riduna neda. penne nethi photo danna kata pennada ban?????
hari gang bang eka iwara wela ube ammawa handiyata ewannam, ethana ballo balan innawalu
riduna neda. penne nethi photo danna kata pennada ban?????
නොගැලපෙන දෙකක් නෙමේ දෙකම නීති දෙකක් පුද්ගලික ජීවිතේ ගුරුවරු ඇදුම් නැතුව හිටියත් කමක් නැ පොදු තැනකට ආවොත් එතන තියෙන නීති වලට එකග වෙන්ඩ වෙනව එහෙම බැරි අය රැකියවෙන් අයින් වෙන්ඩලංකාවෙ උන් හිතන් ඉන්න තව දෙයක් තමා නොගැලපෙන දේවල් දෙකක් අතර ඇනලොජි හැදුවම ඒක සිරා පොයින්ට් එකක් වෙනව කියල.
අන්තිමටම බයියන්ට හම්බයෝ කියන විදියට ඇදුම් අදින්න වුනාද ??තම්බිලා කිව්වට කමක් නැද්ද
ඔය quote කරලා තියනවා වගේ ලොකු ටෝකක් දියන්කෝ.අන්තිමටම බයියන්ට හම්බයෝ කියන විදියට ඇදුම් අදින්න වුනාද ??![]()
2500 පම්පෝරි ගහන රටේ සංස්කෘතිය රැකිලා තියෙන්නේ ඉස්කෝලේ ටීචර් ගේ සාරියේ..
ඔය උදේ ඉදන් රෑ වෙනකන් කියන බණ වලින් හදන්න බැරි , සාරිය ගලවපු ගමන් ගැලවිලා යන සිංහලයාගේ පකේ සංස්කෘතිය, සභ්‍යත්වය![]()
![]()
ඔය ත්‍රෙඩ් එක කෙටියෙන් තිබ්බනම් කියවල ලියනව මොනවහරි..ඔය quote කරලා තියනවා වගේ ලොකු ටෝකක් දියන්කෝ.![]()
උඹත් මේ video එකෙක් ඉන්න පූසාරි වගේඔය ත්‍රෙඩ් එක කෙටියෙන් තිබ්බනම් කියවල ලියනව මොනවහරි..
මොකද්ද තියෙන්නේ?
හම්බයෝ ටික සිවුරු වලට සපෝට් කරන්න දෙයක් කියලද?
ඒක ඇහුන තනි සිංහල බයියෝ ටිකට දැන් හම්බයන්ගේ වචනේ විදියට රෙද්ද අදින්න වෙලාද??
පහල quote කරලා තියන අයියල මොකද හැංගිලා

තනි සිංහල බයියන් ට දැන් හම්බයෝ කියලා දෙන විදියට ඇදුම් අදින්න වෙලා.හොර ගනයො කිව්වත් හම්බයො කිව්වත් පූසාරියො කිව්වත් ගොන් කතා ගොන් කතාමයි![]()
ඉතින් අපි අනිගිල්ලෙන් අනිනකන් ඉන්නේ නැතුව ඇවිල්ල කියපන්කො. ගනයෝන්ට කියන්න මතක් උනාට හම්බයින්ට බයයි නේ.හොර ගනයො කිව්වත් හම්බයො කිව්වත් පූසාරියො කිව්වත් ගොන් කතා ගොන් කතාමයි![]()
Ube ammata polimak dana gaman inne wesika puthooo. Poddk hitapan iwara wenakanකෝ මේ @SLK_sri Media Unit එකේ පොන්න රැල @kasun_kbp @siri_ayya @Sandy_Fdo @kasun090354t
කෝ මුන් බයේ හැන්ගිලාද![]()
නොගැලපෙන දෙකක් නෙමේ දෙකම නීති දෙකක් පුද්ගලික ජීවිතේ ගුරුවරු ඇදුම් නැතුව හිටියත් කමක් නැ පොදු තැනකට ආවොත් එතන තියෙන නීති වලට එකග වෙන්ඩ වෙනව එහෙම බැරි අය රැකියවෙන් අයින් වෙන්ඩ
මුලු රාජ්‍යටම හෝ ආයතනයට අනුව හෝ ඒ අදාළ ව්‍යුහයට අනුව ඒක නීතියක් හෝ සම්මුතියක් එය තුලට ඇතුල් වන පුද්ගලයා එය ආරක්ශා කිරීමට බැදී සිටිනවා.නෑනෙ, දෙකක්. පැහැදිලිවම දෙකක්.
මහාමාර්ග නීති සහ ආයතනික "නීති" වෙනස් කාරණා දෙකක්. මුල එක රාජ්‍ය නීති පද්ධතියෙ ඩොකියුමන්ට් වෙලා තියෙන දෙයක්. දෙවනි එක යම් ආයතනයකට අදාළව මොකක් හරි සර්කියුලර් එකක් දාල පෙර ගිවිසගත් සම්මුතියක්. ඉතින් ඔය සම්මුතිය වෙනස් කරමු කියල තමා මේ කතාව පටන් ඇරන් තියෙන්නෙ ඇයි දෙයියො දුන්න කමාන්ඩ්මන්ට් ද මෙව්වා.
කහ ඉර ඇනයක් උනත් අහක දාන්න බැරි ඒක ජීවිතය සම්බන්ධව ප්‍රායොගික වැදගත්කමක් තියෙන නිසා. සාරිය නොඇද ඉන්න බැරි තරමට ඒකෙ තියෙන ෆන්ක්ෂනල් වැදගත්කම මොකක්ද?
ලංකාවෙ මිනිස්සුන්ට නීතිය ඇලජික් කතා අදාළ නෑ මෙතෙන්ට. යම් කාන්තාවො පිරිසකට සාරිය ඇදීම අපහසුවක්. දිස්ත්‍රික්ක ගනන් පහු කරන් රැකියාවට එන කාන්තාවො ඉන්නව අපේ රටේ. ඒ මදිවට බ්ලවුස් එකත් මහගෙන ඉවරවෙද්දි පට්ට මිල අධික ඇඳුමක්. ලීනියන්සි එකක් දෙන්න බැරි කමක් නෑ.
පාසැල් පද්ධතිය විතරක් නෙමේ අනිත් රාජ්‍ය ආයතනවලටත් මේ සාකච්ජාව අදාළ කරගත යුතුයි.
කාලෙකට කලින් ඇකඩමියාවෙ සාරි නැතුවම බැරි සංස්කෘතියක් තිබ්බා. තාමත් ප්‍රැක්ටිස් එකක් විදිහට ඒක කලත් අවශ්‍ය අයට කැමති ඇඳුමක් ඇදන් එන්න නිදහස හැදිල තියෙනව දැන්. අනිත් අයටත් (අවශ්‍යනම්) ඒ නිදහස දීම වෙනුවෙන් පෙනී ඉන්නව.
මුලු රාජ්‍යටම හෝ ආයතනයට අනුව හෝ ඒ අදාළ ව්‍යුහයට අනුව ඒක නීතියක් හෝ සම්මුතියක් එය තුලට ඇතුල් වන පුද්ගලයා එය ආරක්ශා කිරීමට බැදී සිටිනවා.
සාරිය කියන්නේ ඇදුමක් විතරද? පොලිස් කාරයෙක් සරමක් ඇදන් වැඩ කරොත් මොකද වෙන්නේ ඌව බාහිරට පොලිස් කාරයෙක් වෙන්නේ ඇදුම නිසා
අපහසුතා කියන එකේ සීමාව කොතනද? ඇදුම් නැතිම තැනට යනකම් මේ පහසුව කියන එක ගෙනියන්ඩ පුලුවන්. ගුරුවරියක් වෙන්නෙම සාරි අදින්ඩ වෙන බව දැනගෙන ඒ වෙනුවෙන් යන වියදම් දැරිය යුතුයි නැත්තම් වෙන රැකියවක් තෝර ගන්න පුලුවන්.
පාසල තුල කරන්නේ දරුවා ශික්ෂණය කරන එක ශික්ෂණය කරන පුද්ගලයා විනයක් සහිතව ශිෂ්‍යයා තුල ගරුත්වයක් ඇති කරන පුද්ගලයෙක් විය යුතුයි.අනෙක් රාජ්‍ය ආයතන තුල කරන්නේ සේවා සැපයීමක්. අනික ඒවා සමග ගනුදෙනු කරන්නේ වැඩිහිටියන්.
මේවා මිනිස්සු ගොඩ නගපුවා හින්දා වෙනස් කරන්ඩ පුලුවන්. හැබැයි ගුරුවරයා කියන භූමිකාව ගුරු වෘත්තිය කරන කෙනාට විතරක් අයිති නෑ ඒක මුලු සමාජයටම බලපාන නිසා හාමුදුරුවන්ටත් ඒ ගැන කතා කරන්ඩ පුලුවන්.
වෙනස් කරන්ඩ පුලුවන් ඊලග ඡන්දෙදි ප්‍රතිපත්ති ප්රකාශනයට දාන්න ඇදුම වෙනස් කරන්වා කියල ඡන්දෙන් දිනුවොත් කරන්ඩ පුලුවන්.
පොලීසියේ කොට කලිසම දිග කරන්නත් ජන්දයක් තිබ්බදමුලු රාජ්‍යටම හෝ ආයතනයට අනුව හෝ ඒ අදාළ ව්‍යුහයට අනුව ඒක නීතියක් හෝ සම්මුතියක් එය තුලට ඇතුල් වන පුද්ගලයා එය ආරක්ශා කිරීමට බැදී සිටිනවා.