ධනුශ්කට අැපත් නෑ..වැඩේ බරපතලයි!

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එහෙම බරපතල සීන් එකක් කිව්වේ නෑනේ.. ඈප ලබෙයි කිව්වේ ඊලග දවසේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    අඩෝ මූව සුද්ද කරන උනුත් ඉන්නව බං ලංකාවේ.FB comments බලපං උෟ ගැන තියෙන පෝස්ට් වල.ගෑණුත් ඉන්නව..මම හිතන්නේ රේප් වෙන්න අාස උන්ද කොහෙද..ඒකෙක්ම හිතාගන්න පුළුවන් සාරුවා සුනිල්ලත් නිදහස් වුන හේතුව.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Meanwhile at the Sydney prison 🥲

    05DB7E36-E635-407E-9414-E2C83980BF99.jpeg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Copied from fb

    දනුෂ්ක ගුණතිලක ප්‍රසිද්ද නිසා මේ සිද්දිය වයිරල් ගියේ,

    යුරෝපේ වගේම ඕස්ට්රේලියාව ඇමරිකාව කැනඩාව වගේ රටවල මේක දැන් ජාවාරමක්. ඩෙටින් ඇප් වලින් කොල්ලෝ අදුරගන ටික දවසක් චැට් කරලා තමන්ගේ ගෙදරට ගෙන්න ගන්නවා එළියේ මීට් වෙන්න යන්නේ නැතුව, එහෙම ගෙදරට ගියපු ගමන් ෆොටෝ වීඩියෝ ටිකක් අරන් ගෙදරට ඇවිත් බලහත්කාරකම් කරන්න ගියා කියල පොලිසියට පෙන්නනවා කියල සල්ලි ගන්නවා නැත්තම් පොලිසියට කියල උසාවි ගිහින් වන්දියක් ගන්නවා.

    මේක ලංකාවෙන් පිටරට යන සහ ලගදි ආව තරුණ කොල්ලන්ට හොද පණිවිඩයක්, මේ වගේ දේවල් වලට අහු නොවී ඉන්න.

    ලොකු විස්තර නොකිය කතාව කෙටියෙන් කිව්වේ අනුන්ගේ දේවල් වැඩක් නැති නිසා, මේ සිදුවීමෙන් ගන්න ඕනේ දේ සමාජෙට තේරුම් කරලා දෙන්න ඕනේ උනේ මේ වගේ වැඩ වෙනවා කියල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819

    wade kiyanne muta haya hathparakma oya seen eka wela thiyenawalu neda?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අඩෝ මූව සුද්ද කරන උනුත් ඉන්නව බං ලංකාවේ.FB comments බලපං උෟ ගැන තියෙන පෝස්ට් වල.ගෑණුත් ඉන්නව..මම හිතන්නේ රේප් වෙන්න අාස උන්ද කොහෙද..ඒකෙක්ම හිතාගන්න පුළුවන් සාරුවා සුනිල්ලත් නිදහස් වුන හේතුව.

    ඕවා සුද්ද කරන්නේ ඒවට කැමති උන්, @Don GasCan ⬅️මේ ඉන්නේ තවත් ඒ වගේ ස්ත්‍රී දූෂකයෙක්..අද උදේ ඉඳන් ඕකා භූමිතෙල් පාරක් කාපු ගැරඬියා වගේ මේකේ හැසිරෙන්නේ.🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Copied from fb

    දනුෂ්ක ගුණතිලක ප්‍රසිද්ද නිසා මේ සිද්දිය වයිරල් ගියේ,

    යුරෝපේ වගේම ඕස්ට්රේලියාව ඇමරිකාව කැනඩාව වගේ රටවල මේක දැන් ජාවාරමක්. ඩෙටින් ඇප් වලින් කොල්ලෝ අදුරගන ටික දවසක් චැට් කරලා තමන්ගේ ගෙදරට ගෙන්න ගන්නවා එළියේ මීට් වෙන්න යන්නේ නැතුව, එහෙම ගෙදරට ගියපු ගමන් ෆොටෝ වීඩියෝ ටිකක් අරන් ගෙදරට ඇවිත් බලහත්කාරකම් කරන්න ගියා කියල පොලිසියට පෙන්නනවා කියල සල්ලි ගන්නවා නැත්තම් පොලිසියට කියල උසාවි ගිහින් වන්දියක් ගන්නවා.

    මේක ලංකාවෙන් පිටරට යන සහ ලගදි ආව තරුණ කොල්ලන්ට හොද පණිවිඩයක්, මේ වගේ දේවල් වලට අහු නොවී ඉන්න.

    ලොකු විස්තර නොකිය කතාව කෙටියෙන් කිව්වේ අනුන්ගේ දේවල් වැඩක් නැති නිසා, මේ සිදුවීමෙන් ගන්න ඕනේ දේ සමාජෙට තේරුම් කරලා දෙන්න ඕනේ උනේ මේ වගේ වැඩ වෙනවා කියල.

    මාත් ඔය සීන් එක අහලා තියනවා.
     
    • Like
    Reactions: ruchira55

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA

    5 October 2017

    පුහුණුවීම් මගහැරීම නිසා තරග 6කට තාවකාලික තහනමක්
    අන්තිමට board එකේ ලොක්කොත් එක්ක කතා වෙලා මැච් 3කට අඩු කරගත්තා

    22 July 2018

    නැවතත් තාවකාලික තරග තහනමක්
    හේතුව කොලඹ හෝටලයකදි නෝවේජියානු තරුණියට ළිංගික හිරිහැර කිරීම
    මේ case එක පොලිසියෙන් යට ගහලා ඌව නිදහස් කරා

    March 2021

    ICCයෙන් අවවදායක්
    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකොලස් පූරන් වෙත 35වන ඕවරයේදි පරුෂ වචනයෙන් කතා කිරීම

    28 April 2021

    මාතර හෝටලයකදි තවත් පිරිසක් සමග ගැටුමකට මුල් වීම
    ඒ අනුව ඔහුව අවුරුද්දක උපදේශනයකට යොමු කෙරුණා

    28 June 2021

    ඔහු සහ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සංචාරයේදි ජෛව ආරක්ෂක බුබුල කඩා දැමුවා
    ඒ Durham වල දුම් පානයේ යෙදෙමින්
    මෙහිදි එම තුන් දෙනාට අවුරුද්දක තරග තහනමක් දැමුවත් 2022 ජනවාරි වල යම් හේතුවක් මත එය ඉවත් කලා

    6 November 2022

    29 හැවිරිදි තරුණියකට කල ලිංගික අතවරයක් මත සිඩ්නි පොලියෙන් අත්අඩංගුවට ගැනුණා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113

    Ai ban hamatiseema adaala nathi ekek janelen puka denne mehema? Hitapu sabapathi knk mokada methana talks denne?

    Yako lankawe hama labbatama talks denne adaala natuwa attention ekak ganna ona gus ponnayo tikak tama.

    Mama kiyanne ne danushka hari kiyala. Okawa hama gahanna ona mokada mataka widiyata muge palaweni eka newi oya. Eth ytube views ganna dangalana ponnayonwath gahala elawanna ona.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අඩෝ මූව සුද්ද කරන උනුත් ඉන්නව බං ලංකාවේ.FB comments බලපං උෟ ගැන තියෙන පෝස්ට් වල.ගෑණුත් ඉන්නව..මම හිතන්නේ රේප් වෙන්න අාස උන්ද කොහෙද..ඒකෙක්ම හිතාගන්න පුළුවන් සාරුවා සුනිල්ලත් නිදහස් වුන හේතුව.
    Ow.. Godak geenu innawa yati hithen rape wenna asawen unge comment walin penawa. Whatsapp, zoom, imo online badu wennathi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඕවා සුද්ද කරන්නේ ඒවට කැමති උන්, @Don GasCan ⬅️මේ ඉන්නේ තවත් ඒ වගේ ස්ත්‍රී දූෂකයෙක්..අද උදේ ඉඳන් ඕකා භූමිතෙල් පාරක් කාපු ගැරඬියා වගේ මේකේ හැසිරෙන්නේ.🤣🤣
    කිසිම සුද්දයක් කරේ නෑනේ . මම කිව්වේ උබ වගේ කොට චීන පයියටකට කරගන්න බැරි වැඩ හෙල යක්ක පුතෙක් කරාට කුහකකමේ කෑගහන උබ ගැන. නැට්ට පාගගෙන බෙරිහන්දෙන්න එපා පුක මුරෝ . කොටුන්ම උබට බැරි උන වෑඩ සරුවා සුනිල් , කුරාම් ශේක් ඝාතන සහ ඔහුගේ පෙම්වතිය දුශණය කරනකොට අප්පචොගා ගෝලයෝ එදා නැට්ට පුකේ ගහන් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ හිටපු චීන කොට පයියවල් අද ෆයර් වෙලා දනුස්ක ගුණතිලකට අනේ කොට චීන පයිමුරෝ 😂😂😂😂
     
    • Haha
    Reactions: lilman

    Similar threads