palaweni parta beer biwwa

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,080
    4,097
    113
    ඔව් ඔබ හරි
    මටත් හිතිලා තියෙනවා ඕකම
    එත් මමත් තාම බොනවා

    ඔය flavored ජරාව බොන්න එපා
    classic විදිහට ගහපන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,208
    22,673
    113
    ඔය ඇපල්නෙ වෙන එකක් ගහල බලපන්කො තිත්ත කොහොමද කියල :dull:
    තිත්තයි තමා ඇත්ත. නිකන් තිබහට බොන්න බෑ ඉතින්. ඒ වයිබ් එක සෙට් වෙන්න ඕනෙ.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    Kasippu gahan oita hodai




    Me podi eka me para AL or AL karala inne 18/19 🤣
    ------ Post added on Dec 1, 2022 at 4:25 PM
    ada 19i hkz birthdy yko ada

    wayasa kiyda?
    ada 19 lbuwa ooon
    ------ Post added on Dec 1, 2022 at 4:30 PM

    ඔව් ඔබ හරි
    මටත් හිතිලා තියෙනවා ඕකම
    එත් මමත් තාම බොනවා

    ඔය flavored ජරාව බොන්න එපා
    classic විදිහට ගහපන්
    classic ewai nm monwd???
    ------ Post added on Dec 1, 2022 at 4:31 PM