Hi. Fiverr Freelancers, Time to put your earnings

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,592
    1,117
    113
    මට පේන්නේ මොකක් හරි වෙලා බාන්. යකු order 254 කරලා 2749 ද :( :( rating උන ගානට වාඩ order ගාන වැඩි ඇතිනේ.
    avarage selling price eka $10i ban. samahara podi orders $5 tath karala deela thiyenawa. :( returning buyers la thamai wadipura inne

    Gig එක search results වල යටට ගිහින් ඇති. ටිකක් search කරලා බලන්න.
    ow ban yata thiyenne page 8-9 wage. udata ganna widihak nadda?
    ------ Post added on Nov 14, 2022 at 10:24 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ow ban yata thiyenne page 8-9 wage. udata ganna widihak nadda?
    ------ Post added on Nov 14, 2022 at 10:24 AM
    හරියන්නෙම නැත්තං මේ වගේ ක්‍රමයක් කරලා බලන්න තියෙන්නෙ.
    https://ashknows.com/how-to-get-you...5c6d2043ce415b9f2d258800d17ff84#comment-21824
    First page එකේ තියෙන gig එකක විදිහට url, title, description, keywords දාලා අලුත් ගිග් එකක් හැදුවොත් ඒක උඩට එන්න පුලුවන්. (මම තාම try කරනවා.)
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    හරියන්නෙම නැත්තං මේ වගේ ක්‍රමයක් කරලා බලන්න තියෙන්නෙ.
    https://ashknows.com/how-to-get-you...5c6d2043ce415b9f2d258800d17ff84#comment-21824
    First page එකේ තියෙන gig එකක විදිහට url, title, description, keywords දාලා අලුත් ගිග් එකක් හැදුවොත් ඒක උඩට එන්න පුලුවන්. (මම තාම try කරනවා.)
    Do Cyber SEO, Movementum, ....
     
    • Like
    Reactions: S_M_S

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,592
    1,117
    113
    හරියන්නෙම නැත්තං මේ වගේ ක්‍රමයක් කරලා බලන්න තියෙන්නෙ.
    https://ashknows.com/how-to-get-you...5c6d2043ce415b9f2d258800d17ff84#comment-21824
    First page එකේ තියෙන gig එකක විදිහට url, title, description, keywords දාලා අලුත් ගිග් එකක් හැදුවොත් ඒක උඩට එන්න පුලුවන්. (මම තාම try කරනවා.)
    owa serama try kala bn. aluthen gig 3k haduwa