පරණ මෙම්බස් කෙනෙක් ලින්ක් එක ඉල්ලනවා.. දෙන්නද එපාද කියපල්ලා??
iඉයා භාගයා මිස් මේකෙ කොල්ලො නිසා දැන් වැල බලන්නත් පුරුදු වෙලා නේඇයි ඕයි මෙහෙම දහදුරා වැඩ කරන්නෙ.....
Pm එකක් දැම්මම ඒක පබ්ලික් දාන්නෙ.... ලින්ක් එක නෑ කිවුවනං ඉවරයිනෙ... කැත වැඩ...
ප.ලි -
හුටා.... එකවුන්ට් එක මාරුවුණා...
වැල බලනවා?iඉයා භාගයා මිස් මේකෙ කොල්ලො නිසා දැන් වැල බලන්නත් පුරුදු වෙලා නේ
@Stimulus mind මූ තමා මේවට වගකියන්න ඕනෙ
අපිනම් කරන්නෙ වැල කන එකනෙ මහත්තයො,ආයෙ ඉතින් බල බලා ඉන්නෙ නෑ. 
denna epa. no contribution to the community.පරණ මෙම්බස් කෙනෙක් ලින්ක් එක ඉල්ලනවා.. දෙන්නද එපාද කියපල්ලා??
![]()