මොන මගුලක්ද මම දන්නේ නෑ.ලොග් වෙන්ඩම බෑ බන්. අද දවසම පුදුම පරිප්පුවක් කන්නේ.
මහ ජරා සිස්ටම් එකක් මේකනම්.ලොගවුට් වෙනවා ඉවරෙකුත් නෑ.
මේක රීසෙට් කරගන්නේ කොහොමද ලොග් වෙලා වැඩ කරන උන් කියපන්.
දැන් හෙට අන්තිම දවස
මහ ජරා සිස්ටම් එකක් මේකනම්.ලොගවුට් වෙනවා ඉවරෙකුත් නෑ.
මේක රීසෙට් කරගන්නේ කොහොමද ලොග් වෙලා වැඩ කරන උන් කියපන්.
- Exceed the configured maximum concurrent threshold per user.
දැන් හෙට අන්තිම දවස