ගුරුවරියන් පරිපූර්ණ ලෙස සිය ඇඳුම් ඇඳිය යුතුයි! - සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සභාවේ M.F.M. ෆාරුක් මව්ලවිතුමා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,633
    18,163
    113
    uba kalin ahuwe wena prashnane. hoda deyak karanna ithin welawak one nane.

    yanne koheda malle polle uththara denna epa.

    ඒක තමා කිව්වෙ 2022 වෙනකන් ගුරුවරිය සාරි අැන්ඳේ අැයි දැන් විතරක් අපහසු වුනේ ඒක අඳින්න?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,595
    14,530
    113
    ටීචර්ල ඇඟ වැහෙන ඇඳුමක් අඳින එක හොඳයි, නැත්තං ඉතිං කොල්ලො ටීච දිහා බලං ඉන්නව ඇරෙන්ඩ ඉගෙන ගන්න එකක් නැහැ :D
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    ඒක තමා කිව්වෙ 2022 වෙනකන් ගුරුවරිය සාරි අැන්ඳේ අැයි දැන් විතරක් අපහසු වුනේ ඒක අඳින්න?
    eka thamayi ahuwe hoda deyak karanna dan thiyena pramade mokakda kiyala.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,633
    18,163
    113
    eka thamayi ahuwe hoda deyak karanna dan thiyena pramade mokakda kiyala.
    මොකක්ද ඉතිං ඔච්චර තියෙන හොඳේ ඕකේ?සාරිය ගැලෙව්වහම ලංකාවේ අධ්‍යාපනය මීට වඩා හොඳ තැනකට ඵයිද?
     

    krisco

    Well-known member
  • May 28, 2022
    737
    851
    93
    ආගමික සහජීවනය
    First, all religions and their leaders must be wiped out or killed to bring this country to the path of success. I'm not saying the dress should be against morality, but any dress is better than a crappy Indian saree. We are not Indians, and there are more comfortable clothes than sarees ... But every time Sri Lanka tries to make a significant change these damn fools cross the line and bring their 2500+ YO religions or cultures. This must stop now. Sri Lanka must be a secular country to rise again.
     
    • Like
    Reactions: EnIgma001

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    yanne koheda malle polle uththara denna epa.
    උබනෙ යකෝ කිවෙ අනිත් උන් රෙද්ද ගලවන්ඩ ඕන කියල ග්‍රෝතික කාදිනලගෙ උගුලට රැවටිලා..

    මොකක්ද ඉතිං ඔච්චර තියෙන හොඳේ ඕකේ?සාරිය ගැලෙව්වහම ලංකාවේ අධ්‍යාපනය මීට වඩා හොඳ තැනකට ඵයිද?
    එකම දේ කාදිනලගෙ ග්‍රෝතික අරමුනු ඉටු විම විතරයි,
    ------ Post added on Nov 9, 2022 at 9:03 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    Ninja Spy GIF by Walk Off The Earth
     
    • Haha
    Reactions: Registext

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,277
    1
    9,234
    113
    -~උලක් උඩ-~
    First, all religions and their leaders must be wiped out or killed to bring this country to the path of success. I'm not saying the dress should be against morality, but any dress is better than a crappy Indian saree. We are not Indians, and there are more comfortable clothes than sarees ... But every time Sri Lanka tries to make a significant change these damn fools cross the line and bring their 2500+ YO religions or cultures. This must stop now. Sri Lanka must be a secular country to rise again.
    do you have an example for that matter? I mean a country which became a success after wiping out or killing religious leaders. I would like to know. If not, how did you come to that conclusion?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    මොකක්ද ඉතිං ඔච්චර හොඳේ?
    No more comments
    උබනෙ යකෝ කිවෙ අනිත් උන් රෙද්ද ගලවන්ඩ ඕන කියල ග්‍රෝතික කාදිනලගෙ උගුලට රැවටිලා..
    Cardinal pons mekata adala nane. oya uge ekekuth kiyanne sariyama one kiyala. Muslim demala un anthawadi wada kala kiyala apith ewama karanna one nane.

    do you have an example for that matter? I mean a country which became a success after wiping out or killing religious leaders. I would like to know. If not, how did you come to that conclusion?
    N Korea , China
     
    • Haha
    Reactions: neyohk

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,445
    113
    ගාථා ටිකක් කිව්ව පළියට සිවුරක්, හරි වෙන මොකක්හරි තමන්ගේ ආගමට හරියන ඇදුමක් ඇන්ද පළියට ආගමික නායකයෙක් වෙන්නේ නෑ. තමන්ගේ ආගමට අදාළ ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඕන. මටනම් ඔහොම ණයට කහින එකෙක්ගේවත් එහෙම පේන්නේ නෑ.
     
    • Like
    Reactions: krisco

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ටාලින් කියන්නේ රනිල්ගේ එකෙක් කියල රාජිත කිව්වා නේද?

    ඒ නිසා මේ වෙලාවේ ස්ටාලින් ඇතිකරන ප්‍රශ්න ඔක්කොම රනිල්ගේ උවමනාවට වෙන දේවල් !

    අපේ අවධානය සාරියක් වෙත යොමු කරන්න කරන දෙයක්
     
    • Like
    Reactions: Any.key and neyohk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    Finally they have a common ground to stand together 😍🙏

    ස්ටෑන්ඩ් ටුගෙදර්

    ටීචර්ල ඇඟ වැහෙන ඇඳුමක් අඳින එක හොඳයි, නැත්තං ඉතිං කොල්ලො ටීච දිහා බලං ඉන්නව ඇරෙන්ඩ ඉගෙන ගන්න එකක් නැහැ :D

    අනිත් උන්ගෙ බුර්කාව ගලවල බලන්න හැදුවට
    සිංහලුන්ගෙත් ෆැන්ටසිය තමන්ගෙ ගෑනිව හොදට ඔතලා වහල තියන්න තමා :ROFLMAO:
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    Cardinal pons mekata adala nane. oya uge ekekuth kiyanne sariyama one kiyala. Muslim demala un anthawadi wada kala kiyala apith ewama karanna one nane.
    ස්ටාලිමා නටන්නෙ කාදිනලගෙ පදේටනෙ යකෝ උබ ඒකවත් නොදැනද ඉන්නෙ ??? උබ තොත්ත බබාද??? මුස්ලිම් දෙමල කතෝලික උන් අන්තවාදි වෙලා උන්ගෙ අනන්යතාවය රැක ගන්නව බෞද්ධයො ඒක නැතිකර ගන්ඩ ඕන පොන්න තියරි දාන්ඩ එපා බන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    අනිත් උන්ගෙ බුර්කාව ගලවල බලන්න හැදුවට
    සිංහලුන්ගෙත් ෆැන්ටසිය තමන්ගෙ ගෑනිව හොදට ඔතලා වහල තියන්න තමා :ROFLMAO:
    බුර්කාව ඇදගනෙ බොම්බ කෙලින එක නතර කරන එකයි, සාරිය ගලවන එකයි දෙකක්, බුර්කාව ගලවන්ඩ කිව මිසක් උන්ගෙ හිජාබ්ද මොකක්ද ගලවන්ඩ කිවෙත් නැ කවුරුවත්..

    තමන්ගෙ ගෑනිව ඔතල තියා ගන්නව තමයි හරි පිරිමි වටේ ගිහිල්ල එනකන් බලන් ඉන්නෙ නැ,
     
    • Like
    Reactions: Registext

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    ගුරුවරියොන්ට ඔය ඇඳුමෙ වදෙන් ගැලවෙන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ මුස්ලිම් නිකායක් ලව්වා කාන්තාවන් ඇඟ වැහෙන්න ඇඳීමේ ආනිශංස, පහසු සැහැල්ලු ඇඳුම් නොඇදිය යුතුයි කියල ප්‍රීච් කරවන එක. අපේ උන් ගේමට සාරිය මාරු කරවන්නෙ ගේමට. අමන්ද කිව්ව වගේ සිංහල පිරිමි තමන්ගෙ ගෑනුන්ට ලෝගු අන්දවන තැනට තාම ගිහින් නැත්තෙ මුස්ලිම් මිනිස්සු දැනටම ඒක කරන නිසා. නැත්තම් බලාගන්න තිබ්බා.