Tawa tika kalekin rata

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Meke rata yanna epa kiwwa ki denek meken missing wenawada balapalla
    rayaje gata walata thopi wage harak tama rawatenowa ne.

    meken kiyanne rata yana gobbayo gana neme. yana hama ekama gobbayo neme kiyala ubalata therenne ilaga awrudde thama. :lol: :lol: :lol: :lol: :lol:
    Yanna puluwan nam denma palayalla meke inna game karayanta ahu wenne nathuwa
     
    • Like
    Reactions: iworld

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,546
    2,644
    113
    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දාවූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්
    තුන් හෙළේ ...
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    තුන් හෙළේ ...
     
    • Haha
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ පින්බිම දාලා යන්න හිත දෙන්නේ නෑ බන් 🤣
    Issarahata pata economic crisis ekak enawa. SL komat down nisa maka 0 wenne. tikak hari stable ratakata panoth tikek shepe .

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දාවූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්
    තුන් හෙළේ ...
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    තුන් හෙළේ ...
    ari ithin raten giya kiyala ratata mokuth wenne nane :lol:
    ------ Post added on Nov 10, 2022 at 1:02 PM
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    චන්දෙ කාලෙට රට බේරගන්න ඔබේ යුතුකම ඉටුකරන්න.
    komat issarata mokata dunnath ekayi ne ban
    enne aniwa rajapaksha rukadayak tama. eke me තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් ta terenne nane
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තරල හෝ ගාල රට ඇරල යනව, ඉන්ජිනේරුව රට හැරල යනව .. මේවගෙ ඉන්න කුහක පොන්න ගුපි ජෙපි හරක් හිතාගෙන ඉන්නෙ උන් ගිහින් පාරෙ හිගා කනව කියල, 🤣🤣🤣🤣

    කාලකන්නි හිතාගෙන ඉන්නෙ මුන් වගේ 36% බදුත් ගෙවල රනිලගෙ පුකත් ලොවන්ඩ අනුත් උගත් බුද්ධිමත් මිනිස්සු කැමති වෙයි කියල..
     
    • Like
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දොස්තරල හෝ ගාල රට ඇරල යනව, ඉන්ජිනේරුව රට හැරල යනව .. මේවගෙ ඉන්න කුහක පොන්න ගුපි ජෙපි හරක් හිතාගෙන ඉන්නෙ උන් ගිහින් පාරෙ හිගා කනව කියල, 🤣🤣🤣🤣



    කාලකන්නි හිතාගෙන ඉන්නෙ මුන් වගේ 36% බදුත් ගෙවල රනිලගෙ පුකත් ලොවන්ඩ අනුත් උගත් බුද්ධිමත් මිනිස්සු කැමති වෙයි කියල..
    Doctors la yana eka tama problem eka.
    36% gahanne mayina hora kapuwa + ranila hora kapuwa thama