Ada nam Pizza eka hondai!

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තෝ උයන කෑමත් බලු බෙටි වගේ, තො ඕඩර් කරන කෑමත් බලු බෙටි වගේ. බලපිය මේක හොදටම රොස් වෙලා. යකෝ අපිත් ඕනි තරම් පීසා හට් එකෙන් කනවා. ඒත් මේවගේ අප්‍රසන්න්න පෙනුමක් කවදාවත් දැකලා නැ.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    On the wayyyy..... 😂😂
    bill-nye-shock.gif
     
    • Haha
    Reactions: Any.key and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    අම්මප බන් මමත් මේ හිතුවේ එකයි. මේක අව්වේ තියල කරකරපු එකක්ද කොහෙද..
    ඕඩරේ දාද්දිම දන්නව ඇති මූ තමා කියල. මුගෙ විදියට දෙනව ඇති
     
    • Haha
    Reactions: Ozone4 and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඕඩරේ දාද්දිම දන්නව ඇති මූ තමා කියල. මුගෙ විදියට දෙනව ඇති
    අනිවාරෙන් පයියක් කටේ හිරවෙලා වගේ ටෝක් කරනකොටම දන්නවා ඇති පිස්සා කෝල් කරනවා කියල.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    අනිවාරෙන් පයියක් කටේ හිරවෙලා වගේ ටෝක් කරනකොටම දන්නවා ඇති පිස්සා කෝල් කරනවා කියල.
    උන් කෙලත් ගහල දෙනව ඇත්තෙ මූට. ජරාවනෙ කන්නෙ ඉතින්
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,314
    1
    5,001
    113
    Sin-tertainment Den
    අනිවාරෙන් පයියක් කටේ හිරවෙලා වගේ ටෝක් කරනකොටම දන්නවා ඇති පිස්සා කෝල් කරනවා කියල.

    උන් කෙලත් ගහල දෙනව ඇත්තෙ මූට. ජරාවනෙ කන්නෙ ඉතින්
    Ado🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: TonyMontana83