අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම අද අවුරුදු 3කට වගෙ පස්සෙ නිල වසයෙන් බස් එකෙ කොලබ ගියා,,යකො කෙල්ලො මොඩිෆයි වෙලා තියෙන තරම්,,,ආන්ඩුවෙ ඔෆිස් වල උන්ගෙ පුපවල් වට්ටක්කා වගෙ,, මැනෙජර්ලා ඩිරෙක්ටර්ලා හොදට පොර දාලා හදනවා වගෙ මට පෙන්න්,,,
    මම ගියපු පොට් එක හිටපු ගැනුන්ට පුකවල් විතරයි තිබ්බෙ,,, උන්ගෙ වෙන දෙයක් පෙන්නෙ නැ,,, එතරම් සයිස්,,
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,154
    113
    කෑගල්ල
    මචං ඉන්දරේ මොකක්ද උනේ කියලා විස්තරේ අග ඉදලා මුලටම කියපන් කෝ. උබ කලින් ඩිග්‍රිය කරේ නැද්ද.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    😊

    මම අද අවුරුදු 3කට වගෙ පස්සෙ නිල වසයෙන් බස් එකෙ කොලබ ගියා,,යකො කෙල්ලො මොඩිෆයි වෙලා තියෙන තරම්,,,ආන්ඩුවෙ ඔෆිස් වල උන්ගෙ පුපවල් වට්ටක්කා වගෙ,, මැනෙජර්ලා ඩිරෙක්ටර්ලා හොදට පොර දාලා හදනවා වගෙ මට පෙන්න්,,,
    මම ගියපු පොට් එක හිටපු ගැනුන්ට පුකවල් විතරයි තිබ්බෙ,,, උන්ගෙ වෙන දෙයක් පෙන්නෙ නැ,,, එතරම් සයිස්,,
    එහෙම තමයි ඉතින්. මූණ මහලොකුවට වෙනස් කරන්න බෑනෙ. හැබැයි අ‍ැඟ හදා ගන්න ඕන කෙල්ලෙක්ට පුළුවන්. අනික ඉතින් attitude වෙනස. තමන් sexy කියලා හිතන ඕන කෙල්ලෙක්ට sexy වෙන්න පුළුවන්. එ‍් දෙක තමයි වැදගත් ඉතින්. ලස්සන එතකොට ඉබේම එනවා. එ‍්ක තමයි වෙන්නත් ඕන. විශ්වාසය කියන්නෙ‍ත් ඕකට තමයි. 😊
    ------ Post added on Nov 19, 2022 at 2:52 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    TLM eke kellek me tikema nahayen adanwa ennako hansa bottuwakata yan kiyala sapak danna karima kadak 😂 mata ea ganiwa feel wen naha poddkwt shape eke magariya but ekige than deka nam mama mirikuwa ewa nam hodai et hukanna hithak naha😅

    lassana sudu kaallakda?
    photos nadda? 🤭

    හංස බෝට්ටු යන්ඩ තරම් අහේමක් නම් නෑ මේකෙ උන්ට. උඹට මිරිකන්ඩ දීලා, හැබැයි හරි හමන් දෙයක් කරන්නත් නොදී දත ගලවන්න වෙන්න අ‍ැති. 🤣


    දිගම පාරෙන් තමයි ගියේ ඉතින්. ගොඩ දෙනෙක්ට අමාරු වුණා දුරයි, වැස්සයි නිසා. මට නම් ගාණක් නෑ, අමාරු උනුත් අ‍ැදගෙනම ගියා. කලින්ම නැග්ගෙත් මායි තව කීප දෙනෙකුයි. 31 ක් වුණාට මගෙ fitness ගැන අහලා අ‍ැතිනෙ උඹලා. එ‍්ක උකන්ඩ ගියත් එකයි, hike ගියත් එකයි. 😊
    ------ Post added on Nov 17, 2022 at 3:07 PM

    31 k une awurudu 2kata kalin ne. dan 33 k ne. 🤭
    ------ Post added on Nov 19, 2022 at 2:55 AM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    තොටුපොල බලන්න ආවද උබ
    ඔව් ඔව්, උඹ කවුද කියල දන් නෑනෙ ඉතින්. සමහරවිට දකින්නත් අ‍ැති. 🙄

    මචං ඉන්දරේ මොකක්ද උනේ කියලා විස්තරේ අග ඉදලා මුලටම කියපන් කෝ. උබ කලින් ඩිග්‍රිය කරේ නැද්ද.
    මම 3rd year එකෙන් අත අ‍ැරලා drop out වුණා. දැන් අ‍ාපහු semester ටික එකෙන් එක complete කරගෙන යනවා. 😊 20 batch එකත් එක්ක යන්නෙ.

    Plumbing kiwe kollo pupe ariya neda bota? Lol
    කවුරුත් කාටවත් පුපේ අ‍ැරියෙ නම් නෑ. හැබැයි ගොඩක් උන් fitness කියන්නෙ මොකක්ද කියලා නම් තේරුම් ගත්තා. හති අ‍ැර අ‍ැර ලිස්ස ලිස්ස හිටපු පොඩි උන් ගොඩ දෙනෙක් උඩට අ‍ැදගෙන ගියේ මම. සැරින් සැරේ උඩටයි පහළටයි ගිය නිසා මම අ‍ැත්තටම බලද්දි කඳු දෙකක් විතර නැග්ගා වගේ තමයි. ඉතින් කාට හරි අ‍ැර ගන්නම ඕන නම් වෙන හරිය ගැනත් අදහසක් එන්ඩ අ‍ැති. 🤣

    මොරටුවේ කොල්ලෝ නැද්දා මේ නාකියට රැග් එකක් දීල ගන්න :lol:
    පව් බං උඹ. එන්ඩ කියහන්කො රැග් දෙන්ඩ. 🤣🤣🤣🙏

    lassana sudu kaallakda?
    photos nadda? 🤭



    31 k une awurudu 2kata kalin ne. dan 33 k ne. 🤭
    ------ Post added on Nov 19, 2022 at 2:55 AM
    මම 1991 මැයි 30. 😊
    ------ Post added on Nov 19, 2022 at 2:57 AM
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,154
    113
    කෑගල්ල
    මම 3rd year එකෙන් අත අ‍ැරලා drop out වුණා. දැන් අ‍ාපහු semester ටික එකෙන් එක complete කරගෙන යනවා. 😊 20 batch එකත් එක්ක යන්නෙ.
    අඩේ එලනේ.....
    එහෙම ආයේ කරන්න දෙනවද. කොහොමද ආයේ කරන්න ඉල්ලන්නේ. තව එකෙකුට කරන උදවුවකට කියලා හිතලා විස්තර ටිකක් දියන්. :love2:
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    අඩේ එලනේ.....
    එහෙම ආයේ කරන්න දෙනවද. කොහොමද ආයේ කරන්න ඉල්ලන්නේ. තව එකෙකුට කරන උදවුවකට කියලා හිතලා විස්තර ටිකක් දියන්. :love2:
    Senate එකට request එකක් දාපන් තමන්ගෙ department එකේ head ගෙ, professors ලගෙ recommendation letters එක්ක. කැම්පස් එකට වටින එකෙක් නම් concession එකක් ගන්න බැරි නෑ. 😇
     
    • Like
    Reactions: kasun090354t

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328
    113
    වැඩක් නෑ කියල හිතුණා බං. අනික මට එ‍් දවස්වලම තමයි Roar එකේ translation වැඩේ සෙට් වුණේ. (එ‍් කතාව සමහරු දන්නවා. පුංචි කඩ්ඩ website එකක් විදිහට තිබුණ Roar එකේ article translate කරලා, අද තියෙන advertising/media giant ව හදලා ගැනීම පටන් ගත්ත හැටි)

    එ‍්කෙ වැඩත් එක්ක කැම්පස් ඉගෙන ගැනිල්ල තේරුමක් නෑ කියලා හිතුවා. හැබැයි Roar එක කාලෙට ගැළපෙන්න adapt වුණේ නෑ. කොච්චර කිව්වත් youtube පැත්ත ගණන් ගත්තෙ නෑ. අන්තිමට මම එ‍්කෙන් අයින් වෙලා මගේ වැඩක් බලා ගත්තා.

    දැන් එ‍් හරහා ලැබුණ අ‍ාර්ථික ස්ථාවරත්වයයි, පට්ට නිදහසයි එක්ක full time අ‍ාපහු degree එක කරනවා. Department එකේ මට තියෙන තැන නිසා senate approval ගන්නත් අමාරු වුණේ නෑ.
     
    • Like
    Reactions: KAZPER and Scotch