රනිල් ලස්සනට ගේමහ් ගහනවා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    දෙවනිදා තිබුණ රැළිය යන්නෙ නැතිව ජේවීපී එක නියම තීරණයක් ගත්තෙ. මම හිතන්නෙ සජිත් වගේ මැටි හරක් ඔලුව උදුම්මවා ගත්ත පිස්සෙක් එක්ක එකතු වෙලා මොන අරගලද . කිරි කලයක් දොවලා ගොම බින්දිවක් දාගත්ත වගේ .

    රනිල් නම් නියමෙට කොටවනවා කට්ටිය . ඌ හැමදාම කළේ මේක . ලස්සනට අරගලයේ උන්ම ඇන කොටා ගන්නවා .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රතු අලි නේහ් කෝමත්..🤭🤭🤭

    රනිලා සමහරුන්ට මාරම ගේම් කාරයා..මාරම වැඩ්ඩා ඒ වුනාට පාස්කුවට බෝම්බ ගහනකන් උෟ දන්නෙ නෑ.🤣🤣.අවුරුදු 5ක් බලේ හිටියා කරපු පුකකුත් නෑ..තම්බි හුරතල් කර කර හිටියා අැරෙන්න🤭🤭🤭🤭🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උන් ඉන්නෙ ඉදපු තැම තමයි
    උබලා තමයි උන්ට රතු අලි කියලා
    රනිල්ගෙ රෙද්ද අස්සෙ හැන්ගුනේ
    අපෝ ඒක තමා රනිල බලේට අාවහම ජෙප්පො මීක් නැත්තේ.ජහපාලනෙත් ඵහෙමයි දැනුත් ඵහෙමයි🤣🤣

    @SLK_sri වරෙන් මෙහෙට..ජෙප්පො ගැන ගුණ වයන්න..🤭🤭🤭
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    සජිත්ට හූ කිව්වේ යූඑන්පී කාරයො. ඒත් ඌට මට යූඑන්පී කාරයො හූ කිව්වා කියලා කටක් ඇරලා කියන්නත් ලැජ්ජයි. ඉතින් ඌ කොහේවත් නැති ජෙප්පෝ හූ කිව්වා කියලා කියනවා.

    මේකත් හරියට පොහොට්ටුවේ උන්ගේ ගෙවල් ගිනි තියලා බය කරලා තමන්ගේ කකුල් ලඟ දනින් වට්ටගෙන මාට්ටු නොවෙන්න තමන්ගේ ගෙදරත් ගිණි තියා ගත්තා වගේ වැඩක්.

    බලපන් රනිල්ගෙ ගේම්:love2::love2:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,838
    20,381
    113
    හස්තිශෛලපුර
    රතු අලි නේහ් කෝමත්..🤭🤭🤭

    රනිලා සමහරුන්ට මාරම ගේම් කාරයා..මාරම වැඩ්ඩා ඒ වුනාට පාස්කුවට බෝම්බ ගහනකන් උෟ දන්නෙ නෑ.🤣🤣.අවුරුදු 5ක් බලේ හිටියා කරපු පුකකුත් නෑ..තම්බි හුරතල් කර කර හිටියා අැරෙන්න🤭🤭🤭🤭🤭

    බුරියානියක් කාල බෝගහක් කපමුද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Gemak gahala ratata hodak wenawanam echcharai

    sajith ranil try karanne pakshe power eka allaganna
    un e wenuwen fight, unta balaya tiyeddi karapuwa dakkane

    mayina saha pohottuwa balaya allaganna try karane okkoma gimmicks owa uda
    un karapu dewal walin thawama duk widinawa

    jeppoth itin me kalabala asse chanda momentem ekak aran chanda tikak wadi karaganna hadnawa
     
    ඔව් ඔව් උගේ ගේම්හ් ඉතිං රට ගොඩ දාන්න නම් නෙමෙයි .
     
    • Like
    Reactions: Jack_Sparrow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,305
    72,087
    113
    දෙවනිදා තිබුණ රැළිය යන්නෙ නැතිව ජේවීපී එක නියම තීරණයක් ගත්තෙ. මම හිතන්නෙ සජිත් වගේ මැටි හරක් ඔලුව උදුම්මවා ගත්ත පිස්සෙක් එක්ක එකතු වෙලා මොන අරගලද . කිරි කලයක් දොවලා ගොම බින්දිවක් දාගත්ත වගේ .

    රනිල් නම් නියමෙට කොටවනවා කට්ටිය . ඌ හැමදාම කළේ මේක . ලස්සනට අරගලයේ උන්ම ඇන කොටා ගන්නවා .
    Gemak gahala ratata hodak wenawanam echcharai

    sajith ranil try karanne pakshe power eka allaganna
    un e wenuwen fight, unta balaya tiyeddi karapuwa dakkane

    mayina saha pohottuwa balaya allaganna try karane okkoma gimmicks owa uda
    un karapu dewal walin thawama duk widinawa

    jeppoth itin me kalabala asse chanda momentem ekak aran chanda tikak wadi karaganna hadnawa
    Poniyata UNP balaya allanna deyak ne, allala iwarai. President una gaman confirm wadey. SJB kiyanne pradila frustrate una nisa haduna party ekak.
    But itapase Sajiyage gobba wada nisa unta uwa epa wel tiyenne. Issara sajiyata pakshe deepan kiyapu unta dan terila tiyenne poniya ai dunne naththe kiyala. Amu gawayekne ban. Kiyana katha balapan.

    Lapaya inne full moral ekey. Next election eken passe president kiyala tama hitan inne. So un kamati ne eka ekath ekka set wela wada karanna. But okun ilanga chanden polawe puka anagannawa.

    Minisunta ban JVP ekka komath tarahak tiyenawa. Un kaatawath amathaka ne 88/89 kaaley mun karapuwa. Oya FB ranganne podi lapati kariyo tika. So main parties deka arenna wena unta eemak ne. Anika kadila ena ona ekak loku dekey variations tama
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපෝ ඒක තමා රනිල බලේට අාවහම ජෙප්පො මීක් නැත්තේ.ජහපාලනෙත් ඵහෙමයි දැනුත් ඵහෙමයි🤣🤣

    @SLK_sri වරෙන් මෙහෙට..ජෙප්පො ගැන ගුණ වයන්න..🤭🤭🤭

    @SLK_sri දැන් වැඩ කරන්නේ නාමල් ගේ මාද්‍ය අංශයට....මේ පහල තියෙන්නේ

    දැන් බොරුවට එහෙම නෑ කියන්න හෙට අනිද්දට නාමල්ට බනින thread දායි 🤭

    ubala mona rachana liuwath wedak neha, api dan namal janapathi karana campaign ekata behela iwarai.

    rata goda ganna tharuna nayakayek ona, nathuwa meka hadanna beha.

    බුරියානියක් කාල බෝගහක් කපමුද?

    බෝ ගහ කපන්න ගියේ පාටලී නේද ? සාක්ෂි ඕනෙද ? 🤭
    ------ Post added on Nov 4, 2022 at 9:10 AM
     
    • Love
    Reactions: N A K A M U R A

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Poniyata UNP balaya allanna deyak ne, allala iwarai. President una gaman confirm wadey. SJB kiyanne pradila frustrate una nisa haduna party ekak.
    But itapase Sajiyage gobba wada nisa unta uwa epa wel tiyenne. Issara sajiyata pakshe deepan kiyapu unta dan terila tiyenne poniya ai dunne naththe kiyala. Amu gawayekne ban. Kiyana katha balapan.

    Lapaya inne full moral ekey. Next election eken passe president kiyala tama hitan inne. So un kamati ne eka ekath ekka set wela wada karanna. But okun ilanga chanden polawe puka anagannawa.

    Minisunta ban JVP ekka komath tarahak tiyenawa. Un kaatawath amathaka ne 88/89 kaaley mun karapuwa. Oya FB ranganne podi lapati kariyo tika. So main parties deka arenna wena unta eemak ne. Anika kadila ena ona ekak loku dekey variations tama

    e unata giya para chanden lapaya gattane ranilata wada chanda :rolleyes:
    giya para tamai jeppanta hodatama kela une chanda walin. ekata sapekshawa unta seat 3k wedi unath dinumak

    anika dan jeppo 88/89 mode eke nemeine operate wenne, NPP ekath ekka podi posh line ekak allagena yanawa
    Balapan national list eken apu Harini vs SJB eke diana vs SLPP eke Seetha

    aragalayen passe minissu dan therenawa jeppangei perettangei wenasa, pahugiya tike minissu peretto gana dannewath nahane

    matanam sure next election ekedi ranil ta ayeth shot ekata hamba wenawa :lol:

    ඔව් ඔව් උගේ ගේම්හ් ඉතිං රට ගොඩ දාන්න නම් නෙමෙයි .

    apita tiyenne awurudu 5k hithe sanasimen inna puluwan ekek ta chande dena eka
     
    JVP kochara try kalath parana ewa yawanna amarui ban. Aurudu gaanak yai ewa hariyanna. So un akuru maaru kara kara aawa kiyala loku deyak wenne ne.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රතු අලි නේහ් කෝමත්..🤭🤭🤭

    රනිලා සමහරුන්ට මාරම ගේම් කාරයා..මාරම වැඩ්ඩා ඒ වුනාට පාස්කුවට බෝම්බ ගහනකන් උෟ දන්නෙ නෑ.🤣🤣.අවුරුදු 5ක් බලේ හිටියා කරපු පුකකුත් නෑ..තම්බි හුරතල් කර කර හිටියා අැරෙන්න🤭🤭🤭🤭🤭

    මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

    November 3, 2022 at 2:10 pm | lanka C news
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    රතු අලි නේහ් කෝමත්..🤭🤭🤭

    රනිලා සමහරුන්ට මාරම ගේම් කාරයා..මාරම වැඩ්ඩා ඒ වුනාට පාස්කුවට බෝම්බ ගහනකන් උෟ දන්නෙ නෑ.🤣🤣.අවුරුදු 5ක් බලේ හිටියා කරපු පුකකුත් නෑ..තම්බි හුරතල් කර කර හිටියා අැරෙන්න🤭🤭🤭🤭🤭
    ඇයි අර පල්ලි 1000ක් හදපු පවුලේ ජනාධිපතිකම උදුරගන්නකං උං දන්නෙත් නෑ. :lol: @N A K A M U R A