Poosanwa balaganna

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,749
    30,761
    113
    ඕකනෙ කියන්නෙ අවුරුද්දකට සැරයක් ට්‍රයි කැට් වැක්සින් එක දීල තියන්න කියලා පූසන්ට? එහෙම දීලා තිබ්බනං කැට් ෆ්ලූ හැදෙන්නෙත් නෑ හැදුනත් අමාරු වෙන්නෙත් නෑ. ඒවා නොදී ඉදලා ලෙඩ හැදුනම අඩලා වැඩක් නෑ. දැන් ඕකව බෙහෙත් වලින් කොහොම හරි ගොඩ දාගෙන සනීප උනගමන් ට්‍රයි කැට් දීපන්. හැබැයි පට්ට ගේමක් දෙන්න වෙනවා බේරගන්න දවස් පහක්වත් වෙට් ගාවට එකදිගට අරං පලයන් සේලයින් දීලා ඇන්ටිබයොටික් දීලා පට්ට මැච් එකක් ගහන්න වෙනවා. අනිවාරෙන් සල්ලි මහන්සිය බලන්නැතුව එක්ක යමන්
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083

    owa danne nane ban api :(
    salli nam balanne na anthima satheta hari wiyadam karanawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,105
    1
    59,217
    113
    Mother Earth
    උබට දුකයිද? සත්තු හැදුවම ඕක තමයි බන්. අපේ පූක්කයි , බව්වයි නැති වුණාමත් මම ඇඬුව.😵
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    අප්පෝ... 🥺 කෑගහල දඟලලා ද මැරුණේ?
    ow ban

    උබට දුකයිද? සත්තු හැදුවම ඕක තමයි බන්. අපේ පූක්කයි , බව්වයි නැති වුණාමත් මම ඇඬුව.😵
    manussayek marunata wada dukai. saththu gawa hora boruwa nahane
    uu ude paandara dorata gahala aharawagena.. athulata awilla andey nidagannawa
    ------ Post added on Nov 8, 2022 at 7:04 AM
     
    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    ඕකනෙ කියන්නෙ අවුරුද්දකට සැරයක් ට්‍රයි කැට් වැක්සින් එක දීල තියන්න කියලා පූසන්ට? එහෙම දීලා තිබ්බනං කැට් ෆ්ලූ හැදෙන්නෙත් නෑ හැදුනත් අමාරු වෙන්නෙත් නෑ. ඒවා නොදී ඉදලා ලෙඩ හැදුනම අඩලා වැඩක් නෑ. දැන් ඕකව බෙහෙත් වලින් කොහොම හරි ගොඩ දාගෙන සනීප උනගමන් ට්‍රයි කැට් දීපන්. හැබැයි පට්ට ගේමක් දෙන්න වෙනවා බේරගන්න දවස් පහක්වත් වෙට් ගාවට එකදිගට අරං පලයන් සේලයින් දීලා ඇන්ටිබයොටික් දීලා පට්ට මැච් එකක් ගහන්න වෙනවා. අනිවාරෙන් සල්ලි මහන්සිය බලන්නැතුව එක්ක යමන්
    aniwa. anika rabies vaccine ekath gahanna one. nathnam gedara untath kelawela yanna wenne.