palweni parata CIGARETTE EKAK biwwa :(

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    DANHILL SWITCH ekak biwwe, deparai adde, plwni para kassa awa, nikan mint gathiyakuth ekka aga cool una wge hikz, eeth aai gahan taram asawak awe nhne bng, meeta wada dewl wenwd, ekakma biwwama ?

    tawa owa pilika walata lokuwatama balapanawd,,,,, ADVICEEEE????
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,166
    113
    33
    Kalutara
    බොනකොට නම් බොනවා. නැත්තන් ඉතින් පන්නන් ගිහින් ගහන්නේ නෑ. ඉරිදා බිව්වා ash වගයක් එක්ක නම්. රට එකක්. B&H එකක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    ඊය යකෝ මිනිස්සු ඕවයින් අෑත් වෙනකොට උඹලා ඒව බදාගන්නවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    Smoking-and-lung-cancer-mortality-US-only.png


    Please stop before it gets too late
     
    • Like
    Reactions: Any.key

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,548
    2,649
    113
    සිගරට් නිකන් බොන්න පුරුදු වෙන්න එපා කිසිම තේරුමක් නෑ
    බියර් 2ක් වගේ ගහලා හරි හොඳට වැදුනහම බීපන් එකක්
    මම ඕක කරන්නෙත් මාස 6 කට විතර සැරයක්
    බොන්නෙම නැත්තම් ෂෝක්
    ආයේ බොන්න හිතෙන්නේ නැත්තම් බොන්න එපා