Need help...

Chanu007

Junior member
  • Apr 18, 2020
    41
    37
    18
    Lap eke display ek gya.Abans warranty thiyenne.

    Abans eken 35k kiynawa display ek.
    gampaha neoviwe eken baluwam e display ekm 18kt dennm kiuwa 6month warranty ekk.
    Mokkd bn me price gap eke wensa. display quality wala loku wensak thiyeid..?

    Neoviwe eken display dapu un innwda kauruhri?
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    බලන්න resolution හරිද කියලා. මගේ යාලුවෙක්ගෙ 1080p තියෙන laptop එකක් ගෙවල් පැත්තෙ shop එකකට දුන්නා display එක දාන්න. උන් display එක දාලා දීලා මුකුත් කියන්නෙ නැතුව. පස්සෙයි දැනගත්තෙ උන් දාලා දීලා තියෙන්නෙ 720p එකක් කියලා

    Neoview එකේ තියෙන්නෙ 2nd hand / original නොවෙන ඒවා හින්දා ගාණ නම් හරිත් ඇති
    ------ Post added on Nov 17, 2022 at 1:43 PM
     
    • Like
    Reactions: Chanu007

    Chanu007

    Junior member
  • Apr 18, 2020
    41
    37
    18
    බලන්න resolution හරිද කියලා. මගේ යාලුවෙක්ගෙ 1080p තියෙන laptop එකක් ගෙවල් පැත්තෙ shop එකකට දුන්නා display එක දාන්න. උන් display එක දාලා දීලා මුකුත් කියන්නෙ නැතුව. පස්සෙයි දැනගත්තෙ උන් දාලා දීලා තියෙන්නෙ 720p එකක් කියලා

    Neoview එකේ තියෙන්නෙ 2nd hand / original නොවෙන ඒවා හින්දා ගාණ නම් හරිත් ඇති
    ------ Post added on Nov 17, 2022 at 1:43 PM
    un kiuwe nm FHD IPS kiyla bn.ekam thma abans eketh thiyenne..