... 😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    Screenshot (1127).png

    අඩුම තරමින් තොපිලවත් බේරෙයි.... :oo:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උන් ආවත් එච්චරයි. යන්න පුළුවන් උන් පලයල්ලා
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    කැට තියල කියන්න බෑනේ බන්..
    2001 ඉදල හිටිය රනිල්-මහින්ද මස්සිනාල දෙන්න පැත්තකට දැම්මම එක ඔප්ශන් එකක් විතරයි උන්.
    මොකද උන්ගේ පාලනයක් අපි දැකල නැනේ.
    හොද වෙන්නත් පුලුවන්, ගොඨාට වගේ කරගන්න තෙරෙන්නේ නැතුව මගදාල යන්නත් පුලුවන්.

    හැබැයි මිනිස්සු 2010 ඉදලා, පොදු අපේක්ශක, නිර්පාක්ශික අපේක්ශක, වගේ දේවල් අත් හදා බලමින් එන්නේ.
    කොහෙන් ගියත් උනේ දේශපාලකයට රිසිසේ ආයතන පාලනය කිරීමේ බලය ව්‍යවස්ථාවෙන්ම දීල තියන නිසා නාස්තිය, හොරකම, දුශනය, මැරකම, අපරාධ, ප්‍රතිරිප නැන්විමේ දේශපාලන තිරන, ව්යාපෘති වලින් රට ලෙල්ලටම වැටුන එක.

    ඉතින් මේ උඩ කිව්ව බලය ආණ්ඩුවට ලැබීමත් එක්ක උන්ගේ වැරදි යට ගහනව, අලුත් වැරදි කරනව..
    පැරදුනොත්, යහපාලනයෙදි වගෙ ජොකියෙක්/දාසයෙක් හරහා මොකක් හරි ජොයින්ට් ඩීල් එකක් දාල ඒත් බේරෙනව.

    ජවිපෙත් මේ ගොඩට වැටෙයිද නැද්ද අපි දන්නේ නැ.
    නමුත් මේ ඉන්න අප්පුහාමිලාටනම් කට පයින්ම දීල යවන්න ඔනා ගෙදර.
    (යැව්වත් දැන් වැඩක් නැ )

    ජවිපේ ආවත් නාවත්, රට ගොඩ ගන්න ලේසි නැ, මගේ මතයනම්...
    නය විත්‍රක් නෙවෙයි .
    නිශපාදනත් හැදුව කියමු.
    පට්ට ආකල්ප අවුලක් තියනව.
    එහෙව් මිනිස්සුන්ට සම්තින්ග් එක, අයිස් ගහන්න, රේගුව වගෙ මාටිය ගහන ජොබ් හම්බුනේ නැත්ත්න්, එක්කො ඒ ජොබ් වලින් මාටියා ගහන්න බැරි උනොත්, ජවිපෙට නෙවෙයි එන්ගලන්තෙ මහරැජින හිටියත් එලවනව.

    ඒහන්ද ගොඩක් පොසිටිවු හිතන්න එපා ජවිපේ ආවත්, ඇවිත් උන් හොදට හිටියත්.
    යන්න පුලුවන්නම් පලයන්.
    අනික තවම මහින්දල ස්ටර්ට් කරා විත්‍රයි.
    ජනමතය තව එහෙට බර නැහැ.

    පොදුවේ..
    විපක්ශේ අඩුපාඩු කාලයත් එක්ක කරලියට එද්දි, පොහොට්ටුවේ මෙව්ව එක වැඩිවෙනව.
    දැනටමත් මිනිස්සු ඩබල් ඉන්ෆ්ලෙශන් එකට අනුගත වෙලා, පට්ට අමාරු උනත් ඒක එහෙමත්මයි ගානට නොර්මලයිස් වෙලා හෝ වේගන එන්නෙ.
    ඒකයි මිනිස්සු පාරට එන්නේ නැත්තේ ගොඩක්.එතකොට ,ජිවත් වෙන්න බැරිතත්වෙකට මුන් රට ගෙනාව කියල උන්ගේ චන්ද කඩන්න බැ කටවත්.

    හොහොමත් දැන් චන්දයක් තිබ්බත් පොහොට්ටුව ආසන 30ක් ගේමක් නැතුව ගන්නව.
    තව අවුරුදු දෙකකින් තිබ්බොත් 50-70 අඩුම ගන්නව.
    ජෙප්පො සජියා චොර වෙලා, වෙනත් බලවේගයකුත් හිට් උනේ නැත්තන්, ඉලග පාර පොහොට්ටුව සුලුතර ආණ්ඩුවකට යනවයනවමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    ubala mona rachana liuwath wedak neha, api dan namal janapathi karana campaign ekata behela iwarai.

    rata goda ganna tharuna nayakayek ona, nathuwa meka hadanna beha.
     
    • Like
    Reactions: shamil45