Poosanwa balaganna

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,029
    113
    33
    Kalutara
    ow ban


    manussayek marunata wada dukai. saththu gawa hora boruwa nahane
    uu ude paandara dorata gahala aharawagena.. athulata awilla andey nidagannawa
    ------ Post added on Nov 8, 2022 at 7:04 AM
    කලින් දවසක එහෙම ඇස් දෙකේ එක ඇහකට වඩා අනික් ඇහේ කලු බෝලේ ලොකු වෙලා හරො පොඩි වෙලා හරි තිබ්බද? ඇහැ රතු පාටට හැරිලා තිබ්බද?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    කලින් දවසක එහෙම ඇස් දෙකේ එක ඇහකට වඩා අනික් ඇහේ කලු බෝලේ ලොකු වෙලා හරො පොඩි වෙලා හරි තිබ්බද? ඇහැ රතු පාටට හැරිලා තිබ්බද?
    ow ow
    eeye api giya hospital ekata pooso aran awa sahenna.. me una wasangathayak welalu
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,029
    113
    33
    Kalutara
    ow ow
    eeye api giya hospital ekata pooso aran awa sahenna.. me una wasangathayak welalu
    උඹ ලෙඩ වුනාට පස්සෙ දවස් කීයක් බෙහෙත් ගන්න ගෙනිච්චද? ඌ දවස් කීයක් නොකා හිටියද?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    උඹ ලෙඩ වුනාට පස්සෙ දවස් කීයක් බෙහෙත් ගන්න ගෙනිච්චද? ඌ දවස් කීයක් නොකා හිටියද?
    pereda kaama kaawe na.. eeye udeth putuwa pahuru gaga hitiya normal.. dawal weddi amaruwen inna bawa dekkama genicche

    deparak hospital aran giya
     
    • Sad
    Reactions: Heshan Daminda