How to apply top coat without brush strokes?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Table top එකකට syerlack එකේ waterbased top coat එකක් ගෑවා. කොච්චර smooth විදියට ගාන්න හැදුවත් brush පාරවල් හිටිනවා. පලවෙනි කෝට් එක ගාලා 400න් මැදලා දෙක ගැහුවා. ඒක හරි මදි හින්දා තව එකක් ගැහුවා. ඒත් හරියන්නෙම නෑ. Gun එකෙන් නොගහා අතින් මේක ගාලා smooth finish එකක් ගත්ත අය ඉන්නවද? කොහොමද වැඩේ කලේ කියලා පොඩ්ඩක් කියන්න බලන්න මේක ගොඩ දාගන්න.
    @NEMISIS, @Blacq @PHBhagya any tips?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Waterbase brush ekakin da gaawe?
    හම්මට, Water base වලට වෙනම brush තියෙනවද..? :baffled:

    කොහොමහරි jat එකේම brush master අඟල් 2 එකකින් ගෑවෙ. Google කලාම ඒක water based කියලා පෙන්නන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    Table top එකකට syerlack එකේ waterbased top coat එකක් ගෑවා. කොච්චර smooth විදියට ගාන්න හැදුවත් brush පාරවල් හිටිනවා. පලවෙනි කෝට් එක ගාලා 400න් මැදලා දෙක ගැහුවා. ඒක හරි මදි හින්දා තව එකක් ගැහුවා. ඒත් හරියන්නෙම නෑ. Gun එකෙන් නොගහා අතින් මේක ගාලා smooth finish එකක් ගත්ත අය ඉන්නවද? කොහොමද වැඩේ කලේ කියලා පොඩ්ඩක් කියන්න බලන්න මේක ගොඩ දාගන්න.
    @NEMISIS, @Blacq @PHBhagya any tips?
    මටත් 100% ම ගන්න බැරිවුනා මචං...
    බ්‍රශ් මාස්ටර් එකේ වෝටර්බේස් වලටම තියෙන පින්සල හොඳයි වැඩේට...

    ටොප් කෝට් එක ටිකක් තික් ගතිය වැඩියිනෙ. එතකොටත් පාර හිටිනව.
    ෆයිනල් කෝට් එකට වතුර චුට්ටක් මික්ස් කරල ගාල බලන්න....
     
    • Like
    Reactions: animation and AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Waterbase Coat eka gala sponge ekakin lawata madinna.
    මේක කරලා බලලා තියෙනවද බං? ඒ වගේ එකක් කරලා බලන්න මටත් හිතෙනවා. රෝලකින් වගේ ෆ්ලැට් කලොත් මොකද?
    මටත් 100% ම ගන්න බැරිවුනා මචං...
    බ්‍රශ් මාස්ටර් එකේ වෝටර්බේස් වලටම තියෙන පින්සල හොඳයි වැඩේට...

    ටොප් කෝට් එක ටිකක් තික් ගතිය වැඩියිනෙ. එතකොටත් පාර හිටිනව.
    ෆයිනල් කෝට් එකට වතුර චුට්ටක් මික්ස් කරල ගාල බලන්න....
    තික්නස් එකේ තමා කේස් එක. 20% ක් වතුර දාන්න තියෙන්නෙ. ඒක තික් වැඩි නිසා මං 40-50% වතුර දාලත් බැලුවා. ඒත් වැඩේ චොර.

    මේකෙ වගේ බ්‍රශ් එකෙන් කෝට් එකක් ගාලා රෝලරේකින් ෆ්ලැට් කරලා බලන්න හදන්නෙ මං. මේකෙ නම් ෆෝම් රෝලර් එකකින් කරන්නෙ. ඒත් මෙහෙ කඩවල ඒවා නෑ වගේ හොයාගන්න. වැඩේ තිබ්බට වඩා ගූ වෙයිද දන්නෙ නෑ :baffled:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,306
    1,522
    113
    32
    Earth-Cj025
    මේක කරලා බලලා තියෙනවද බං? ඒ වගේ එකක් කරලා බලන්න මටත් හිතෙනවා. රෝලකින් වගේ ෆ්ලැට් කලොත් මොකද?
    ow.ape Stain eke awulak wela me widihata karala thama wade goda da gaththe.
     
    • Love
    Reactions: AVES

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Ape gedara mesayak waterbass kra, etkota bass kare, brush ekak use nokra, sponge ekaking tami top coat eka gawe
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Waterbase vala strokes hitin nane bn. Top coat ekatath poddak water dapan
    ටොප් කෝට් එක ගොඩක් තික් බන්. ජෙල් එකක් වගේ. 5ට 1ක් වතුර දාලා ගැවෙ. ඒත් බ්‍රශ් එකෙන් ගාද්දි තව ටිකක් වේලිලා පාර හිටිනවා. 5ට 3ක් විතර වතුර දැම්මත් ඒ වගේ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    ටොප් කෝට් එක ගොඩක් තික් බන්. ජෙල් එකක් වගේ. 5ට 1ක් වතුර දාලා ගැවෙ. ඒත් බ්‍රශ් එකෙන් ගාද්දි තව ටිකක් වේලිලා පාර හිටිනවා. 5ට 3ක් විතර වතුර දැම්මත් ඒ වගේ
    Uba gave top coat eka venama thiyena ekakda?? Ekatama thiyena ekak gapan
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Uba gave top coat eka venama thiyena ekakda?? Ekatama thiyena ekak gapan
    Sayerlack එකේ stain එකයි top coat එකයි වෙන වෙනම එන්නෙ. දැන් නම් වෙන එකක් ගාන්න අමාරුයි මේකෙන් කෝට් 3ක් විතර ගාලනෙ 😕
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    Sayerlack එකේ stain එකයි top coat එකයි වෙන වෙනම එන්නෙ. දැන් නම් වෙන එකක් ගාන්න අමාරුයි මේකෙන් කෝට් 3ක් විතර ගාලනෙ 😕
    Aulk ven na bn.. colour eka mtch karala honda brand ekakin gapan