ඩිනර් එකකට ගෙනියන්න හොද මොනවද?

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ලබන සතියේ මුස්‌ලිම් ගෙදරක ඩිනර් එකකට එන්න කිවුවා. මේකට අරන් යන්න හොද මොනවද? දැනට නම් හිතං ඉන්නේ වයින් බෝතලයක් ගෙනියන්න. ගෙනියන්න හොද කෑම මොනාද? දැනට හිතන් ඉන්නේ මීට් බෝල්ස් සැලඩ් එකක් අරගෙන යන්න. ඒ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. වයිෆ් හස්බන්ඩ් සහ ළමයි 4 දෙනා. මේ ළමයින්ටත් මොනවා හරි ගන්න ඕනෙද?
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    ලබන සතියේ මුස්‌ලිම් ගෙදරක ඩිනර් එකකට එන්න කිවුවා. මේකට අරන් යන්න හොද මොනවද? දැනට නම් හිතං ඉන්නේ වයින් බෝතලයක් ගෙනියන්න. ගෙනියන්න හොද කෑම මොනාද? ඒ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. වයිෆ් හස්බන්ඩ් සහ ළමයි 4 දෙනා. මේ ළමයින්ටත් මොනවා හරි ගන්න ඕනෙද?

    Mmanam Muslim party walata denne porcelain set. Unta sahenna watinawa owa.
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Mmanam Muslim party walata denne porcelain set. Unta sahenna watinawa owa.
    ය ඒවාට ආසයිද?
    ඩිනර් එකට මොකටද කෑම ගෙනියන්නේ? උඹලා ට කඩෙන් ගේන්න කිව්වද ඩිනර් එක?
    නැහැ. මොනවා හරි එක ඩිෂ් එකක් මාත් හදාගෙන ගෙනියන්න බැලුවේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලබන සතියේ මුස්‌ලිම් ගෙදරක ඩිනර් එකකට එන්න කිවුවා. මේකට අරන් යන්න හොද මොනවද? දැනට නම් හිතං ඉන්නේ වයින් බෝතලයක් ගෙනියන්න. ගෙනියන්න හොද කෑම මොනාද? දැනට හිතන් ඉන්නේ මීට් බෝල්ස් සැලඩ් එකක් අරගෙන යන්න. ඒ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. වයිෆ් හස්බන්ඩ් සහ ළමයි 4 දෙනා. මේ ළමයින්ටත් මොනවා හරි ගන්න ඕනෙද?
    check if they drink wine. Most muslims does not drink alcohol.
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    check if they drink wine. Most muslims does not drink alcohol.
    තැන්ක්ස් හොද වෙලාවට.
    ceramic badu mona hari geniyapan,
    podi unta chocolate
    tho kama hadan yanna epa
    එක ඩිෂ් එකක් වත් අරන් යන එක අවුල්ද? නැහැනේ. එහෙම ගෙනියනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    ලබන සතියේ මුස්‌ලිම් ගෙදරක ඩිනර් එකකට එන්න කිවුවා. මේකට අරන් යන්න හොද මොනවද? දැනට නම් හිතං ඉන්නේ වයින් බෝතලයක් ගෙනියන්න. ගෙනියන්න හොද කෑම මොනාද? දැනට හිතන් ඉන්නේ මීට් බෝල්ස් සැලඩ් එකක් අරගෙන යන්න. ඒ පවුලේ 6 දෙනෙක් ඉන්නවා. වයිෆ් හස්බන්ඩ් සහ ළමයි 4 දෙනා. මේ ළමයින්ටත් මොනවා හරි ගන්න ඕනෙද?
    Honda wal urek naawala pana pitin ekkan palayan. Un maara aasai fresh uru mas kanna :-) :-)
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    උබල ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ?? කන්න බොන්න නැති ගෙදරක පාර්ටියකටද යන්නේ?? මොනාද බන් මේ ගෙනියන්න අහන්නේ.. මුස්ලිම් වේවා සිංහල වේවා.. පාර්ටියට ගෙනියන්න ඕන දේ දැන් අපිද කියන්න ඕනේ.. කාට උනත් ගෙනියපන් අමතක නොවෙන දෙයක්... ගිෆ්ට් දෙන්නේ එහෙමයි...
     
    • Love
    Reactions: wawula and PHBhagya