do what you love or learn to love what you domama danna hatiyata mama job 15 withra kara. samahara ewa dawas 2 kai thuaii.. okkoma hoda accountancy , auding jobs. mata theruna widiya. kohomawath job kathaa hoda naha.. hambena eka hoda karaganna wenawa... padiya machan pirimahanna baeri deyak..
mama nam godak balanne, wada adu than....
සිරාවටම පෙගින් කියන එකේ හරිම තේරුම මොකක්ද?මන් තැන් ගොඩකම දැක්ක ඔය වචනෙ?වැඩ අම්බානක ..
රු.ලක්ෂයක් දීලා ලක්ෂ 10 ක වැඩ ගන්නවා වගේ දැනෙනවා... පෙගින් නිසා ඉවසනවා..ඒ්ත් මම ආස නැ
ලෙඩ වෙනවට..මානසිකව ...
Accountancy නම් වාත ජොබක් බං. මටත් බිස්නස් තියෙන නිසා එකව්න්ට්ස් පැත්ත බලන්න වෙනව. මම ආසම නැති සබ්ජෙක්ට් එකක්.mama danna hatiyata mama job 15 withra kara. samahara ewa dawas 2 kai thuaii.. okkoma hoda accountancy , auding jobs. mata theruna widiya. kohomawath job kathaa hoda naha.. hambena eka hoda karaganna wenawa... padiya machan pirimahanna baeri deyak..
mama nam godak balanne, wada adu than....
වැඩ අම්බානක ..
රු.ලක්ෂයක් දීලා ලක්ෂ 10 ක වැඩ ගන්නවා වගේ දැනෙනවා... පෙගින් නිසා ඉවසනවා..ඒ්ත් මම ආස නැ
ලෙඩ වෙනවට..මානසිකව ...
වියදම්ආදායමට වඩා වියදම් අඩුයි නම් ඕන job එකක් අව්ලක් නෑ

