අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ඉස්සර නම් කෙල්ලෙක් දැක්කෙත් කලාතුරකින්. හිටියත් fashion design වගේ තමයි. දැන් නම් හැම course එකේම බාගයක් වගේ කෙල්ලො. 😍😍

    එ‍් විතරක් නෙවෙයි Gen Z එකේ උන් හැමෝම සාපේක්ෂව සුදුයි, උසයි, ලස්සනයි සහ open. අනික කවුරුත් බුම්මගෙන නෑ. ඕන තැනක කතා බහ කරනවා පට්ට friendly.

    වටිනාම දේ පපිල කකයා දැන් no more නිසා කැම්පස් එක රෑටත් අ‍ැරලා. එළි වෙනකල් හරි කජු කැලේ, බොල්ගොඩ lake පැත්තෙ කරක් ගහන්න පුළුවන්. දැන් WiFi ත් පට්ට fast. ❤️

    සැපට ඉන්න තරම් අ‍ාදායමක් තියාගෙන, මහන්සි නොවී නිදහසේ ඉන්න අතරෙ ඉගෙන ගෙන fun එකේ ඉන්න වගේම මේ වයසට එනකල් තියෙන අත්දැකීමුත් එක්කම එ‍්ක කරන්න හම්බුණ එකේ fun එක වචනෙන් විස්තර කරන්න බෑ ඉතින්. 😍😍

    මේක තමයි යකෝ life එක. ❤️

    View attachment 189695
    Good Luck macho... හොඳට කරලා ගොඩ දාගනින් එකෙන්ම... :yes: :yes:
     
    • Like
    Reactions: IndrajithGamage

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    View attachment 189693
    හන්තානෙ ගියා plumbing කරන්ඩ. 🤣
    පල යන්න මේක පළමු වසරෙ රැග් ට්‍රිප් එක නෙහ්...... තියෙන දුරම පාරෙන් හන්තානට නග්ගල කෙටි පාර පෙන්නන !
     
    • Dislike
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    පල යන්න මේක පළමු වසරෙ රැග් ට්‍රිප් එක නෙහ්...... තියෙන දුරම පාරෙන් හන්තානට නග්ගල කෙටි පාර පෙන්නන !
    උඹත් අර හඳට ගිහින් අ‍ාවට පස්සෙ සඳ ගමන බොරුවක් කියන හරක් වගේ තමයි. 🤣

    මෙන්න දැන් lecture එකේදි ගත්ත එකක්. පුළුවන් නම් කියහන් හොරෙන් ගිහින් වාඩි වෙලා ගත්තා කියල. 🤣

    Sira nam good luck machan, goda daganin kohoma hari (y)
    Thanks බං. 😍
    ------ Post added on Nov 17, 2022 at 2:58 PM

    Ehenam uba naaki athi sure ekatama. Ekko katha athi nikamata uni eka patte gihin balapanko inna kaali tika jangijith boruwak nemei kiyala tiyenne.
    කෙල්ලො කොලිටියෙ අනිවා පට්ට වැඩි වීමක් තියෙනවා. උපන් ලස්සන විතරක් නෙවෙයි ඉතින්. කොණ්ඩෙ හදලා, සාමාන්‍ය makeup එකක් කරලා, පිළිවෙළකට අ‍ැඳලා ඉද්දි කොයි කෙල්ල වුණත් සාමාන්‍යයෙන් ලස්සනයිනෙ. එ‍්ක හැම තැනකම පේන්න තියෙනවා.
    ------ Post added on Nov 17, 2022 at 2:59 PM
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අඩේ සුබපැතුම් මචෝ උබ් ඩිග්‍රිය ගන්න්න ගමන් අපි වෙනුවෙනුත් යමක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා....:cool:

    GOOD LUCK.(y)
     
    • Like
    Reactions: IndrajithGamage

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    නෑ බූරුවො මම උඹ බොරු කියනව කියල නෙවේ කියන්නෙ... හන්තාන ගමන සාමාන්‍යයෙන් කැම්පස් එකේ සලකන්නෙ රැග් එකක් විදියට ... අපිත් අහුවෙලා ගියා
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    TLM eke kellek me tikema nahayen adanwa ennako hansa bottuwakata yan kiyala sapak danna karima kadak 😂 mata ea ganiwa feel wen naha poddkwt shape eke magariya but ekige than deka nam mama mirikuwa ewa nam hodai et hukanna hithak naha😅
    හංස බෝට්ටු යන්ඩ තරම් අහේමක් නම් නෑ මේකෙ උන්ට. උඹට මිරිකන්ඩ දීලා, හැබැයි හරි හමන් දෙයක් කරන්නත් නොදී දත ගලවන්න වෙන්න අ‍ැති. 🤣

    නෑ බූරුවො මම උඹ බොරු කියනව කියල නෙවේ කියන්නෙ... හන්තාන ගමන සාමාන්‍යයෙන් කැම්පස් එකේ සලකන්නෙ රැග් එකක් විදියට ... අපිත් අහුවෙලා ගියා
    දිගම පාරෙන් තමයි ගියේ ඉතින්. ගොඩ දෙනෙක්ට අමාරු වුණා දුරයි, වැස්සයි නිසා. මට නම් ගාණක් නෑ, අමාරු උනුත් අ‍ැදගෙනම ගියා. කලින්ම නැග්ගෙත් මායි තව කීප දෙනෙකුයි. 31 ක් වුණාට මගෙ fitness ගැන අහලා අ‍ැතිනෙ උඹලා. එ‍්ක උකන්ඩ ගියත් එකයි, hike ගියත් එකයි. 😊
    ------ Post added on Nov 17, 2022 at 3:07 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,714
    19,632
    113
    හංස බෝට්ටු යන්ඩ තරම් අහේමක් නම් නෑ මේකෙ උන්ට. උඹට මිරිකන්ඩ දීලා, හැබැයි හරි හමන් දෙයක් කරන්නත් නොදී දත ගලවන්න වෙන්න අ‍ැති. 🤣

    Mage datha galawanna mama higana dial ekka wadiya kathawak naha mage level eke minissu ekka witharai katha baha karala inne. Unta ehema salli oni kamak naha. Hotel room wala yanna kammali nisai ehema enna kiwwe natuwa yanna bari kamakta nemei 😅
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    Mage datha galawanna mama higana dial ekka wadiya kathawak naha mage level eke minissu ekka witharai katha baha karala inne. Unta ehema salli oni kamak naha. Hotel room wala yanna kammali nisai ehema enna kiwwe natuwa yanna bari kamakta nemei 😅
    TLM කෙල්ලෙක් (I'm assuming මෙයා out වෙලා මොකක් හරි Job එකක් කරනවා කියලා) උඹට රුපියල් 500 - 1000 ට හංස බෝට්ටු පදින්ඩ යන්ඩ කතා කරලා අඬනවා නම් උඹෙයි එයාගෙයි ලෙවල් එක හිතා ගන්ඩ පුළුවන් ඉතින්. නරකද දෙන්නා කුඩයක් ඉහළගෙන ගෝල්ෆේස් ගියා නම් මචන්? එතන උඹලට වඩා ලෙවල් එකේ උන් ඉන්නෙ. 🤣🤣
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,714
    19,632
    113
    TLM කෙල්ලෙක් (I'm assuming මෙයා out වෙලා මොකක් හරි Job එකක් කරනවා කියලා) උඹට රුපියල් 500 - 1000 ට හංස බෝට්ටු පදින්ඩ යන්ඩ කතා කරලා අඬනවා නම් උඹෙයි එයාගෙයි ලෙවල් එක හිතා ගන්ඩ පුළුවන් ඉතින්. නරකද දෙන්නා කුඩයක් ඉහළගෙන ගෝල්ෆේස් ගියා නම් මචන්? එතන උඹලට වඩා ලෙවල් එකේ උන් ඉන්නෙ. 🤣🤣
    Machan oya uni ekata alut neda kalayak yaddi hariyai oka 😂 hansa bottuwa oya passe danagani kalayak idala balannako 31 k unata thama matured naha wage.

    Ps: me kiwwa kella uni eke thama inna kellek hansa bottuwa mokakda kiyala dan oyata therenawa athi kiyala mama hithanwa. Oya hithana widiye 500-1000 ekak nemei kiyala hithuna nam mata ekama athi 🤣 ubage level eken hama de ganama maninnat epa
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    Machan oya uni ekata alut neda kalayak yaddi hariyai oka 😂 hansa bottuwa oya passe danagani kalayak idala balannako 31 k unata thama matured naha wage.

    Ps: me kiwwa kella uni eke thama inna kellek hansa bottuwa mokakda kiyala dan oyata therenawa athi kiyala mama hithanwa. Oya hithana widiye 500-1000 ekak nemei kiyala hithuna nam mata ekama athi 🤣 ubage level eken hama de ganama maninnat epa
    නොදකින් විතරක් උඹ මේ කියන්නෙ තාම කැම්පස් ඉන්න එකියක් ගැනද? අමෝ අමෝ එළකිරි බං උඹෙ ලෙවල් එක හොඳට තේරුණා. Anonymity එක අස්සෙ හැංගිලා චූන් වෙයන්කො අවුලක් නෑ. කැරි ඕන්. 🤣🤣 උඹව සීරියස් ගත්ත මටයි ගහන්ඩ ඕන.