ගුරුවරියන් පරිපූර්ණ ලෙස සිය ඇඳුම් ඇඳිය යුතුයි! - සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සභාවේ M.F.M. ෆාරුක් මව්ලවිතුමා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    6zxlc1.jpg
    riduna neda. penne nethi photo danna kata pennada ban?????
    hari gang bang eka iwara wela ube ammawa handiyata ewannam, ethana ballo balan innawalu
     
    • Haha
    Reactions: siri_ayya

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ලංකාවෙ උන් හිතන් ඉන්න තව දෙයක් තමා නොගැලපෙන දේවල් දෙකක් අතර ඇනලොජි හැදුවම ඒක සිරා පොයින්ට් එකක් වෙනව කියල.
    නොගැලපෙන දෙකක් නෙමේ දෙකම නීති දෙකක් පුද්ගලික ජීවිතේ ගුරුවරු ඇදුම් නැතුව හිටියත් කමක් නැ පොදු තැනකට ආවොත් එතන තියෙන නීති වලට එකග වෙන්ඩ වෙනව එහෙම බැරි අය රැකියවෙන් අයින් වෙන්ඩ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්තිමටම බයියන්ට හම්බයෝ කියන විදියට ඇදුම් අදින්න වුනාද ?? 🤭
    ඔය quote කරලා තියනවා වගේ ලොකු ටෝකක් දියන්කෝ.🤭
    2500 පම්පෝරි ගහන රටේ සංස්කෘතිය රැකිලා තියෙන්නේ ඉස්කෝලේ ටීචර් ගේ සාරියේ..

    ඔය උදේ ඉදන් රෑ වෙනකන් කියන බණ වලින් හදන්න බැරි , සාරිය ගලවපු ගමන් ගැලවිලා යන සිංහලයාගේ පකේ සංස්කෘතිය, සභ්‍යත්වය 🥴 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,731
    170,721
    113
    එකමත් එක රටක
    ඔය quote කරලා තියනවා වගේ ලොකු ටෝකක් දියන්කෝ.🤭
    ඔය ත්‍රෙඩ් එක කෙටියෙන් තිබ්බනම් කියවල ලියනව මොනවහරි..
    මොකද්ද තියෙන්නේ?
    හම්බයෝ ටික සිවුරු වලට සපෝට් කරන්න දෙයක් කියලද?
    ඒක ඇහුන තනි සිංහල බයියෝ ටිකට දැන් හම්බයන්ගේ වචනේ විදියට රෙද්ද අදින්න වෙලාද??
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ත්‍රෙඩ් එක කෙටියෙන් තිබ්බනම් කියවල ලියනව මොනවහරි..
    මොකද්ද තියෙන්නේ?
    හම්බයෝ ටික සිවුරු වලට සපෝට් කරන්න දෙයක් කියලද?
    ඒක ඇහුන තනි සිංහල බයියෝ ටිකට දැන් හම්බයන්ගේ වචනේ විදියට රෙද්ද අදින්න වෙලාද??
    උඹත් මේ video එකෙක් ඉන්න පූසාරි වගේ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,731
    170,721
    113
    එකමත් එක රටක
    හොර ගනයො කිව්වත් හම්බයො කිව්වත් පූසාරියො කිව්වත් ගොන් කතා ගොන් කතාමයි :P
    තනි සිංහල බයියන් ට දැන් හම්බයෝ කියලා දෙන විදියට ඇදුම් අදින්න වෙලා. 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොර ගනයො කිව්වත් හම්බයො කිව්වත් පූසාරියො කිව්වත් ගොන් කතා ගොන් කතාමයි :P
    ඉතින් අපි අනිගිල්ලෙන් අනිනකන් ඉන්නේ නැතුව ඇවිල්ල කියපන්කො. ගනයෝන්ට කියන්න මතක් උනාට හම්බයින්ට බයයි නේ.🤭
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    නොගැලපෙන දෙකක් නෙමේ දෙකම නීති දෙකක් පුද්ගලික ජීවිතේ ගුරුවරු ඇදුම් නැතුව හිටියත් කමක් නැ පොදු තැනකට ආවොත් එතන තියෙන නීති වලට එකග වෙන්ඩ වෙනව එහෙම බැරි අය රැකියවෙන් අයින් වෙන්ඩ

    නෑනෙ, දෙකක්. පැහැදිලිවම දෙකක්.

    දෙකටම colloquially නීති කියල කිව්වට මහාමාර්ග නීති සහ ආයතනික නීති වෙනස් කාරණා දෙකක්. මුල එක රාජ්‍ය නීති පද්ධතියෙ ඩොකියුමන්ට් වෙලා තියෙන දෙයක් වෙද්දි දෙවනි එක යම් ආයතනයකට අදාළව මොකක් හරි සර්කියුලර් එකක් දාල පෙර ගිවිසගත් සම්මුතියක් වෙනව. ඉතින් ඔය සම්මුතිය වෙනස් කරමු කියල තමා දැන් කතාව පටන් ඇරන් තියෙන්නෙ.

    කහ ඉර ඇනයක් උනත් අහක දාන්න බැරි ඒක ජීවිතය සම්බන්ධව ප්‍රායොගික වැදගත්කමක් තියෙන නිසා. සාරිය නොඇද ඉන්න බැරි තරමට ඒකෙ තියෙන ෆන්ක්ෂනල් වැදගත්කම මොකක්ද?

    ලංකාවෙ මිනිස්සුන්ට නීතිය ඇලජික් කතා අදාළ නෑ මෙතෙන්ට. යම් කාන්තාවො පිරිසකට සාරිය ඇදීම අපහසුවක්. දිස්ත්‍රික්ක ගනන් පහු කරන් රැකියාවට එන කාන්තාවො ඉන්නව අපේ රටේ. ඒ මදිවට බ්ලවුස් එකත් මහගෙන ඉවරවෙද්දි පට්ට මිල අධික ඇඳුමක්. ලීනියන්සි එකක් දෙන්න බැරි කමක් නෑ.

    පාසැල් පද්ධතිය විතරක් නෙමේ අනිත් ‍රාජ්‍ය ආයතනවලටත් මේ සාකච්ජාව අදාළ කරගත යුතුයි.

    කාලෙකට කලින් ඇකඩමියාවෙ සාරි නැතුවම බැරි සංස්කෘතියක් තිබ්බා. තාමත් ප්‍රැක්ටිස් එකක් විදිහට ඒක කලත් අවශ්‍ය අයට කැමති ඇඳුමක් ඇදන් එන්න නිදහස හැදිල තියෙනව දැන්. අනිත් අයටත් (අවශ්‍යනම්) ඒ නිදහස දීම වෙනුවෙන් පෙනී ඉන්නව.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නෑනෙ, දෙකක්. පැහැදිලිවම දෙකක්.

    මහාමාර්ග නීති සහ ආයතනික "නීති" වෙනස් කාරණා දෙකක්. මුල එක රාජ්‍ය නීති පද්ධතියෙ ඩොකියුමන්ට් වෙලා තියෙන දෙයක්. දෙවනි එක යම් ආයතනයකට අදාළව මොකක් හරි සර්කියුලර් එකක් දාල පෙර ගිවිසගත් සම්මුතියක්. ඉතින් ඔය සම්මුතිය වෙනස් කරමු කියල තමා මේ කතාව පටන් ඇරන් තියෙන්නෙ ඇයි දෙයියො දුන්න කමාන්ඩ්මන්ට් ද මෙව්වා.

    කහ ඉර ඇනයක් උනත් අහක දාන්න බැරි ඒක ජීවිතය සම්බන්ධව ප්‍රායොගික වැදගත්කමක් තියෙන නිසා. සාරිය නොඇද ඉන්න බැරි තරමට ඒකෙ තියෙන ෆන්ක්ෂනල් වැදගත්කම මොකක්ද?

    ලංකාවෙ මිනිස්සුන්ට නීතිය ඇලජික් කතා අදාළ නෑ මෙතෙන්ට. යම් කාන්තාවො පිරිසකට සාරිය ඇදීම අපහසුවක්. දිස්ත්‍රික්ක ගනන් පහු කරන් රැකියාවට එන කාන්තාවො ඉන්නව අපේ රටේ. ඒ මදිවට බ්ලවුස් එකත් මහගෙන ඉවරවෙද්දි පට්ට මිල අධික ඇඳුමක්. ලීනියන්සි එකක් දෙන්න බැරි කමක් නෑ.

    පාසැල් පද්ධතිය විතරක් නෙමේ අනිත් ‍රාජ්‍ය ආයතනවලටත් මේ සාකච්ජාව අදාළ කරගත යුතුයි.

    කාලෙකට කලින් ඇකඩමියාවෙ සාරි නැතුවම බැරි සංස්කෘතියක් තිබ්බා. තාමත් ප්‍රැක්ටිස් එකක් විදිහට ඒක කලත් අවශ්‍ය අයට කැමති ඇඳුමක් ඇදන් එන්න නිදහස හැදිල තියෙනව දැන්. අනිත් අයටත් (අවශ්‍යනම්) ඒ නිදහස දීම වෙනුවෙන් පෙනී ඉන්නව.
    මුලු රාජ්‍යටම හෝ ආයතනයට අනුව හෝ ඒ අදාළ ව්‍යුහයට අනුව ඒක නීතියක් හෝ සම්මුතියක් එය තුලට ඇතුල් වන පුද්ගලයා එය ආරක්ශා කිරීමට බැදී සිටිනවා.
    සාරිය කියන්නේ ඇදුමක් විතරද? පොලිස් කාරයෙක් සරමක් ඇදන් වැඩ කරොත් මොකද වෙන්නේ ඌව බාහිරට පොලිස් කාරයෙක් වෙන්නේ ඇදුම නිසා
    අපහසුතා කියන එකේ සීමාව කොතනද? ඇදුම් නැතිම තැනට යනකම් මේ පහසුව කියන එක ගෙනියන්ඩ පුලුවන්. ගුරුවරියක් වෙන්නෙම සාරි අදින්ඩ වෙන බව දැනගෙන ඒ වෙනුවෙන් යන වියදම් දැරිය යුතුයි නැත්තම් වෙන රැකියවක් තෝර ගන්න පුලුවන්.
    පාසල තුල කරන්නේ දරුවා ශික්ෂණය කරන එක ශික්ෂණය කරන පුද්ගලයා විනයක් සහිතව ශිෂ්‍යයා තුල ගරුත්වයක් ඇති කරන පුද්ගලයෙක් විය යුතුයි.අනෙක් රාජ්‍ය ආයතන තුල කරන්නේ සේවා සැපයීමක්. අනික ඒවා සමග ගනුදෙනු කරන්නේ වැඩිහිටියන්.
    මේවා මිනිස්සු ගොඩ නගපුවා හින්දා වෙනස් කරන්ඩ පුලුවන්. හැබැයි ගුරුවරයා කියන භූමිකාව ගුරු වෘත්තිය කරන කෙනාට විතරක් අයිති නෑ ඒක මුලු සමාජයටම බලපාන නිසා හාමුදුරුවන්ටත් ඒ ගැන කතා කරන්ඩ පුලුවන්.
    වෙනස් කරන්ඩ පුලුවන් ඊලග ඡන්දෙදි ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාන්න ඇදුම වෙනස් කරන්වා කියල ඡන්දෙන් දිනුවොත් කරන්ඩ පුලුවන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    ගුරුවරියන්ට විතරක් නෙවෙයි LGBTQ ගුරුවරුන්ටත් පහසු ඇදුමක් ලැබෙන්න ඕන 😅

    #wokesrilanka
     
    සාරිය නොඇඳීමෙන් වෙන වාස්තවික අඩුපාඩුව ගැන හොඳ උත්තරයක් දුන්නෙ නෑ. ගුරු වෘත්තිය තෝරාගන්නව නම් ඒවට ලෑස්ති වෙලා තෝරගන්න නැත්තම් වෙන එකකට යන්න කතාවත් අලි පුකෙන් කියවෙන අමානුශික අදහසක්. සම්ප්‍රදාය තරමක් වෙනස් කිරීමට එන ස්වභාවික ප්‍රතිරෝධයක්. කොටසක් කියනවනම් ඒ ඇඳුම එයාලට අපහසුයි කියල දුක් විඳගෙන ඔය රස්සාව කරන්න අවශ්‍යද, ගුරුවෘත්තියට ඇති ඇල්ම සහ සාරිය ගැන අකමැත්තක් මියුචිවලි එක්ස්ක්ලූසිව්ද. ඇයි ගුරුවෘත්තියට විතරක් බාර් එක උස්සල තියන්නෙ.

    සාරිය කියන්නෙ පොලිස් ඇඳුම වගේ යුනිෆෝම් එකක් නෙමෙයි කොහොමත්. දැනටමත් විවිධාකර වර්ණ වලින් හැඩ වලින් ව්‍යුත්පන්න කරගෙන සාරි අදිනවනෙ. වෙඩින්ග් වලට ඇඳන් යන සාරි ස්කෝලෙට ඇදන් එන්නෑ වගේ සාරි නොවන ඇඳුමුත් යම් සෙන්සිබිලිටියක් ඇතුව අඳීවි.

    අධ්‍යාපනය ප්‍රජාව පිළිබඳ කාරණයක් තමයි, සියලු දෙනාට ඔපීනියන් දෙන්න අවස්ථාව තියෙනව. නමුත් දවස අවසානයෙ වෘත්තිකයන්ගෙ හඬට වැඩි බරක් දෙන්න වෙනව. මම හිතන්නෙ නෑ මේක කරන්න අවකාශයක් තියෙයි කියල. පේන විදිහට පහසු ඇඳුමක් වෙනුවෙන් හඬ නගන පිරිස මයිනොරිටි එකක් (ගුරුවරු අතර සළකල බැලුවොත් ඒත් මයිනොරිටි එකක්ද මන්දා). ලංකාවෙ සුලුතරකට ජීවිතය පහසු කරනවන පොලිසි වෙනසක් කරගන්න නම් මයිනොරිටි එකක් වෙලා ඉඳල බෑ ඒ මතය බහුතරයක් වෙන දවසක් වෙනකම් ඉන්න වෙනව. ඔය චන්දයක් දිනලම ඒක කරගන්න කියල උබ කියන්නෙත් ඒකයි (අලි පුක් කතාවක් ඒකත් ඈ). එතකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙනව.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    මුලු රාජ්‍යටම හෝ ආයතනයට අනුව හෝ ඒ අදාළ ව්‍යුහයට අනුව ඒක නීතියක් හෝ සම්මුතියක් එය තුලට ඇතුල් වන පුද්ගලයා එය ආරක්ශා කිරීමට බැදී සිටිනවා.
    සාරිය කියන්නේ ඇදුමක් විතරද? පොලිස් කාරයෙක් සරමක් ඇදන් වැඩ කරොත් මොකද වෙන්නේ ඌව බාහිරට පොලිස් කාරයෙක් වෙන්නේ ඇදුම නිසා
    අපහසුතා කියන එකේ සීමාව කොතනද? ඇදුම් නැතිම තැනට යනකම් මේ පහසුව කියන එක ගෙනියන්ඩ පුලුවන්. ගුරුවරියක් වෙන්නෙම සාරි අදින්ඩ වෙන බව දැනගෙන ඒ වෙනුවෙන් යන වියදම් දැරිය යුතුයි නැත්තම් වෙන රැකියවක් තෝර ගන්න පුලුවන්.
    පාසල තුල කරන්නේ දරුවා ශික්ෂණය කරන එක ශික්ෂණය කරන පුද්ගලයා විනයක් සහිතව ශිෂ්‍යයා තුල ගරුත්වයක් ඇති කරන පුද්ගලයෙක් විය යුතුයි.අනෙක් රාජ්‍ය ආයතන තුල කරන්නේ සේවා සැපයීමක්. අනික ඒවා සමග ගනුදෙනු කරන්නේ වැඩිහිටියන්.
    මේවා මිනිස්සු ගොඩ නගපුවා හින්දා වෙනස් කරන්ඩ පුලුවන්. හැබැයි ගුරුවරයා කියන භූමිකාව ගුරු වෘත්තිය කරන කෙනාට විතරක් අයිති නෑ ඒක මුලු සමාජයටම බලපාන නිසා හාමුදුරුවන්ටත් ඒ ගැන කතා කරන්ඩ පුලුවන්.
    වෙනස් කරන්ඩ පුලුවන් ඊලග ඡන්දෙදි ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාන්න ඇදුම වෙනස් කරන්වා කියල ඡන්දෙන් දිනුවොත් කරන්ඩ පුලුවන්.
    පොලීසියේ කොට කලිසම දිග කරන්නත් ජන්දයක් තිබ්බද 🤔