අද පුර් ණ චන්දග්‍රහණයක් - BLOOD MOON

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    632d374f-6638-4976-9133-95253b0fb70e_803691fc.jpg


    අද අඟහරුවාදා හිරු බැසයත්ම පුරා පැයක් පමණ මේ දසුන නැරඹීමට හැකිය.

    පෘතුවිය ඉරයි හඳයි මැද එකම රේකාවේ පිහිටනවා


    November 8, 2022TotalAmericas, Pacific, Asia, Australia
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    චන්ද්‍ර ග්‍රහණයක් නම් කොහොමද ඔහොම හරි හඳ පේන්නේ
    ඉරේ ඉඳන් එන එලිය පෘතුවියේ ගැට්ටෙ වැදිල scatter වෙලා red shift වෙලා හඳේ වැදෙනව.

    කාමරේ light එක දාල ඇගිල්ලෙ shadow එකක් බිත්තියට ගහල බලන්න smooth edge එකක් එන්නෙ නෑනෙ shadow එකේ. අන්න ඒ වගේ තමා.
     
    • Like
    Reactions: NRTG