Jayawewa Meka matath danaganna ona wela thibune FD walin Mata tikak Loku intrest ekak enawa ekaye WHT Nam kapunata awulak na income tax enne nathnam.ඔය බන් වාහන විකුණන උන් කියන කෙප්ප අහු වෙන්න එපා.මේ දවස් වල වාහන විකිනෙන්නේ නෑ නේ. කට්ටිය FD දාන සල්ලි ඇදගෙන වාහන වල දම්ම ගන්න.
මම inland රෙවෙනුවූ එකටත් කතා කරා, බැංකුවෙන් witholding ටැක්ස් එක කැපුනාම තව පාර ටැක්ස් කරන්න බෑ කිවා.
එහෙම උනොත් මොකක්ද පනතකුත් වෙනස් කරන්න ඕන ලු.
inland රෙවෙනුවූ එකට එහෙම බලයක් තාම ලැබිලා නෑ කිවා. බෑන්ක් එකෙනුත් කන්ඵර්ම් කරගත්ත කිසි අවුලක් නෑ එක හින්දා.



ඕකයි බන් තත්වේ. ලංකාවේ බැංකු ටික රැක ගන්නවා නම් ඔයිට වඩා ආයේ FD වලට මොකුත් කරන්න බෑ බන්.