Zuckerberg and meta

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Ado mokadda bng munta wela tiyenne 250B invest karannalu munge plan eka Metaverse ,

    Apple la ehema First i phone eka build karannath budget eka dala tiyenne 4 B da khda ?

    Facebook eke dunna avatar ekath mata nam appiriyai ehema scene ekaka me wge wdak goda yaida ?

    Umbala hitanawada me wage deyak terun ganna bari taran oke inna un mee harak kiyala ?
     
    • Like
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    ඔක්කමලා සින්කින් . ඉලගට ටොප් සල්ලි කාරයෝ වෙන්නේ මිලිටරි සහ ලොකෙන් එලියට යන්න හදන හෝ රෙයා එලිමන්‍ට් මෙහෙන් හරි වෙන ප්ලැනට් එක්කින් ගේන උන්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    ඔක්කමලා සින්කින් . ඉලගට ටොප් සල්ලි කාරයෝ වෙන්නේ මිලිටරි සහ ලොකෙන් එලියට යන්න හදන හෝ රෙයා එලිමන්‍ට් මෙහෙන් හරි වෙන ප්ලැනට් එක්කින් ගේන උන්
    No way this is gonna happen
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආ! බයවෙන්න එපා මචන්! මේ මාසේ ඉඳල මම තමයි මෙටා එකේ ප්‍රධාන මූල්‍ය උපදේශක! ඒක නිසයි ඔය වගේ තීරණ ගන්නේ!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    Ekane kiyanne
    සකබර්ග්ලත් මාකට් එකේ ඉදී ඒත් ලොකුවට නෑ පොඩි අය වෙනවා . මිනිස්සු සෝශල් මිඩීයා වලින් අහකට යනවා එක පීක් එක්කදි මිනිස්සුට එපා වෙනවා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,497
    113
    Ado mokadda bng munta wela tiyenne 250B invest karannalu munge plan eka Metaverse ,

    Apple la ehema First i phone eka build karannath budget eka dala tiyenne 4 B da khda ?

    Facebook eke dunna avatar ekath mata nam appiriyai ehema scene ekaka me wge wdak goda yaida ?

    Umbala hitanawada me wage deyak terun ganna bari taran oke inna un mee harak kiyala ?
    TikTok එක්ක Insta Facebook දෙකම Dead. Avatar එක්ක මිනිස්සු ඕකට යනව කියල හිතන්න බෑ. Try කරන්නෙ Corporate Level එකේ Customer ල. දැනට Remote Work Culture එකක් හැදිල නිසා. ඒකට යන්නනම් Cartoonish Avatar එක්ක බෑ. ඒත් Meta Try කරන් යනව අපි වගේම 3D මොඩල් එකක් Generate කරන්න. ඒක හරිගියොත් ගොඩ යයි. ඒත් මමනම් කියන්නෙ මේක ගොඩ ගියොත් හොඳයි. Job Opportunities Global දෙයක් වේවි.
     
    • Like
    Reactions: Any.key

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,142
    1,517
    113
    ai kiyanna oneda?
    ඔක්කමලා සින්කින් . ඉලගට ටොප් සල්ලි කාරයෝ වෙන්නේ මිලිටරි සහ ලොකෙන් එලියට යන්න හදන හෝ රෙයා එලිමන්‍ට් මෙහෙන් හරි වෙන ප්ලැනට් එක්කින් ගේන උන්
    thats the future.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    TikTok එක්ක Insta Facebook දෙකම Dead. Avatar එක්ක මිනිස්සු ඕකට යනව කියල හිතන්න බෑ. Try කරන්නෙ Corporate Level එකේ Customer ල. දැනට Remote Work Culture එකක් හැදිල නිසා. ඒකට යන්නනම් Cartoonish Avatar එක්ක බෑ. ඒත් Meta Try කරන් යනව අපි වගේම 3D මොඩල් එකක් Generate කරන්න. ඒක හරිගියොත් ගොඩ යයි. ඒත් මමනම් කියන්නෙ මේක ගොඩ ගියොත් හොඳයි. Job Opportunities Global දෙයක් වේවි.
    Ow math kamati meka goda ynwt eth mcn me Avatar scene eka nam wihiluwak prashne kiyanne meta eke oka terun ganna bari un nahane ochchara invest krnw nam
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,497
    113
    Ow math kamati meka goda ynwt eth mcn me Avatar scene eka nam wihiluwak prashne kiyanne meta eke oka terun ganna bari un nahane ochchara invest krnw nam
    Wena option ekak na wage. FB popularity adu wenawat ekka predict karanneti eka dead wei kiyala.

    https://www.forbes.com/sites/paulta...-will-actually-kill-you-if-you-die-in-a-game/

    🤣

    වයස 80 දිත් නොමැරි හිටියොත් මේක ගහනව
    ------ Post added on Nov 12, 2022 at 3:28 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    • Like
    Reactions: RealityOfX