Canva pro

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම නම් official විදියට අරගෙන පාවිච්චි කරනවා. එක එකාගෙන් අරගෙන කාලෙන් කාලෙට අලුතෙන් team හදපුවාම, පස්සෙ ඒවා අයිං කරන්නත් බෑ. පරණ project හොයාගන්නත් අමාරුයි team මාරු කර කර කරනකොට.
     
    • Sad
    Reactions: thrindo