දැනට කරන ජොබ් එක ගැන සතුටුද? නැද්ද?

උඹලා දැන් කරන ජොබ් එක ගැන සතුටුද නැත්ද?


  • Total voters
    96

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    උඹලා දැන් කරන ජොබ් එක ගැන සතුටුද නැත්ද?

    සතුටු වෙන්න නොවෙන්න හේතු මොනාද?

    අසතුටුයි නම් ඒක වෙනස් කරන්න මොක්කද ප්ලෑන් එක?
     
    • Like
    Reactions: saja

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    mama danna hatiyata mama job 15 withra kara. samahara ewa dawas 2 kai thuaii.. okkoma hoda accountancy , auding jobs. mata theruna widiya. kohomawath job kathaa hoda naha.. hambena eka hoda karaganna wenawa... padiya machan pirimahanna baeri deyak..

    mama nam godak balanne, wada adu than....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    mama danna hatiyata mama job 15 withra kara. samahara ewa dawas 2 kai thuaii.. okkoma hoda accountancy , auding jobs. mata theruna widiya. kohomawath job kathaa hoda naha.. hambena eka hoda karaganna wenawa... padiya machan pirimahanna baeri deyak..

    mama nam godak balanne, wada adu than....
    do what you love or learn to love what you do :-)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    නෑ. නෑ කියන්නේ අතේ සල්ලි නෑ. ඒ කියන්නේ ජොබ් එක විතරක් නෙමේ ඔක්කොම අවුල්. ඒ කියන්නේ අවුල තියෙන්නේ ජොබ් එකේ නෙමේ අපේ ම තමා. ඔය හැම දේම සපෙක්ෂ යි
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113
    වැඩ අම්බානක ..

    රු.ලක්ෂයක් දීලා ලක්ෂ 10 ක වැඩ ගන්නවා වගේ දැනෙනවා... පෙගින් නිසා ඉවසනවා..ඒ්ත් මම ආස නැ
    ලෙඩ වෙනවට..මානසිකව ...
     
    • Like
    Reactions: chullahattipadopana

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    වැඩ අම්බානක ..

    රු.ලක්ෂයක් දීලා ලක්ෂ 10 ක වැඩ ගන්නවා වගේ දැනෙනවා... පෙගින් නිසා ඉවසනවා..ඒ්ත් මම ආස නැ
    ලෙඩ වෙනවට..මානසිකව ...
    සිරාවටම පෙගින් කියන එකේ හරිම තේරුම මොකක්ද?මන් තැන් ගොඩකම දැක්ක ඔය වචනෙ?
     

    Sen-lu

    Well-known member
  • mama danna hatiyata mama job 15 withra kara. samahara ewa dawas 2 kai thuaii.. okkoma hoda accountancy , auding jobs. mata theruna widiya. kohomawath job kathaa hoda naha.. hambena eka hoda karaganna wenawa... padiya machan pirimahanna baeri deyak..

    mama nam godak balanne, wada adu than....
    Accountancy නම් වාත ජොබක් බං. මටත් බිස්නස් තියෙන නිසා එකව්න්ට්ස් පැත්ත බලන්න වෙනව. මම ආසම නැති සබ්ජෙක්ට් එකක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,770
    113
    රස්සා කියන්නෙම කරුමයක්.. හැකි ඉක්මනින් කීයක් හරි හොයාගෙන සෙල්ෆ් සෆිශන් වෙලා.. ඉතුරු කරපු දේකින් පොඩි ගානක් හරි එන ඉන්වෙස්ට්මන්ට් කීපයක් එක්ක ඩොලර් වලිම් ඉන්කම් එකක් එන ස්කිල් එකක් හදාගන්න ඕනෙ..

    මම කොහෙහරි දැක්ක දෙයක් මේක..

    මේ ලෝකෙ හරිම වටිනාකම තියන ඇසට් කියන්නෙ ඉඩම් සහ සත්තු.. ඒ හැර වෙන ඕනෙ දෙයක වටිනාකම බිංදුව වෙන්න හරි පුලුවන්. ඒ නිසා පුලුවන් තැනකින් තරමක ඉඩමක් එක්ක කුකුල්ලු කීපයක් එලුවෙක් දෙන්නෙක් හරි හදාගෙන ඉන්න පුලුවන් නම් අන්න ජීවිත.. මම ආස එහෙම ඉන්න
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    නෑ
    මට පුලුවන් ෆීලිඩ් වලට මන් කැමති නෑ
    No Idea May be open a restuarant
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    Wada karana than wala inna Kari charitha walin berila kata parisan karagena inna eka mara gemak bn.. ekai godakma unta job epa wenna hethuwa. Padiya kochchara labunath wada karana than inna samahara charitha Nisa job eka epa wenna puluwan. Iwaseema kiyana de uparimenma thiyennan one ithin. Habai stress wadi kalakanni set ekak inna thanaka nam inne. Ethanin ain wena eka hodai. But me kaale nam job na puthee..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,817
    113
    Home Sweet Home
    මම ආස නැ ලෙඩ වෙනවට hmm
    වැඩ අම්බානක ..

    රු.ලක්ෂයක් දීලා ලක්ෂ 10 ක වැඩ ගන්නවා වගේ දැනෙනවා... පෙගින් නිසා ඉවසනවා..ඒ්ත් මම ආස නැ
    ලෙඩ වෙනවට..මානසිකව ...
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ආදායමට වඩා වියදම් අඩුයි නම් ඕන job එකක් අව්ලක් නෑ
    වියදම්
    rocket lol GIF by Justin Gammon
     
    • Sad
    Reactions: saja

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔව් . :confused:
    නෑ. :confused:
    මම දැන් කම්ෆර්ට් සෝන් එකට හිරවෙලා ඉන්නෙ. ඒ හින්ද වෙන එකකට යන්න හිතෙන්නෙ නෑ. :oo:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    ගන්න පඩියට වඩා අඩු පඩියකට හරි හිතේ ආසාවෙන් job එකක් කරන්න තියෙනවනම් කියලා හිතිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: shenat